• About us
  • Contact us
Monday, July 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාතාලය එක්ක කුඩුකාරයො එක්ක ජාවාරම්කාරයො එක්ක සෙට් වෙලා හිටපු පොලිසියේ 1000ක් ගෙදර යවයි! තවත් පිරිසක් ගැන විමර්ශන! Sri Lanka Latest News

July 6, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විවිධ වැරදිවලට සම්බන්ධ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් මෑත කාලයේ සේවයෙන් නෙරපා ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ජාතික පුවත්පතකට පවසා තිබෙනවා.Sri Lanka Latest News

එම පිරිස අතර පාතාල සාමාජිකයින්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ පොලිස් නිලධාරීන් පිරිසක් සිටින බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

මේ අතර පාතාලයේ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පවත්වා ඇති බවට තහවුරු වූ පොලිස් නිලධාරීන් හය දෙනෙකු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාතමක බවද අමාත්‍යවරයා පවසා තිබෙනවා.

එමෙන්ම පාතාලය සහ විවිධ ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධ පොලිස් නිලධාරීන් පිළිබඳව සෙවීම සඳහා බුද්ධි අංශ යොදවා තිබෙන බවද අමාත්‍යවරයා එම පුවත්පතට පවසා තිබුණා.

එවැනි තොරතුරක් අනුව කල්පිටිය ඇතුළු පොලිසි කිහිපයක ඇතැම් නිලධාරීන්ට ස්ථාන මාරු සිදුකර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් එහි සඳහන් කර ඇත්තේ.

SendShareShare
Previous Post

මීගමු බන්ධනාගාරයේ ගැටුමට මුල ගංජා ජාවාරමක්? මියගිය රැඳවියන් දෙදෙනාගේ මුහුණු හදුනාගන්න බැරි තත්ත්වයක්! තවත් 10 දෙනකුට රෝහලේදී සැත්කම් කරලා! VIDEO I Sri Lanka Latest News

Next Post

අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ අනුනායක පදවියෙන් පිදුම් ලැබූ ශාස්ත්‍රපති හිල්ලේ ඤානානන්ද නාහිමියන්ගේ සන්නස්පත්‍ර ප්‍රදාන උත්සවයේදී රටට එල්ල වන අලුත්ම ආක්‍රමණය ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ හෙළිදරව්වක්!  VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුව ප්‍රේමදාස ලකුණට බය වෙයි! ප්‍රේමදාස ලකුණ ගමෙන් අයින් කරන්න වැඩ පටන් ගනී! කරන්න වැඩ දාහක් තියෙද්දී රණසිංහ ප්‍රේමදාස ගම්උදාවෙන් දිවුලපිටියට හදපු ඔරලෝසු කණුව බැකෝ දාලා කඩා දමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේ දෙවන කොටස මීගමු රෝහලේ ගේට්ටුව අසලදී! තුවාල ලැබූ රැඳවියන්ගේ ඥාතීන් ඇවිස්සෙයි! ගේට්ටු කඩන්න හදයි! VIDEO I Sri Lanka Latest News

ගිහිගෙයින් ශාසනයට ගිය 1892ක් ගිය අවුරුද්දේ සිවුර අතහැර ආපහු ගිහිගෙට ඇවිත්! I Sri Lanka Latest News
Exclusive

මාස ගණනක් පුරා අතුරුදන්ව සිටි බඹරගල අභයවංශ හිමියන්ගේ සිරුරේ අස්ථි කොටස් දෙබරගල ඝන කැලෑවෙන් හමුවෙයි! අපවත් වුණේ වනසතකුගේ පහර දීමකින්ද? I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක කාලගුණ විද්‍යා සංගමයෙන් එල්-නිනෝ ගැන අලුත්ම අනාවැකියක්! ජුලි සිට සැප්තැම්බර් දක්වා භයානකයි! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුව ප්‍රේමදාස ලකුණට බය වෙයි! ප්‍රේමදාස ලකුණ ගමෙන් අයින් කරන්න වැඩ පටන් ගනී! කරන්න වැඩ දාහක් තියෙද්දී රණසිංහ ප්‍රේමදාස ගම්උදාවෙන් දිවුලපිටියට හදපු ඔරලෝසු කණුව බැකෝ දාලා කඩා දමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව ප්‍රේමදාස ලකුණට බය වෙයි! ප්‍රේමදාස ලකුණ ගමෙන් අයින් කරන්න වැඩ පටන් ගනී! කරන්න වැඩ දාහක් තියෙද්දී රණසිංහ ප්‍රේමදාස ගම්උදාවෙන් දිවුලපිටියට හදපු ඔරලෝසු කණුව බැකෝ දාලා කඩා දමයි! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් ගම්උදා සංකල්පය යටතේ දිවුලපිටියේ ඉදිකළ ඔරලෝසු කණුව බැකෝ යොදා කඩා දැමීමට දිවුලපිටියේ මාලිමාටට බලය...

Read more
මීගමු බන්ධනාගාර ගැටුමේ දෙවන කොටස මීගමු රෝහලේ ගේට්ටුව අසලදී! තුවාල ලැබූ රැඳවියන්ගේ ඥාතීන් ඇවිස්සෙයි! ගේට්ටු කඩන්න හදයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේ දෙවන කොටස මීගමු රෝහලේ ගේට්ටුව අසලදී! තුවාල ලැබූ රැඳවියන්ගේ ඥාතීන් ඇවිස්සෙයි! ගේට්ටු කඩන්න හදයි! VIDEO I Sri Lanka Latest News

ගිහිගෙයින් ශාසනයට ගිය 1892ක් ගිය අවුරුද්දේ සිවුර අතහැර ආපහු ගිහිගෙට ඇවිත්! I Sri Lanka Latest News

මාස ගණනක් පුරා අතුරුදන්ව සිටි බඹරගල අභයවංශ හිමියන්ගේ සිරුරේ අස්ථි කොටස් දෙබරගල ඝන කැලෑවෙන් හමුවෙයි! අපවත් වුණේ වනසතකුගේ පහර දීමකින්ද? I Sri Lanka Latest News

අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ අනුනායක පදවියෙන් පිදුම් ලැබූ  ශාස්ත්‍රපති හිල්ලේ ඤානානන්ද නාහිමියන්ගේ සන්නස්පත්‍ර ප්‍රදාන උත්සවයේදී රටට එල්ල වන අලුත්ම ආක්‍රමණය ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ හෙළිදරව්වක්!  VIDEO & PHOTOS I Sri Lanka Latest News

අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ අනුනායක පදවියෙන් පිදුම් ලැබූ ශාස්ත්‍රපති හිල්ලේ ඤානානන්ද නාහිමියන්ගේ සන්නස්පත්‍ර ප්‍රදාන උත්සවයේදී රටට එල්ල වන අලුත්ම ආක්‍රමණය ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ හෙළිදරව්වක්!  VIDEO & PHOTOS I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

පාතාලය එක්ක කුඩුකාරයො එක්ක ජාවාරම්කාරයො එක්ක සෙට් වෙලා හිටපු පොලිසියේ 1000ක් ගෙදර යවයි! තවත් පිරිසක් ගැන විමර්ශන! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper