• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2003දී විරුද්ධ වුණා! 2015දී විරුද්ධ වුණා! 2019දී විරුද්ධ වුණා! 2022දී විරුද්ධ වුණා! ජවිපෙ මේ පාරවත් පවු සමාකර ගනීද? Sri Lanka Latest News

April 4, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
‘ඇයි ඉන්නේ සද්දෙ වහලා..! ඡන්දෙ දෙන්නෙ නැද්ද ඔහෙලා…!’ ජවිපෙ මැතිවරණ කොමිසම වටලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මැදපෙරදිග යුද්ධය නිසා ඇතිවූ තෙල් අර්බුදයෙන් ලංකාව මුහුණ දෙන තෙල් අර්බුදය ගැන සාකච්ඡා කරන්න ජනාධිපති අනුර කුමාර ඉන්දීය අගමැති මෝදිට කතා කළේය. ගෝඨාභයගේ ආණ්ඩුව රට බංකොලොත් කළ විට ලංකාව තුළ හටගත් තෙල් පෝලිම් නතර කරන්න එවක මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඉන්දියාවට ගොස් තෙල් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ ගෙන්වා ගන්න ක්‍රෙඩිට් ලයින් එකක් හදා ගත්තේය.Sri Lanka Latest News

මෙයින් පැහැදිලි වන්නේ ලංකාව තෙල් අර්බුදයකට මුහුණ දුන් විගස සහාය ඉල්ලන්නේ ඉන්දියාවෙන් බවය. මේ බව තේරුම් ගෙන 2003දී එකල බලයේ සිටි රනිල්ගේ ආණ්ඩුව 1987 ඉන්දු-ලංකා ගිවිසුමට අනුව තෙල් ටැංකි 15ක් ඉන්දියාවට බදු දුන්නේය. මෙම බදු දීමට එරෙහිව එවක විපක්ෂයේ සිටි ශ්‍රීලනිපය සහ ජවිපෙ රට පුරා දැවැන්ත විරෝධතා දියත් කළහ. රටේ ජාතික සම්පත් ඉන්දියාවට පාවාදී ඇතිය ය න්න ඔවුන්ගේ චෝදනාව විය. මෙම විරෝධය හේතුවෙන් තෙල් ටැංකි සංවර්ධනය කරන්න ඉන්දියාව සහ ලංකාව අතර ඇතිකරගත් එකඟතාව කඩාකප්පල් විය. 2004 ශ්‍රීලනිප නායිකා සහ එකල ජනාධිපති චන්ද්‍රිකා ජවිපෙ සමග සන්ධානයක් හදාගෙන රනිල්ගේ ආණ්ඩුව විසුරුවා හරිනු ලැබීය. 2003 සිට තෙල් ටැංකි සංවර්ධනය ඇනහිටියේය. 2015 මෛත්‍රී-රනිල් ආණ්ඩුව බලයට පත් වූ විට ත්‍රිකුණාමලයේ පාවිච්චි නොකළ තෙල් ටැංකි 85ක් ඉන්දියාව සහ ලංකාව එක්ව ඒකාබද්ධ ටෙන්ඩර් එකක් ලෙස සංවර්ධනය කරන්න කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේය. ඒ වෙලාවේත් ජවිපෙ රාජ්‍ය සම්පත් ඉන්දියාවට විකුණනවා කියා දැවැන්ත විරෝධයක් සංවිධාන කළේය. 2018 දී ජවිපෙ නායක අනුර කුමාර ඊට විරෝධය පළකරමින් ප්‍රකාශ නිකුත් කළේය. ඒ වෙලාවේ විපක්ෂයේ සිටි මහින්ද රාජපක්ෂවාදීන් සහ උදය ගම්මන්පිලද තෙල් ටැංකි බදු දීමට එරෙහිව ආණ්ඩුවට විශාල විරෝධයක් එල්ල කළහ.

2019 ගෝඨාභය ජනාධිපති වී උදය ගම්මන්පිල බලශක්ති ඇමැති වී වසර 50කට ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට බදු දෙන්න ගිවිසුමක් අස්සන් කළේය. ගම්මන්පිලගේ මේ ගිවිසුමට එරෙහිව ජවිපෙ නායක අනුර සහ අනෙක් නායකයන් කොළඹ ටෙක්නිකල් හන්දියේ සිට දුම්රියපළට පාගමනින් යමින් ගිවිසුම හකුළා ගන්න බල කළ අතර, තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති වැඩවර්ජනයක්ද දියත් කළේය.

2022 රනිල් ජනාධිපති වූ පසු ඉන්දියාවට ගොස් අගමැති මෝදි සමග ආර්ථික හවුල්කාරී දර්ශනය නම්වූ ලියවිල්ලක් අස්සන් කළේය. එහි එක් වගන්තියක් වූයේ දකුණු ඉන්දියාවෙන් තෙල් නළ මාර්ගයක් ලංකාවට හදාගැනීමය. එකල විපක්ෂයේ සිටි ජවිපෙ මෙයත් විවේචනය කළේ තෙල් නළය හරහා ඉන්දියාව ලංකාව සිය ප්‍රාන්තයක් බවට පත්කර ගැනීමට උත්සාහ දරන බවය.

මැදපෙරදිග යුද්ධය නිසා තෙල් හිඟ වෙද්දී වත්මන් ජවිපෙ ආණ්ඩුව කියන්නේ තෙල් ගබඩා කරන්න පසුගිය රජයන් පහසුකම් හදා නැති බවය. මේ සඳහා ඉන්දියාව ලංකාවට උදව් කරන්න ආවේ 2002දීය. දැන් ඉන්දියාව ඉන්ද එහාට යමින් තෙල් නළයක් එළීමට යෝජනා කොට ඇත. ඉන්දියාවේ තෙල් ටැංකි ගිවිසුම්වලට එරෙහි වී තමන් කළ පවුවලට සමාව ගන්න ඉන්දියාවේ බලශක්ති සම්බන්ධීකරණයට එකඟ වීම හැර ආණ්ඩුවට විකල්පයක් නැත.

SendShareShare
Previous Post

සෑහෙන්න කැපකිරීම් කරලා එකෙන්ම ගත්ත සම්මානය ගැන ආඩම්බරයි…! වයසත් එක්ක මට කරන්න පුළුවන් උපරිමයක් තියෙනවා…! එතනින් එහාට මට කරන්න බැහැ…! ග්‍රේස් තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ‍්‍යය…! කාලයක් බැන්නා…! පස්සේ ආපහු ආදරය කරන්න ගත්තා…! අප්සරා ගුණතිලක I Sri Lanka Latest News

Next Post

වී මිල ප්‍රශ්න.. පොහොර ප්‍රශ්න.. වතුර ප්‍රශ්න මැද සජිත් හම්බන්තොට ගොවියො හමුවෙයි! ගොවියො පෝලිමේ ඇවිත් සජිත්ට දුක කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper