Exclusive

ස්ටාලින්ලා අරලිය ගහ මැදුරට ඇතුළු වෙයි! මහින්ද උත්තරයක් දෙයිද? (VIDEO)

ගුරු වැටුප් ප්‍රශ්නය විසදා ගැනීමේ අරමුණින් ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් මේ වනවිට අරලිය ගහ මන්දිරයේදී පැවැත්වේ. සාකච්ජා සදහා ජෝශප් ස්ටාලින්, මහින්ද ජයසිංහ සහ උලපනේ සුමංගල හිමි ඇතුළු පිරිසක් සහභාගී වී සිටිති.

Read more
බඩගින්න ඉවසගන්න බෑ! පොල් ගහට නැගලා පනින්න ගිය නිමල්ට බඩු මල්ලක් දීලා ජීවිතේ බේරගනී! (VIDEO)

බඩගින්න ඉවසා ගැනීමට නොහැකි බව කියමින් කළුතර ප්‍රදේශයේ නිමල් නැමැත්තකු අද දිනයේදී උස් ගසකට නැග උද්ඝෝෂණය කළ ආකාරයක් දැකගත හැකිවිය. පසුව පොලිසිය මැදිහත් වී එම පුද්ගලයාට බඩු මල්ලක් දී ප්‍රශ්නය සමතයකට පත් කිරීමට පියවර ගෙන තිබිණ. එහිදී ගසින් බැසි පුද්ගලයා...

Read more
අමෙරිකානු ගිවිසුමේ කොපියක් ඉල්ලන්න මුදල් අමාත්‍යංශයට ගිය පිරිසට හිස් අතින් එළියට එන්න වෙයි! (VIDEO)

අමෙරිකාව සමග අස්සන් තැබුණු යුගදනවි ගිවිසුමේ පිටපතක් ලබා ගැනීම සදහා මුදල් අමාත්‍යංශයට ගිය නියෝජිතයන් පිරිසකට හිස් අතින් ආපසු හැරී ඒමට සිදුව ඇති පුවතක් වාර්තා වේ. මෙම පිරිස ඊයේ දිනයේදී මුදල් අමාත්‍යංශයට ගොස් ඒ පිළිබද දැනුම් දීමෙන් පසු එහි අවසන් පිටපතක්...

Read more
පුදුම විදිහට පාඩුලු! ඉන්ධන මිල අද හෙටම නගී!

ලෝක වෙළද පොලේ ඛණිජ තෙල් මිල ඉහළ යෑම සැලකිල්ලට ගනිමින් ඩීසල් ලීටරයක් රුපියල් 25 කින් සහ පැට‍්‍රල් ලීටරයක් රුපියල් 15කින් මිල ඉහළ දැමීමට අවසර දෙන්නැයි ලංකා අයි. ඕ.සී සමාගම රජයෙන් ඉල්ලා සිටියි. මෙරට ඉන්ධන වෙළදපොළේ දෙවන ප‍්‍රධාන සැපයුම්කරු වන්නේ ලංකා...

Read more
අමෙරිකන් සුද්දා කිව්වේ ඇත්තද? ප්‍රසන්න වහා පරීක්ෂණයක් කැදවයි!

ශ්‍රී ලංකාවට පැමිණි ඇමෙරිකා සංචාරකයකු මෙරටට ආ අවස්ථාවේ මුහුණ දීමට සිදු වූ දුෂ්කරතා හේතුවෙන් පැමිණ  පැය 05 කට පසු ආපසු ගොස් ඇතැයි යනුවෙන් වාර්තා වූ සිද්ධිය සම්බන්ධයෙන්  පුළුල් විමර්ෂණයක් සිදු කරන ලෙසට සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක සංවර්ධන අධිකාරියට...

Read more
බැසිල් වහාම පාර්ලිමේන්තු එන්න ඕනෑ: රාජ්‍ය ඇමැතිගෙන් ඉල්ලීමක්

රටේ ජීවනබර අහස උසට නැග ඇත. එය සැබෑවකි. රටේ සෑම කෙනකුම ජීවත්වන්නේද ඉතාම අපහසුවෙනි. කොවිඩ් වසංගතය හමුවේ බොහෝ දෙනාගේ ජීවන මාර්ග අවහිර වී ඇති අතර ඒ හරහා ඇති වූ ආර්ථික අවපාතය රටට ඉතාම තදින් බලපා ඇත. දැන් සෑම කෙනකුටම අවශ්‍යවන්නේ...

Read more
ආණ්ඩුව ඇතුළේ කුමන්ත්‍රණයක්! එක්කො ඒ අය කුමන්ත්‍රණ නවත්වන්න ඕන! නැත්නම් අපි කුමන්ත්‍රණකාරයෝ අයින් කරන්න ඕන! රාජ්‍ය ඇමැතිගෙන් ‌කරපු හෙළිදරව්ව! (VIDEO)

රාජ්‍ය ආදායම විශාල වශයෙන් පහත වැටී ඇති බවත්, සංචාරක ව්‍යාපාරයෙන් මුදල් රටට එන්නේ නැති බවත් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය. එසේ හෙයින් ජනාධිපතිවරයාට ගෙදරින් මුදල් ගෙනවිත් ජනතාවට දිය නොහැකි බව කී අමාත්‍යවරයා ලෝකයම මේ වනවිට ආර්ථික අර්බූදයක පැටලී සිටින බවද...

Read more
ඇඳිරි නීති තහනම මැද කොළඹ සුපිරි හෝටලයක දේශපාලකයකුගේ වෙඩින් එකක්: පොලිසිය පැන නවත්වයි

ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය ඇමැතිවරයකුගේ දියණියට සහකරුවකු සොයා දීමේ කපු ගාස්තුව නුදුන් බවට හංවැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙක් බියගම පොලිසියට පැමිණිලි කර තිබේ. දියණියට සහකරුවකු සොයා දෙන ලෙස කපු මහතාට දැනුම් දී ඇත්තේ රාජ්‍ය ඇමැතිවරයාගේ මාමණ්ඩිය ය. ඔහු කටුනායක ආයෝජන ප්‍රවර්ධන...

Read more
‘මාව නොමග යැව්වාට ලංකාවට ස්තූතියි!’ කට්ට කාලා ලංකාවට ඇවිත් ආ පයින් හැරී ගිය අමෙරිකාවේ ජෝර්ජ් තුර්කියේ සිටි වීඩියෝවක් නිකුත් කරයි! (VIDEO)

ශ්‍රී ලංකාවට පැමිණි ඇමෙරිකා සංචාරකයකු මෙරටට ආ අවස්ථාවේ මුහුණ දීමට සිදු වූ දුෂ්කරතා හේතුවෙන් පැමිණ  පැය 05 කට පසු ආපසු ගොස් ඇතැයි වාර්තා වෙයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන්  පුළුල් විමර්ෂණයක් සිදු කරන ලෙසට සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක සංවර්ධන අධිකාරියට...

Read more
මහින්දලාට දුන් ගුරු සංගම් සාකච්ජාව මහින්දම කල් තියයි! (VIDEO)

ගුරු - විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී අද දහවල් 12 ට පැවැත්වීමට නියමිත බවත්, මෙම සාකච්ඡාවට ගුරු - විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයින් කිහිපදෙනෙකු පමණක් සහභාගී වන බවත් ලංකා ගුරු සංගමය සදහන්...

Read more
Page 2418 of 3477 1 2,417 2,418 2,419 3,477