Sunday, July 26, 2026
 

Exclusive

හිතාගන්නවත් බැරි ලෝක තාක්ෂණයක්! රේඩාර්වලට අහුනොවන හයිපර්සොනික් මිසයිල! මුහුදු බෝම්බ – සයිබර් ටෝපිඩෝ! ඇමෙරිකාවම කළුවර කළ හැකි සයිබර් බළකායක්! ඉරානෙට ගහලා ඇමෙරිකාව ඉල්ලගෙන කයිද? Sri Lanka Latest News

ලෝක සිතියම මත මැදපෙරදිග කලාපය යනු සැමදා දැවෙන ගිනි කන්දකි. එහෙත් අද එම ගිනි කන්ද පුපුරා යාමේ අවදානම වෙනදාට වඩා දරුණු වී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරාන ඉස්ලාමීය ජනරජය අතර පවතින දශක හතරක වෛරය එහි උච්චතම අවස්ථාවට පැමිණ ඇති...

Read more
‘ඇක්ෂන් – කට්’ ජවනිකාවක් නොවේ…! උසාවි ගිය රණසිංහට එරෙහි රණසිංහ ගැටුම! අන්තිමට හේමාල් හරිද? ලක්මිණ වැරැදිද? අපි උසාවියේදි බලාගමු! Sri Lanka Latest News

ජනප්‍රියත්වය සහ පෞද්ගලික ආවේගය අතර පවතින තුනී රේඛාව බොහෝ විට නළු නිළියන් අමාරුවේ දමන අවස්ථා ඕනෑතරම්ය. මෙරට සිනමාවේ වත්මන් සුපිරි තරුවක් ලෙස සැලකෙන හේමාල් රණසිංහට පසුගියදා මුහුණ දීමට සිදුවූයේද එවැනිම අකරතැබ්බයකටය. පසුගිය ජනවාරි මස 08 වැනිදා හැව්ලොක් සිටි සිනමා ශාලාවේ...

Read more
වැරැද්ද කාගේද? දරුවන්ගේද? මවුපියන්ගේද? ෆෝන් එකේද? Sri Lanka Latest News

ඇය තවමත් දැරියකි. ලෝකය තේරුම් ගැනීමටවත් ජීවිතය හඳුනා ගැනීමටවත් ඇයට කාලයක් ලැබුණේ නැත. ඒත් සියල්ලම අතුරුදන් වූයේ අතට දුන් ජංගම දුරකතනයකිනි. ඒ අනුව දැරිය වෙනස් වෙමින් පවතින බව, ජංගම දුරකතනයට අධිකව ඇබ්බැහි වී සිටින බව ඔවුන්ට දැනී තිබුණා. නමුත් අවවාද...

Read more
ප්‍රභාකරන් ‘රෙපෙයාර්..’! මහින්ද ‘නෝවෙයාර්..’! VIDEO I Sri Lanka Latest News

ත්‍රස්තවාදය අවසන් කළ හිටපු මහින්ද රාජපක්ෂ මහතා නිල නිවසින් දොට්ට දැමීමට ආණ්ඩුව කටයුතු කරන අතරවාරයේ කොටි ත්‍රස්තවාදී නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ නිවස අලුත්වැඩියා කොට පවුලේ ඥාතීන්ට බාර දීමට යන බව මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
තාම අවුරුදු 6යි! රටේ ප්‍රධානම විපක්ෂයත් වෙලා ඊළඟ ආණ්ඩුවක් ගැනත් කියනවා! සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් හදපු සජබය ඓතිහාසික කිරිවෙහෙරේදී මහා පිංකමකින් සංවත්සරය සමරයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි ජන බලවේගයේ 6 වැනි සංවත්සරය නිමිත් කර ගෙන සමස්ත ශ්‍රී ලංකා වාසී ජනතාවට ආශිර්වාද කිරීමේ අරමුණින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රුහුණු කතරගම කිරිවෙහෙර පරිශ්‍රයේ දී පෙබරවාරි මස 7 සහ 8 යන දෙදින තුළ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම...

