• About us
  • Contact us
Monday, July 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ අනුනායක පදවියෙන් පිදුම් ලැබූ ශාස්ත්‍රපති හිල්ලේ ඤානානන්ද නාහිමියන්ගේ සන්නස්පත්‍ර ප්‍රදාන උත්සවයේදී රටට එල්ල වන අලුත්ම ආක්‍රමණය ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ හෙළිදරව්වක්!  VIDEO & PHOTOS I Sri Lanka Latest News

July 6, 2026
in Exclusive
Reading Time: 12 mins read
A A
අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ අනුනායක පදවියෙන් පිදුම් ලැබූ  ශාස්ත්‍රපති හිල්ලේ ඤානානන්ද නාහිමියන්ගේ සන්නස්පත්‍ර ප්‍රදාන උත්සවයේදී රටට එල්ල වන අලුත්ම ආක්‍රමණය ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ හෙළිදරව්වක්!  VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එදා පැවතියාට වඩා අද සූක්ෂම අධිරාජ්‍යවාදයක් රටේ ක්‍රියාත්මක බවත් එදා සෘජුවම රට ආක්‍රමණය සිදුවන විට අද වක්‍ර අධිරාජවාදයක් එනම්, ආර්ථික වෙළෙද බල උපයෝගී කර ගෙන සිදු වන බවත් රටවල් පමණක් නොව ජාත්‍යන්තර මූල්‍ය ආයතන රටේ ජාතික න්‍යාය පත්‍රයට පවා ඇගිලි ගසමින් සිටින නිසා මේ තත්ත්වය තුළ රටේ පුරවැසියන් නිහඩව බලා නොසිටිය යුතු බවත් මේ අභියෝගය හඳුනා ගෙන ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයෙන් තොරව මේ අභියෝගය වෙනුවෙන් සැවොම අත්වැල් බැදගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කතරගම සෙල්ලකතරගම ශ්‍රී ධර්මනිකේතන මහා පිරිවෙන් විහාරයේ දී අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ අනුනායක පදවියෙන් පිදුම් ලැබූ, පූජ්‍ය ශාස්ත්‍රපති හිල්ලේ ඤානානන්ද නායක ස්වාමීන් වහන්සේගේ සන්නස්පත්‍ර ප්‍රධාන මහෝත්සවය හා එක්වෙමිනි.

අද වන විට පොදුවේ ගත් කළ පන්සල් පද්ධතිය කිසියම් ගරාවැටීමකට ලක්ව ඇති නිසා මේ මහපොළොවේ සත්‍ය අවබෝධ කර ගෙන විවේචනයක් ලෙස නොගෙන අභියෝගයක් ලෙස බාරගෙන පක්ෂ විපක්ෂ දේශපාලනයෙන් තොරව සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරන්න කැපවිය යුතු බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්ථිරසාර වගන්තියක් තුළින් බුද්ධශාසනය පෝෂණය කිරීම ප්‍රවර්ධනය කිරිම හා ශක්තිමත් කරනවා සේම සෙසු ආගම් හා සංස්කෘතීන් මෙන්ම ජන කොට්ඨාස රැස ගැනීම හා ආරක්ෂා කර ගැනීම ද සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අප රට ඒකීය සෛරී දේශපාලන නිදහස ඇති භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත වූ රටක් බවත් මේ වචන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙනවා සේම මහපොළොවේ තිබිය යුතු බවත් සෛරීත්වය නාමික සෛරීත්වයක් වීම ප්‍රමාණවත් නොවන බවත් රටේ රටේ සෛරීත්වයට බරපතල අර්බුධ අභියෝග එල්ල වන බවත් රට මුහුණ දෙන අවදානම් තත්ත්වය තුළ විවිධ බලවතුන් අප රට හා සම්පත් ලබා ගන්නා අපේක්ෂාවෙන් සිටින බවත් මෙවැනි අවස්ථාවක එදා ඉපැරණි රජ දවසේ අප රටට ආක්‍රමිණ බලවේග පරසතුරු අභියෝග එල්ල වන විට රජවරුන් ඇමතිවරුන් පුරවැසියන් හා රණවිරුවන් රැකගන්න කටයුතු කළා සේ අද දවසේ ද රට රැකගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම අද ත්‍රෛනිකායික මහා සංඝරත්නයට පහර පිට පහර එල්ල කරමින් අපහාස උපහාස කරන බවත් ආගමික නායකයන්ට ගරු කරන්න ශීලාචාර ශිෂ්ටසම්පන් ගුණාංග සමාජයේ ප්‍රචලිත කරන්න සැවොම කැපවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

පාතාලය එක්ක කුඩුකාරයො එක්ක ජාවාරම්කාරයො එක්ක සෙට් වෙලා හිටපු පොලිසියේ 1000ක් ගෙදර යවයි! තවත් පිරිසක් ගැන විමර්ශන! Sri Lanka Latest News

Next Post

මාස ගණනක් පුරා අතුරුදන්ව සිටි බඹරගල අභයවංශ හිමියන්ගේ සිරුරේ අස්ථි කොටස් දෙබරගල ඝන කැලෑවෙන් හමුවෙයි! අපවත් වුණේ වනසතකුගේ පහර දීමකින්ද? I Sri Lanka Latest News

