යුගදනවි බලාගාරය අමෙරිකාවට ලබා දීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාට ප්‍රශ්න පත්තරයක් යොමු කළේය.
එහිදී ප්‍රශ්න 5ක් අමාත්‍යවරයාට යොමු කළ මන්ත්‍රීවරයා ඒවාට පිළිතුරු බලාපොරොත්තු වන බවද සදහන් කර සිටියේය.
එම ප්‍රශ්න අඩංගු කෙටි වීඩියෝව පහත දැක්වේ.