අමෙරිකාව මේ වනවිට ඉන්දියාවට පැනවූ තීරු බද්ද 18% දක්වා අඩු කොට ඇති බවත්, බංග්ලාදේශය සමග හෙට අනිද්දා අලුත් තීරු බදු ගිවිසුමක් අත්සන් කරන බවත්, එම ප්‍රතිශතය 18%ට අඩුවුවහොත් ලංකාවේ අපනයන ගමනාන්නතවලට බරපතළ ප්‍රශ්නයක් පැන නැගෙනු ඇති බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළේය.
Sri Lanka Latest News










