මත්ද්‍රව්‍ය භාවිතා කරන බස්රථ රියදුරෙකු හෝ කොන්දොස්තරවරයෙකු හඳුනාගැනීමට හැකි වුවහොත් එම බස් රථයේ හිමිකරුගේ මාර්ග බලපත්‍රය අහෝසිකරීමට කටයුතු කරන බවට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.Sri Lanka Latest News මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකට එක්වෙමින්...
Read moreරටේ දහම් පාසල් පද්ධතිය ශක්තිමත් කරන්න මීට පෙර රාජ්‍ය මැදිහත්වීමක් තිබු බවත් එයට හේතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර නීතිය තුළ බුදුදහම ශක්තිමත් කර පෝෂණය කිරීම ගැන සඳහන් බවත් ඊට සමගාමීව සෙසු ආගම් සංස්කෘතීන් රැකගෙන ආරක්ෂා කිරීම රාජ්‍යයේ වගකීම වුවත් දැන් ඒ...
Read moreගල්ගමුව විවිධ සේවා සමූපකාර සමිතියේ මහ සභා නියෝජිතයන් තේරීම සඳහා පැවති තීරණාත්මක ඡන්ද විමසීමේදී, ජාතික ජනබලවේගය (NPP) පරදා විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම් සමත්ව තිබෙනවා.Sri Lanka Latest News ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයට හිමිවූ නියෝජිත ආසන සංඛ්‍යාව 58ක් වන...
Read moreඉන්දියාවේ වෙරළාක්ෂක බළකාය විසින් මුම්බායි වෙරළට ඔබ්බෙන් නාවික සැතපුම් 100 ක දුරින් අන්තර්ජාතික නිතිය අනුව නිතී විරෝධී ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබියදී ඉරානයට අයත් ඉන්ධන නෞකා තුනක් අත්අඩංගුවට ගෙන තිබේ.මාසයක් අතුළත ඉරානයට ඉන්ධන නෞකා 08 ක් අහිමී වී තීබේ.Sri Lanka Latest...
Read moreශ්‍රී ලංකා මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම (HPP)" සඳහා මේ දක්වා අමෙරිකානු ඩොලර් මිලියන 22.4 ක් ආධාර ලැබී ඇති බව මෙරට එක්සත් ජාතීන්ගේ කාර්යාලය පවසයි.Sri Lanka Latest News ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි පසුගිය දෙසැම්බර් මාසයේ සිට 2026 අප්‍රේල් දක්වා කාලය තුළ...
Read moreබෝඹුරුඇල්ල නැරඹීම සඳහා පැමිණි 26 හැවිරිදි ජර්මන් ජාතික සංචාරක තරුණියකට ලිංගික අතවර සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට 45 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරෙකු අඹගස්දෝව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News නුවරඑළිය, හාවාඑළිය ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ, අදාළ...
Read moreශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක පාර්ලිමේන්තු සම්ප්‍රදාය සහ එහි නූතන දේශපාලන ඉතිහාසය දිගු ඓතිහාසික වැදගත්කමක් සහ වටිනාකමක් සහිත උරුමයන්ගෙන් එකකි. නිදහසට බොහෝ කලකට පෙර සිටම මේ දිවයින පාර්ලිමේන්තු පාලනයේ ආයතනික තර්කනය, මහජන නියෝජනය, විවාදය, වගවීම සහ සංයමය අවශෝෂණය කරගනිමින් පෝෂණය වී පැවතියේය....
Read moreරනිල්ගෙ නිදහස් දිනේට නොගිය සජිත් අනුරගේ නිදහස් දිනේට ගිහින් මාර පාවා දීමක් කරලා…! මේක ඇත්තද? සාධාරණ විග්‍රහයක් කරමුද? Sri Lanka Latest News රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස නිදහස් දිනය සැමරීමට සූදානම් වනවිට එවක විපක්ෂය ලෙස පාර්ලිමේන්තුව තුළ කටයුතු කළ සජබ සහ...
Read moreවත්මන් ආණ්ඩුව බලයට පත්වෙද්දී ජනාධිපතිවරණයේදීත්, මහමැතිවරණයේදීත් රටට දුන් ප්‍රධානම පොරොන්දු දෙකෙන් එකක් වූයේ බැඳුම්කර වංචාවට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් දෙනවා යැයි කියාය. එහි මහමොළකාරයා වූ අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිට බෙල්ලෙන් අල්ලාගෙන එනවා යැයි කියාය. අනෙක් පොරොන්දුව වූයේ පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන්ට...
Read moreකැප්පෙටිපොළ, පුරන්අප්පු, ගොන්ගාලේගොඩ බණ්ඩා වගේ වීරයන්ගේ නම් අපි හැමෝම අහලා තියනවා. හැබැයි ඩේවිඩ්, කුමාරස්වාමි, කොබ්බෑකඩුව, රත්මලේ උන්නාන්සේ වගේ වීරයන්ගේ නම් අපි හුඟ දෙනෙක් අහලාවත් නැහැ.Sri Lanka Latest News 1818 නිදහස් සටන සහ 1848 නිදහස් සටන ගැන අපි හැමෝම අහලා තියනවා....
Read moreසමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.