Exclusive

රුපියල් 15ක් ඉල්ලා නාට්ටාමිලාත් පාරට බහී!

භාණ්ඩ හුවමාරුව සඳහා තමන්ට ලබාදෙන කුලිය රුපියල් 15ක් දක්වා ඉහළ නංවන ලෙස ඉල්ලා කොළඹ නාට්ටාමිවරු විරෝධතාවක නිරත වුහ. ඔවුන් ප්‍රකාශ කළේ, භාණ්ඩ පැටවීමේදී සහ ගොඩබෑමේදී දැනට ගෙවන මුදල ප්‍රමාණවත් නොවන බවය. "අපිට බාන්න 15යි පටවන්න 15යි කුලිය ඕනේ. අපි සාධාරණයක්...

Read more
අදත් මහ වැසි: ප්‍රධාන ගංගා පිටාර මට්ටමේ

දිවයින ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය හේතුවෙන් හෙට (23) සිට දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද දිනයේ, උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම්...

Read more
රහස් පොලිසිය ඉදිරිපිට කලබලයක්! (VIDEO)

ආචාර්ය සිරිල් ගාමිණි පියතුමා තෙවන දිනටත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය. ඒ, ඔහුට අද (22) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම් දීමකට අනුවය. එහිදී රහස් පොලිසිය ඉදිරිපිටදී පොලිස් නිලධාරීන් හා මාධ්‍යවේදීන් අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුවනු...

Read more
කුට්ටිගේ වම්බටු අපහාසයට එරෙහිව පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරියන් එක්වෙයි! සුදර්ශනී කතානායකට පැමිණිල්ලක් කරයි!

අතලොස්සක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ වාචික හිංසනයට ලක්වීම පිළීබදව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් කථානායකවරයාගේ අවධානයට යොමුකර තිබේ. පසුගියදා මන්ත්‍රීවරයෙකු විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකට එරෙහිව සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් විශේෂ අවධානය...

Read more
කුට්ටිආරච්චි කියන්නේ කුක්කුර ජාතකේ රජගෙදර බල්ලාගේ ආත්මයයි! මී කිරියි – තණකොළයි කාලා දැන් වමාරනවා! වම්බටු කතාවට රෝහිණී පළමු උත්තරය දෙයි! (VIDEO)

තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී කාන්තාවන් ඉලක්ක කර සිදු කරන ලද අපහාසාත්මක ප්‍රකාශය හෙළා දකිමින් රෝහිණී කවිරත්න මහත්මිය අද දින පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කළාය. එහිදී මන්ත්‍රීවරිය කියා සිටියේ කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාගේ මවට අගෞරව කළ නොහැකි නිසා තමන් ඔහුගේ ජන්මය පිළිබද...

Read more
මොකද්ද මේ ලංකාවේ යන සාම මෙහෙයුම? සහකාර මහලේකම් හදිසියේ ආවේ ඇයි?

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන සහ සාමය ගොඩනැංවීමේ සහ සාම මෙහෙයුම් කටයුතු පිළිබඳ සහකාර මහ ලේකම් කාලිඩ් කිහාරි මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා පැමිණියේය. ඔහු සමග දූත පිරිස ලෙස එක් නිලධාරීවරියකු ද එක් විය. ඔවුන් පිළිගැනීම සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී...

Read more
නුවරඑළිය ආර්ථිකය වහයි! කන්න තියා බලන්නවත් එළවළු නැතිවෙන ලකුණු! දැනටමත් කිලෝව 400 පැනලා…!

එළවළු හිඟය උග්‍ර අතට පත්කරමින් ඊයේ (21) නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වසා දමා තිබේ. නුවරඑළිය ගොවියෝ ආර්ථික මධ්‍යස්ථානයට එළවළු ලබාදීම ප්‍රතික්‍ෂේප කිරීම හේතුවෙන් මෙසේ ආර්ථික මධ්‍යස්ථානය වසා දමන්නට සිදු වූ බව සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි...

Read more
කුට්ටිආරච්චි කියන්නේ කුක්කුර ජාතකේ රජගෙදර බල්ලාගේ ආත්මයයි! මී කිරියි – තණකොළයි කාලා දැන් වමාරනවා! වම්බටු කතාවට රෝහිණී පළමු උත්තරය දෙයි! (VIDEO)

'බදුල්ලේ තිස්සකුට්ටිආරච්චි කියන්නේ කුක්කුර ජාතකේ රජගෙදර බල්ලාගේ ආත්මයයි.  ගෙරි හමේ සුවඳ - චීන අශුචි සුවඳ ආවාම ඉවසන්න බෑ. අප තථාගතයානන්වහන්සේ කලා වගේ  මී කිරියි - තණකොළයි කාලා  දැන් වමනේ කරනවා.  පලාතේ ඉන්න බෑ පාර්ලිමේන්තුවම ගඳයි.  රජගෙදර ඉන්නකල් ගෙරි හම් කාපු...

Read more
රට වහනවාද? සංචරණ සීමා දැඩි කරනවාද? තීන්දුව අද!

පොහොර නැවත ගෙන්වීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද (22) විශේෂ සාකච්ඡාවක් පවත්වන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, තුන සහ හතරවන කාණ්ඩවල අවශ්‍ය පොහොර ලංකාවට ආනයනය කිරීම සඳහා අවසර ලබාගැනීම පිළිබඳව එහිදි සාකච්ඡා කරන...

Read more
තනියම යන්න බෑ! තුන්දෙනෙක්වත් නැත්නම් වාහනයක් පාරට දාන්න බෑ! ආණ්ඩුව අලුත් නීතියක් දායිද? (VIDEO)

රටේ දැනට මතුව ඇති ඩොලර් හිගය හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පවා වරායේ සිරව ඇති බවත්, රට භයානක තත්ත්වයකට යමින් තිබෙන බවත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. එම නිසා වාහන පාවිච්චිය පවා ඉතා අරපිරිමැස්මෙන් පාවිච්චි කළ යුතු බව කී ඒ...

Read more
Page 2301 of 3462 1 2,300 2,301 2,302 3,462