ඉදිරි මහමැතිවරණයේදී ‘පුටුව’ ලකුණ යටතේ තරග කළ යුතු බවට වූ මුලින් සිටි ස්ථාවරයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ වනවිට වෙනස් වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව ‘පොහොට්ටුව’ ලකුණ යටතේම මහමැතිවරණයට තරග වැදීමට ඒ මහතාගේ පක්ෂය තීරණය කර ඇති බව පැවසේ.
කෙසේවෙතත් එම මැතිවරණයේදී සන්ධානයක් ලෙස ඉදිරිපත් විය යුතු බව ඒ මහතාගේ අදහස වී ඇත.










