ඉන්දියාවේ වෙරළාක්ෂක බළකාය විසින් මුම්බායි වෙරළට ඔබ්බෙන් නාවික සැතපුම් 100 ක දුරින් අන්තර්ජාතික නිතිය අනුව නිතී විරෝධී ඉන්ධන ප්රවාහනය කරමින් තිබියදී ඉරානයට අයත් ඉන්ධන නෞකා තුනක් අත්අඩංගුවට ගෙන තිබේ.මාසයක් අතුළත ඉරානයට ඉන්ධන නෞකා 08 ක් අහිමී වී තීබේ.Sri Lanka Latest News
අත්අඩංගුවට ගත් නෞකාවල නම් වන්නේ AL JAFZIA,ASPHALT STAR සහ STELLAR RUBY ලෙස වාර්තා වී තිබේ.ඉන්දිය නාවික හමුදාව මෙම මෙහෙයුම “sea‑air coordinated operation” යන නමින් සිදුකෙරිණි.ඉන්දිය නාවික සහ ගුවන් බළකා කණ්ඩායම් එකාබද්ධව ක්රියා කරමින් නෞකා තුනේ ලේඛන,දත්ත සහ නීති විරෝධී ක්රියාකාරීත්වය සොයා බැලීය.මේ නෞකා මුම්බායි වෙත රැගෙන යාමෙන් පසු නීතිමය පියවර ගන්නා බව නිළ වාර්තා සඳහන් කරයි.










