රාජ්‍ය ආදායම විශාල වශයෙන් පහත වැටී ඇති බවත්, සංචාරක ව්‍යාපාරයෙන් මුදල් රටට එන්නේ නැති බවත් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.
එසේ හෙයින් ජනාධිපතිවරයාට ගෙදරින් මුදල් ගෙනවිත් ජනතාවට දිය නොහැකි බව කී අමාත්‍යවරයා ලෝකයම මේ වනවිට ආර්ථික අර්බූදයක පැටලී සිටින බවද කීය.