Read more
නීතිපති දෙපාර්තමේන්තුවේ බහා තියන ශිරන්තිගේ සිරිලිය ගිණුම ආපහු අවුස්සන්න මාලිමා ආණ්ඩුව ලෑස්ති වෙයි! ගිණුමේ මැන්ඩේට් එකත් බැංකුවෙන් උස්සලාලු! කෝටි ගණන් සල්ලි ඇවිත් තියෙන්නේ මෙහෙමයි! VIDEO I Sri Lanka Latest News

දේශපාලන කරළිය යළිත් වරක් උණුසුම් වෙමින් පවතින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පවුලේ සාමාජිකයන් වටා ගෙතුණු මූල්‍ය අක්‍රමිකතා චෝදනා සහ ඒ ආශ්‍රිත පරීක්ෂණ අලුත් මුහුණුවරකින් කරළියට පැමිණීමත් සමගය. විශේෂයෙන්ම වසර ගණනාවක් පුරා මහත් ආන්දෝලනයකට තුඩු දුන් ‘සිරිලිය’ පදනමේ බැංකු ගිණුම සහ...

Read more
තෙල් නෑ! ලයිට් නෑ! අමතර වියදම් වැඩිවෙලා! ඇනවුම් වෙන රටවල්වලට යනවා! ගාමන්ට් 200ක් වහන්න ඔන්න මෙන්න! ලක්ෂ ගාණකට රස්සා නැතිව ගෙදර ඉන්න වෙන ලකුණු!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලංකාව අතර යම් යම් මතගැටුම් මතුවෙද්දී කිසිවකුත් නොසිතූ පැත්තකින් තවත් ආර්ථික අවදානමකට ලංකාවට මුහුණ දීමට නියමිතව ඇති ආකාරයක්ද දැකගන්නට තිබේ. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් ලොව බොහෝ රටවල් ඉලක්ක කර සිදුකරනු ලැබූ තීරුබදු පැනවීම්වලදී ශ්‍රී...

Read more
IMF එකෙන් ඉන්දියාවට සහතිකයක්!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලංකාව අතර ඇතිකරගෙන තිබූ විස්තීරණ ණය පහසුකම සම්බන්ධයෙන් පසුගිය සති ගණනාව පුරාම විශේෂ අනාවරණයන් රැසක් ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ සිදුකිරීමට අපි කටයුතු කළෙමු. එහිදී අප වාර්තා කර සිටියේ දැනට පවතින තත්ත්වයන් යටතේ මැතිවරණයකට යනවා තියා හිතන්නවත්...

Read more
පාසල ඇරී ගෙදර යමින් සිටි සිසුවියකට බස් රථය ඇතුළෙදී බරපතළ අපයෝජනයක් කරලා! උදව් කරලා තියෙන්නේ බස් එකේ රියැදුරයි කොන්දොස්තරයි! VIDEO I Sri Lanka Latest News

ලංකාවේ සිද්ධ වෙන සමහර දේවල්වලට එකිනෙක අවස්ථානුකූල සම්බන්ධතාවක් තියෙනවද කියලා අපිට හිතෙනවා. එහෙම හිතුණට එහෙම සම්බන්ධතාවක් නැති වෙන්න පුළුවන්. පහුගිය දවස්වල අපිට මතකයි හයේ මොඩියුලය සම්බන්ධව ඉතාම දරුණු චෝදනාවක් එල්ල වුණා ඒ මොඩියුලය හදපු අයට. මොඩියුලය හදපු අයට කිව්වම ආණ්ඩුවට...

Read more

පළාත් සභා අතුරුදන් 2005දී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස පත්වී වසර 10ක කාලයක් එම ධුරයේ කටයුතු කරද්දී මහින්දට විපක්ෂය එල්ල කළ ලොකුම චෝදනාවක් වූයේ වසරකට කීපයක් බැගින් කඩ කඩා මැතිවරණ පවත්වන බවය. ආණ්ඩුවට රට ඇතුළෙන් හෝ ජාත්‍යන්තරයෙන් යම් බලපෑමක් එල්ල...

Read more
Page 384 of 5131 1 383 384 385 5,131

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more