Exclusive

ආණ්ඩුවට විරුද්ධව තමන් අප්‍රේල් 22 අදහස් පළ කළ බවත්, මැයි 1 දින සැත්කමක් තමන්ට කළ බවත්, සැප්තැම්බර් පළමු දින ආණ්ඩුව විවේචනය කළ බවත්, ඔක්තෝබර් 1 දින පැය නවයහමාරක සැත්කමක් තමන්ට කළ බවත්, ඇතැමුන් යක්ෂ බන්ධනයක් තමන්ට කර ඇති බව පවසන්...

Read more
එදා මට අපහාස කළා! ඒ අපහාස මරණයේ වේශයෙන් රටට ඇතුළු වෙලා! (VIDEO)

විශ්‍රාමිකයින්ගේ වැටුපෙන් කොටසක් අග්‍රහාර රක්ෂණයට මුවාවෙමින් අත්පත් කර ගැනීමට ආණ්ඩුව ගනු ලැබූ උත්සාහය තමන් පසුගිය සෙනසුරාදා රටට හෙළිදරව් කළ බවත්, ඉන් අනතුරුව 27/2 යටතේ ප්‍රශ්නයක් යොමු කිරීමට පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට යොමු කළ බවත්, මෙයින් කලබලයට පත් වූ ආණ්ඩුව ඉන් පැය...

Read more
මුරුත්තෙට්ටුවේ හිමි ආණ්ඩුවට පැය 48ක් කල් දෙයි

කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධූරය දැරීම සඳහා තමන් වහන්සේට සුදුසු කමක් නැතැයි නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති. ස්වාධීන රූපවාහිනියේ වැඩසටහනට එක්වූ උන්වහන්සේගෙන් මාධ්‍යවේදියා කළ විමසීමකට මෙසේ ප‍්‍රතිචාර දැක්වීය. ‘ඇත්ත වශයෙන්ම ඒකට සුදුසුමක් නෑ. සුදුසුකමක් තියෙන නිසා නේද...

Read more

දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතාටද කොවිඩ්  ආසාදනයවී  ඇත. ඔහු සෞඛ්‍ය අංශ  නිර්දේශ  අනුව නිරෝධායනයට යොමුවී සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

Read more

රෙදිපිළි සාප්පුවක ඇඳුම් මාරු කරන ස්ථානයක කැමරා සවි කොට එය රූගත කිරීම් කළ පුද්ගලයකු අත්අඉංගුවට ගැනීමට පොලිසිය කටයුතු කොට ඇත. කාන්තාවක විසින් කළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කොට තිබේ. පොලිසිය පවසන්නේ රෙදිපිළි සාප්පුවලට ගොස් ඇදුම් මාරු කිරීමේදී අවට...

Read more

චීනයෙන් ගෙන්වූ කාබනික පොහොර තොගයේ අහිතකර බැක්ටීරියා රහිත බවට තුන්වන පාර්ශ්වයක් වන Schutter Global Inspection and Survey Company නම් ආයතනය විසින් විසින් නිකුත් කොට ඇති සහතිකය මීට සති කිහිපයකට ඉහතදී නිකුත් කර ඇති එකක් බව මේ වනවිට අනාවරණය වී තිබේ....

Read more

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඉන්දීය විදේශීය කටයුතු අමාත්‍ය එස්.ජයශංකර් අතර දුරකථන සංවාදයක් පවත්වා තිබේ. ඊයේ (10) දිනයේ දුරකථන මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යවරයා සමග ඉතා හොඳ සංවාදයක් පැවැත්වු බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්...

Read more
ලංකා මුහුදට ඇතුල් වූ චීන පොහොර නැව අතුරුදන්!

අහිතකර බැක්ටීරියා අඩංගු යැයි ප‍්‍රතික්ෂේප කරන ලද චීනයෙන් ගෙන්වූ කාබනික පොහොර තොගයේ එබදු අහිතකර බැක්ටීරියා කිසාවක් නැති බව, තුන්වන පාර්ශ්වයක් විසින් තහවුරු කර තිබේ. Schutter Global Inspection and Survey Company නම් ආයතනය මෙම සහතිකය ලබා දී තිබේ. ඔවුන්ගේ වාර්තාව, පොහොර...

Read more

නායයෑමේ අවදානමකට පත්ව තිබෙන මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාවෙන් වසා දැමීමට පියවර ගත් බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා පැවසීය. කඩුගන්නවා ගල විදපු ස්ථානයේ නායයෑමේ අවධානමකට පත්ව ඇති බව පේරාදේණිය විශ්වවිද්‍යාලයේ විශේෂඥායින් කණ්ඩායමක් පෙන්වාදීමෙන් පසුව ජනතාවගේ...

Read more

වැටුප් ප්‍රශ්නය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණි ගුරු සංගම් 2ක් අතර බහින්බස් වීමක් සිදුවන ආකාරය ඊයේ දැකගන්නට ලැබිණ. එහිදී එක් කොටසක් සටන පාවාදුන් බව කියමින් අනෙක් පාර්ශ්වයට චෝදනා එල්ල කිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය ඇති විය. මේ අතරතුර අසභ්‍ය...

Read more
Page 2302 of 3437 1 2,301 2,302 2,303 3,437