• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර වැට උඩ – කුමාර කොට උඩ ! අප්‍රේල් 10 මහා ජංජාලයක් ! Sri Lanka Latest News

April 4, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
අර්ජුනට නඩු වැටුණේ හොරකම් කරපු නිසා නෙමෙයි පාඩු කරපු නිසා! කුමාර ජයකොඩිත් බාල ගල්අගුරු ගෙන්වලා විශාල පාඩුවක් කරලා! පෙර වැරදි තියෙද්දිත් අනුර එයාව ජාතික ලයිස්තුවෙන් අරන් ඇවිත් ඇමැතිකම දුන්නු නිසා අනුරත් මේ පාඩුවට වගකිව යුතුයි! දැන් කෝ හෘදය සාක්ෂිය..? VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බාල ගල්අඟුරු ගෙන්වීමට කටයුතු කිරීම සහ අධිකරණයක් හමුවේ නඩු පවරා තිබියදී අමාත්‍ය ධුරයේ කටයුතු කිරීම ඇතුළු චෝදනා කීපයක් මුල්කරගෙන විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව ඉදිරිපත් කොට ඇති විශ්වාසභංග යෝජනාව ලබන 10 වැනිදා විවාදයට ගැනීමට නියමිතව තිබේ.Sri Lanka Latest News

ඒ අනුව, එදිනට පැවැත්වෙන විශ්වාසභංග යෝජනා විවාදයට සමගාමීව ආණ්ඩුවට එරෙහි ක්‍රියාමාර්ගයන් රැසක්ම දියත් කිරීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය මේ වනවිට සැලසුම් කරමින් සිටින බවක් දැනගන්නට ඇත.

ඒ අනුව පසුගිය සතියේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ විපක්ෂයේ අනෙකුත් සියලු පක්ෂ නායකයන් අතර මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡා වට ගණනාවක් පැවැත්වී ඇති බවක් දැනගන්නට තිබේ.

මෙහිදී සියලු පක්ෂ ඒකාබද්ධව කුමාර ජයකොඩි මහතාට එරෙහි විශ්වාසභංගයේදී කටයුතු කළ ආකාරය පිළිබඳ දීර්ඝ අදහස් හුවමාරුවක් සිදුව ඇති බවක් වාර්තා වේ.
කෙසේ වෙතත් අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේදීත්, ඉන් පිටතදීත් ගෙන ගිය දැවැන්ත විරෝධය හමුවේ විශ්වාසභංග විවාදය පැවැත්වීමට ප්‍රථම ඒ මහතා ඇමැති තනතුරෙන් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයා වෙත ආණ්ඩුව ඇතුළෙන්ම ඉල්ලීම් කීපයක්ම ඉදිරිපත්ව තිබූ බවක්ද දැනගන්නට ඇත.

කෙසේ වෙතත් ඇතැම් ආරංචි මාර්ගවලින් කියැවුණේ කුමාර ජයකොඩි මහතා අමාත්‍ය තනතුරෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කිසිසේත්ම සූදානම් නොමැති බවකි.
එසේ වුවත් පක්ෂය ඇතුළෙන් එල්ල වී ඇති ප්‍රබල බලපෑම හමුවේ අවසන් මොහොතේ ජනාධිපතිවරයා ඊට එකඟතාව පළකොට ඇති බවක්ද ඇතැම් ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

කෙසේ වෙතත් විශ්වාසභංග යෝජනා විවාදය පැවැත්වීමට නියමිත ලබන 10 වැනිදාට ප්‍රථම කුමාර ජයකොඩි මහතා අමාත්‍ය තනතුරෙන් ඉවත් වීමට කටයුතු කළද, නොකළද ලබන 10 වැනි දින ආණ්ඩුවට එරෙහිව විශේෂ මෙහෙයුම් කිහිපයක්ම දියත් කිරීමට සජබය ප්‍රමුඛ විපක්ෂය මේ වනවිට තීන්දු කොට ඇත.

SendShareShare
Previous Post

මගේ look එකෙන් තමයි game එක run කරන්නේ…! කොහොම හරි අල්ලන් ඉන්නවා…! දුලාන්ජ් ඩිල්ෂාන් I Sri Lanka Latest News

Next Post

සෑහෙන්න කැපකිරීම් කරලා එකෙන්ම ගත්ත සම්මානය ගැන ආඩම්බරයි…! වයසත් එක්ක මට කරන්න පුළුවන් උපරිමයක් තියෙනවා…! එතනින් එහාට මට කරන්න බැහැ…! ග්‍රේස් තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ‍්‍යය…! කාලයක් බැන්නා…! පස්සේ ආපහු ආදරය කරන්න ගත්තා…! අප්සරා ගුණතිලක I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper