ඡායාරූපයේ දැක්වෙන්නේ කොළඹ තුම්මුල්ල හන්දියේ වර්තමානයේ නොව එකල 1980 දශකයේ තිබූ බුදු පිළිමය සහ ඒ අවට පරිසරයයි. මෙය යළි ආවර්ජනය වූයේ උදෑසන එම ස්ථානය ඉදිරිපිටින් යනවිටය. ඒ 1986 මාර්තු 18 සිට අප්‍රේල් 17 දක්වා දින 29ක් පැවැති ඓතිහාසික හෙද වැඩවර්ජනයේදී...
Read more‘ලෝකයේ භයානකම සහ විශාලතම වනාන්තරය ලෙස සැලකෙන ඇමසන් වනාන්තරය ගැන මම විස්තර අහලා තිබුණා. එහි සිටින භයානක වන සතුන් සහ විවිධ අපූරු චාරිත්‍ර සහිත ගෝත්‍රික ජාතීන් ගැනත් අහලා තිබුණා. ඒත් කිසිවක් ඇසින් දැක හෝ අත්දැක හෝ තිබුණේ නැහැ. මම ඇමසන්...
Read moreරටටත් ජනතාවටත් කළ බොරුවයි රැවටිල්ලයි ඇන්දවිල්ලයි නිසා අද රජය නියෝජනය කරන මැතිඇමතිවරුන්ට ජනතාව හමුවට යා නොහැකි බවත් දැන් මෙරට ජනතාවගේ ජිවන බර වැඩි වී ජීවත් වෙන්න පවා නොහැකි වී ඇති බවත් කෘෂිකර්මාන්තය ධීවර ක්ෂේත්‍රය කඩා වැටි තෙල් ගැස් විදුලිය හා...
Read moreමැදපෙරදිග යුද්ධය නිසා ඇතිවූ තෙල් අර්බුදයෙන් ලංකාව මුහුණ දෙන තෙල් අර්බුදය ගැන සාකච්ඡා කරන්න ජනාධිපති අනුර කුමාර ඉන්දීය අගමැති මෝදිට කතා කළේය. ගෝඨාභයගේ ආණ්ඩුව රට බංකොලොත් කළ විට ලංකාව තුළ හටගත් තෙල් පෝලිම් නතර කරන්න එවක මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ...
Read moreබාල ගල්අඟුරු ගෙන්වීමට කටයුතු කිරීම සහ අධිකරණයක් හමුවේ නඩු පවරා තිබියදී අමාත්‍ය ධුරයේ කටයුතු කිරීම ඇතුළු චෝදනා කීපයක් මුල්කරගෙන විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව ඉදිරිපත් කොට ඇති විශ්වාසභංග යෝජනාව ලබන 10 වැනිදා විවාදයට ගැනීමට නියමිතව තිබේ.Sri Lanka...
Read more‘මගේ සතුරාගේ සතුරා මගේ මිතුරාය…’ ජේ.ආර්. හිරේ සිටි රෝහණ විජේවීරව නිදහස් කරන්න තීරණය කළේ මකියාවෙල්ලිගේ ‘කුමාරයා’ නම් වූ පොතේ මේ න්‍යාය කියවලාය. ජේ.ආර්., විජේවීරව නිදහස් නොකළා නම් කවදාවත් ජේ.ආර්.ට එරෙහිව තරුණ කැරැල්ලක් හටගන්නේ නැත. ජවිපෙ කැරැල්ල හමුවේ අන්ත අසරණ වූ...
Read moreලෝක වෙළෙඳපළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක නැවත වතාවක් දේශීය වෙළෙඳපළේ ඉන්ධන මිල ගණන් නියත වශයෙන්ම යළිත් වතාවක් ඉහළ නැංවීමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News මේ වනවිට ලෝක වෙළෙඳපළේ WTI Crude බොරතෙල්...
Read moreරූපවාහිනී මාධ්‍ය කලාව තුළ ප්‍රවෘත්ති වාර්තාකරණය යනු හුදෙක් තොරතුරු සපයන මාධ්‍යයකට වඩා සමාජ විඥානය මෙහෙයවන ප්‍රබල මෙවලමක්. වත්මන් රූපවාහිනී ප්‍රවෘත්ති සංස්කෘතියේ පවතින සීමාවන් සහ අභියෝගයන් පිළිබඳ පුළුල් කතිකාවක් ගොඩනැගෙන පසුබිමක, මෙත් TV නාලිකාව Citizen News සංකල්පය හරහා මානුෂීය සහ සදාචාරාත්මක...
Read moreමහනුවර හන්තාන ප්‍රදේශයේ අක්කර 43ක ඉඩමක් නීති විරෝධී ලෙස අත්පත් කරගත් බවට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන්, පාර්ලිමේන්තු වරප්‍රසාද සහ ආචාර ධර්ම පිළිබඳ කාරකසභාව හමුවේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා නිල වශයෙන් සමාව අයැද සිටියේය. තමන් දැඩි පීඩනයකට ලක්ව...
Read moreලබන බදාදා (08) දිනයේ සිට සියලු මෘදුකාංග සේවාවන් සඳහා 18%ක වැට් බද්දක් පැනවීමට ආණ්ඩුව තීරණය කොට ඇති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවැසීය.Sri Lanka Latest News මේ හරහා වත්මන් ජනාධිපතිවරයා සහ මාලිමා ආණ්ඩුව සමස්ත තරුණ ප්‍රජාව විශාල...
Read moreහිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් ගම්උදා සංකල්පය යටතේ දිවුලපිටියේ ඉදිකළ ඔරලෝසු කණුව බැකෝ යොදා කඩා දැමීමට දිවුලපිටියේ මාලිමාටට බලය...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.