• About us
  • Contact us
Wednesday, July 1, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉර යුරෝපයට ගොඩක් ළංවෙයි! ස්පාඤ්ඤයේ මරණ 1000 පන්නයි! I Sri Lanka Latest News

July 1, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

යුරෝපය පුරා දැනට පවතින දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉකුත් ජුනි මාසයේදී පමණක් ස්පාඤ්ඤයෙන් උෂ්ණත්වය ආශ්‍රිත මරණ 1,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.Sri Lanka Latest News

එරට නිල වාර්තාවලට අනුව, අධික උෂ්ණත්වය ආශ්‍රිත සෞඛ්‍ය සංකූලතා හේතුවෙන් ජුනි මාසය තුළ පමණක් පුද්ගලයින් 1,028 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. 

මෙය 2017 වසරේ ජුනි මාසයේදී වාර්තා වූ මරණ 1,000ක සීමාව ද අභිබවා යාමකි.

ස්පාඤ්ඤ කාලගුණ විද්‍යා ඒජන්සිය (AEMET) පෙන්වා දෙන්නේ, 1961 වසරේ සිට එරට කාලගුණ දත්ත වාර්තා කිරීම ආරම්භ කළ පසු ස්පාඤ්ඤය මුහුණ දුන් දෙවන උණුසුම්ම ජුනි මාසය මෙය බවයි. 

මෙවර උණුසුම් කාලගුණයෙන් ජීවිතක්ෂයට පත් වූවන්ගෙන් අතිබහුතරය වයස්ගත පුද්ගලයන් වීම විශේෂත්වයකි. 

සෞඛ්‍ය අමාත්‍යාංශ දත්තවලට අනුව වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයින් 1,022ක් ජීවිතක්ෂයට පත්ව ඇත. ඒ අතරින් වයස අවුරුදු 85 හෝ ඊට වැඩි ජ්‍යෙෂ්ඨ පුද්ගලයින්ගේ මරණ 720ක් වේ.

මේ අතර, වයස අවුරුදු 15ට අඩු එක් දරුවෙකුගේ මරණයක් ද මේ හේතුවෙන් වාර්තා වී තිබේ.

SendShareShare
Previous Post

මරික්කාර්ගෙන් මාධ්‍යට හොඳ දෙසුමක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පාතාලයයි කුඩුයි එක්ක සජබයට සම්බන්ධයක් නෑ කියලා ඇමැති නලින්ද පාර්ලිමේන්තුවේදී දීපු සහතිකය මරික්කාර් මාධ්‍ය හමුවේදී විකාශය කරලාම පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මරික්කාර්ගෙන් මාධ්‍යට හොඳ දෙසුමක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

අවම ගාස්තුව රුපියල් 4කින් නග්ගයි! දැන් 34යි! 12%කින් බස් ගාස්තු නගී! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජංගම දුරකතනයේ ලැප්ටොප් එකේ පාස්වර්ඩ් CIDයට දෙන්න! සලේට අධිකරණයෙන් නියෝගයක්! I Sri Lanka Latest News

දම්මිකලාගේ-වසන්තලාගේ-සමන්තලාගේ ප්‍රධානත්වයෙන් එල්-නිනෝ විශේෂ අනුකමිටුව රැස්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

දම්මිකලාගේ-වසන්තලාගේ-සමන්තලාගේ ප්‍රධානත්වයෙන් එල්-නිනෝ විශේෂ අනුකමිටුව රැස්වෙයි! PHOTOS I Sri Lanka Latest News

බේරේ වැව ජාත්‍යන්තර සංචාරක කලාපයක් විදිහට සංවර්ධනය කරන Temple City  පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

බේරේ වැව ජාත්‍යන්තර සංචාරක කලාපයක් විදිහට සංවර්ධනය කරන Temple City පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඇමැතිවරු ගොවීන් අමතනවා! ගොවීන් මෙන්න හොදම එකෙන් ආණ්ඩුවේ ඇමැතිවරුන්ට අමතනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ ඇමැතිවරු ගොවීන් අමතනවා! ගොවීන් මෙන්න හොදම එකෙන් ආණ්ඩුවේ ඇමැතිවරුන්ට අමතනවා! VIDEO I Sri Lanka Latest News

Load More
Sri Lanka Latest News
Exclusive

ඉර යුරෝපයට ගොඩක් ළංවෙයි! ස්පාඤ්ඤයේ මරණ 1000 පන්නයි! I Sri Lanka Latest News

යුරෝපය පුරා දැනට පවතින දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉකුත් ජුනි මාසයේදී පමණක් ස්පාඤ්ඤයෙන් උෂ්ණත්වය ආශ්‍රිත මරණ 1,000කට අධික සංඛ්‍යාවක්...

Read more
පාතාලයයි කුඩුයි එක්ක සජබයට සම්බන්ධයක් නෑ කියලා ඇමැති නලින්ද පාර්ලිමේන්තුවේදී දීපු සහතිකය මරික්කාර් මාධ්‍ය හමුවේදී විකාශය කරලාම පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මරික්කාර්ගෙන් මාධ්‍යට හොඳ දෙසුමක්! VIDEO I Sri Lanka Latest News

අවම ගාස්තුව රුපියල් 4කින් නග්ගයි! දැන් 34යි! 12%කින් බස් ගාස්තු නගී! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

ජංගම දුරකතනයේ ලැප්ටොප් එකේ පාස්වර්ඩ් CIDයට දෙන්න! සලේට අධිකරණයෙන් නියෝගයක්! I Sri Lanka Latest News

දම්මිකලාගේ-වසන්තලාගේ-සමන්තලාගේ ප්‍රධානත්වයෙන් එල්-නිනෝ විශේෂ අනුකමිටුව රැස්වෙයි! PHOTOS I Sri Lanka Latest News

දම්මිකලාගේ-වසන්තලාගේ-සමන්තලාගේ ප්‍රධානත්වයෙන් එල්-නිනෝ විශේෂ අනුකමිටුව රැස්වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.