MORE NEWS

කතා කරලා වැඩක් නෑ! හෙණ ගහන්න ඕන! ඉතුරු රුපියල දෙන්නෙත් නෑ..! රුපියල් 5 දෙන්නෙත් නෑ..! 40ම කළා නම් ඉවරයි! අද ඉඳන් වැඩි වෙච්ච බස් ගාස්තුව ගැන මිනිස්සු කියන කතා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කතා කරලා වැඩක් නෑ! හෙණ ගහන්න ඕන! ඉතුරු රුපියල දෙන්නෙත් නෑ..! රුපියල් 5 දෙන්නෙත් නෑ..! 40ම කළා නම් ඉවරයි! අද ඉඳන් වැඩි වෙච්ච බස් ගාස්තුව ගැන මිනිස්සු කියන කතා..! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාරයේ ගැටුමට මුල ගංජා ජාවාරමක්? මියගිය රැඳවියන් දෙදෙනාගේ මුහුණු හදුනාගන්න බැරි තත්ත්වයක්! තවත් 10 දෙනකුට රෝහලේදී සැත්කම් කරලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු හිරගෙදර අද උදේ ඇතිවූ ගැටුමෙන් තුන්දෙනකු මරුට! දෙන්නෙක්ම ආරක්ෂක නිලධාරීන්! තුවාල ලැබූ 35ක් රෝහලට! තත්ත්වය පාලනය කරන්න අහසට වෙඩි තියයි! VIDEO I Sri Lanka Latest News

මාරාන්තික උපවාස කළාට වැඩක් නෑ වගේ! විභාගය ලියන්නම ඕන! ජනපති කාර්යාලය ඉදිරිපිට උපවාස කරන ගුරු සංවර්ධන නිලධාරීන්ට ඇමැති බිමල් පණිවුඩයක් යවයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මහාභාණ්ඩාගාරයේ ටොන් ගාණක් අපිට සල්ලි තියෙනවා..! ඔව් ඒක ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ක්ලීන් ශ්‍රී ලංකා කෝ? ඩෙංගු 61000ත් පැන්නුවා..! පැය 24ට ලෙඩ්ඩු 2604ක්! I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාරයේ ගැටුමට මුල ගංජා ජාවාරමක්? මියගිය රැඳවියන් දෙදෙනාගේ මුහුණු හදුනාගන්න බැරි තත්ත්වයක්! තවත් 10 දෙනකුට රෝහලේදී සැත්කම් කරලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාරය යළි ඇවිළෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුව ප්‍රේමදාස ලකුණට බය වෙයි! ප්‍රේමදාස ලකුණ ගමෙන් අයින් කරන්න වැඩ පටන් ගනී! කරන්න වැඩ දාහක් තියෙද්දී රණසිංහ ප්‍රේමදාස ගම්උදාවෙන් දිවුලපිටියට හදපු ඔරලෝසු කණුව බැකෝ දාලා කඩා දමයි! VIDEO I Sri Lanka Latest News

Load More
කතා කරලා වැඩක් නෑ! හෙණ ගහන්න ඕන! ඉතුරු රුපියල දෙන්නෙත් නෑ..! රුපියල් 5 දෙන්නෙත් නෑ..! 40ම කළා නම් ඉවරයි! අද ඉඳන් වැඩි වෙච්ච බස් ගාස්තුව ගැන මිනිස්සු කියන කතා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කතා කරලා වැඩක් නෑ! හෙණ ගහන්න ඕන! ඉතුරු රුපියල දෙන්නෙත් නෑ..! රුපියල් 5 දෙන්නෙත් නෑ..! 40ම කළා නම් ඉවරයි! අද ඉඳන් වැඩි වෙච්ච බස් ගාස්තුව ගැන මිනිස්සු කියන කතා..! VIDEO I Sri Lanka Latest News

අද සිට ඉහළ දැමූ බස් ගාස්තුව සම්බන්ධයෙන් ජනතාව පළ කළ අදහස් මෙසේය.Sri Lanka Latest News

Read more
මීගමු බන්ධනාගාරයේ ගැටුමට මුල ගංජා ජාවාරමක්? මියගිය රැඳවියන් දෙදෙනාගේ මුහුණු හදුනාගන්න බැරි තත්ත්වයක්! තවත් 10 දෙනකුට රෝහලේදී සැත්කම් කරලා! VIDEO I Sri Lanka Latest News

මීගමු හිරගෙදර අද උදේ ඇතිවූ ගැටුමෙන් තුන්දෙනකු මරුට! දෙන්නෙක්ම ආරක්ෂක නිලධාරීන්! තුවාල ලැබූ 35ක් රෝහලට! තත්ත්වය පාලනය කරන්න අහසට වෙඩි තියයි! VIDEO I Sri Lanka Latest News

මාරාන්තික උපවාස කළාට වැඩක් නෑ වගේ! විභාගය ලියන්නම ඕන! ජනපති කාර්යාලය ඉදිරිපිට උපවාස කරන ගුරු සංවර්ධන නිලධාරීන්ට ඇමැති බිමල් පණිවුඩයක් යවයි! VIDEO I Sri Lanka Latest News

මහාභාණ්ඩාගාරයේ ටොන් ගාණක් අපිට සල්ලි තියෙනවා..! ඔව් ඒක ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

MAIN Championship සංවිධාන කරන, ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර මුආයි තායි සටන් රාත්‍රිය, අගෝස්තු 9 වනදා BMICH හිදී! Sri Lanka Latest News

MAIN Championship සංවිධාන කරන, ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර මුආයි තායි සටන් රාත්‍රිය, අගෝස්තු 9 වනදා BMICH හිදී! Sri Lanka Latest News

තරුණ නායකයින් 1000කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් 36 වැනි රොටරැක්ට් දිස්ත්‍රික් මහා සම්මේලනය පැවැත්වෙයි!  නව නායකත්වය නිල වශයෙන් වැඩ භාරගනියි! Sri Lanka Latest News

තරුණ නායකයින් 1000කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් 36 වැනි රොටරැක්ට් දිස්ත්‍රික් මහා සම්මේලනය පැවැත්වෙයි!  නව නායකත්වය නිල වශයෙන් වැඩ භාරගනියි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.