Clean Sri Lanka වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ ක්‍රියාත්මක මරදාන දුම්රිය ස්ථානයේ පළමු අදියරේ නවීකරණ කටයුතු අවසන් කර මගී ජනතාවට එම පහසුකම් සලසා දීම අද (25) පෙරවරුවේ සිදු විය.Sri Lanka Latest News දුම්රිය මඟී යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින්...
Read moreපුත්තලම දිස්ත්‍රික්කයේ කරුවලගස්වැව සමුපකාර ඡන්දය පසුගියදා පැවැති අතර එහි බහුතර බලය දිනාගෙන ජයග්‍රහණය ලබා ගැනීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂයට හැකි විය.Sri Lanka Latest News ඒ අනුව මහ සභාවේ සාමාජිකයන් 68න් 44ක්ම පොදු විපක්ෂයෙන් තේරී පත් වූ අතර ඉන්...
Read more2026 වසරේදී ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පුරෝකථනය කර තිබේ.Sri Lanka Latest News මැද පෙරදිග කලාපයේ පවතින භූ දේශපාලනික අර්බුද සහ ගෝලීය තෙල් වෙළඳපොළේ අස්ථාවරත්වය හේතුවෙන් ඉදිරි කාලයේ...
Read moreදීප චෙල්වම්ගේ පොත තහනමට ලක්වීම සහ රේගුව මගින් රඳවා ගැනීම ගැන අපි සාකච්ඡා කරමින් උන්නා. එහෙම සාකච්ඡා කරන අතරතුරේ ඊට අදාළ අතුරු මාතෘකාවක් විදියට අපි අතර කියවුණු කතාවක් වුණේ ඇත්තටම ලංකාවේ තවදුරටත් පොත් කියවනවද මිනිස්සු කියන එක. නැත්නම් ලංකාවේ මිනිස්සු...
Read moreග්‍රීක මිථ්‍යා කතා (Greek mythology) යනු ලෝක ඉතිහාසය පුරා විහිදී ඇති සුවිශේෂ පුරාවෘත්තයකි. මෙම රසවත් අපූරු වතගොත හරහා අපට ඇසෙන එක්තරා ප්‍රධානතම කතාන්දරයක් ඇත. මෙය ඉංග්‍රීසි බසින් හඳුන්වා දී ඇත්තේ Clash of the Titans (ක්ලෑෂ් ඔෆ් ද ටයිටන්ස්) ලෙසිනි. මෙහි...
Read moreමෙවර දිට්වා ආපදාවටත් වඩා දරුණු ගල්අඟුරු අර්බුදයකට මුහුණ දීමට ආණ්ඩුවට සිදුවී තිබේ. නොරොච්චෝල විදුලි බලාගාරයේ විදුලිය නිපදවීමට අවශ්‍ය ගල්අඟුරු 2026/27 කාලපරිච්ඡේදයට අදාළව මිලදී ගැනීමේදී සිදුවූයේ යැයි කියනු ලබන අක්‍රමිකතාවන් පිළිබඳ රටට හෙළිවන්නට පටන්ගත්තේ ජනවාරි මාසයේ පමණ සිටය. මේ යටතේ මුලින්ම...
Read moreජනතා ආකර්ෂණයට ලක්වන පුද්ගලයකු, සත්වයකු, ස්ථානයක් හෝ ද්‍රව්‍යමය යමක් සම්බන්ධ සමාජමය ප්‍රතිරූපය ශීඝ්‍රයෙන් ඉහළ නැංවීම අතිශය සාමාන්‍ය තත්ත්වයකි. මේ වන විට ‘සාම සුනඛයා’ යනුවෙන් ජාත්‍යන්තර කීර්තියට පත් ‘ආලෝකා’ වෙනුවෙන් ද එය එපරිද්දෙන්ම බලපවත්වා ඇත. Sri Lanka Latest News පසුගිය කාලයේ...
Read more1994 බලයට ආ චන්ද්‍රිකා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඒ.එස්. ජයවර්ධන පත්කළ විට ආණ්ඩුව ඇතුළෙන් බෝම්බයක් පත්තු විය. ඒ.එස්. ජයවර්ධන මහබැංකුවේ කනිෂ්ඨ විධායක නිලධාරියකු ලෙස සේවය පටන්ගත් අයෙකි. 1994 චන්ද්‍රිකා බලයට එන විට ඔහු අගමැති රනිල්ගේ කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරය දරමින්...
Read moreසයිබර් හැකර්වරුන්ට මුදල් ගෙවීමේ ගනුදෙනු සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුකිරීම සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වන්නේදැයි ඊයේ (23දා) දහවල් මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී ‘දිවයින’ ඇසූ ප්‍රශ්නයට මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා නිශ්චිත පිළිතුරක් ලබාදීමෙන් වැළකී සිටියේය.Sri Lanka...
Read moreපහුගිය දවස් නිමා වෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සහ සුන්දරතම නිවාඩුව. අපි ඒකට කියන්නේ අලුත් අවුරුදු නිවාඩුව කියලා. අලුත් අවුරුද්දට අපි හැමෝම විවිධාකාරයෙන් සතුටු වෙනවා. අලුත් අවුරුද්දට ප්‍රධාන ආයතන සියල්ලේම වගේ නිවාඩු හම්බවෙනවා. ඒ නිසා අපේ රටේ මිනිස්සු පුරුදු වෙලා තියෙනවා...
Read moreයුරෝපය පුරා දැනට පවතින දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉකුත් ජුනි මාසයේදී පමණක් ස්පාඤ්ඤයෙන් උෂ්ණත්වය ආශ්රිත මරණ 1,000කට අධික සංඛ්‍යාවක්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.