• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තෙල් ආනයන වියදම් මේ අවුරුද්දේ ලොකුවට වැඩිවෙන්නයි යන්නේ! Sri Lanka Latest News

April 25, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
තෙල් අඩු කළා!
Share on WhatsAppShare on Facebook

2026 වසරේදී ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පුරෝකථනය කර තිබේ.Sri Lanka Latest News

මැද පෙරදිග කලාපයේ පවතින භූ දේශපාලනික අර්බුද සහ ගෝලීය තෙල් වෙළඳපොළේ අස්ථාවරත්වය හේතුවෙන් ඉදිරි කාලයේ තෙල් මිල ඉහළ මට්ටමක පවතිනු ඇතැයි අපෙක්ෂා කෙරේ.

මහ බැංකුව පෙන්වා දෙන්නේ, ඉන්ධන ආනයන වියදම ශ්‍රී ලංකාවේ සමස්ත ආනයන වියදමේ විශාල කොටසක් වන අතර, පසුගිය වසර 10 තුළ සාමාන්‍යයෙන් මුළු ආනයන වලින් 20%කට ආසන්න ප්‍රමාණයක් ඒ සඳහා වැය වී ඇති බවයි.

කෙසේ වෙතත්, 2025 වසරේදී බොරතෙල් සහ පිරිපහදු කළ ඛනිජ තෙල් ආනයන පරිමාව ඉහළ ගියද, සමස්ත වියදම 2024 වසරේ එ.ජ. ඩොලර් බිලියන 4.4 සිට 2025 වසරේදී එ.ජ. ඩොලර් බිලියන 4ක් දක්වා අඩු වී ඇත. මෙයට ප්‍රධාන හේතුව වූයේ බොරතෙල්, පිරිපහදු කළ ඛනිජ තෙල් සහ ගල් අඟුරු මිල අඩුවීමයි.

එමෙන්ම, ජාත්‍යන්තර වෙළඳපොළේ මිල වෙනස්වීම් අනුව බොරතෙල් බැරලයක සාමාන්‍ය ආනයන මිල 2024 වසරේදී එ.ජ. ඩොලර් 84.7 සිට 2025 වසරේදී එ.ජ. ඩොලර් 73.2 දක්වා පහත වැටී ඇති බවද සඳහන් වේ.

මේ අතර, දේශීය ඉන්ධන මිල ගණන් සඳහා පිරිවැය පිළිබිඹු කෙරෙන මිල සංශෝධන ක්‍රමවේදය 2025 වසර පුරා ක්‍රියාත්මක කර ඇති අතර, ඒ මඟින් ගෝලීය මිල විචලතා දේශීය වෙළඳපොළට සෘජුව පිළිබිඹු වීමට ඉඩ සලසා තිබේ.

ඒ අනුව, 2024 වසර අවසානයට සාපේක්ෂව 2025 අවසානය වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අලෙවි කරන පෙට්‍රල් 92, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල පිළිවෙළින් රුපියල් 15, 9 සහ 8කින් පහළ ගොස් ඇත.

තවද, ආර්ථික ක්‍රියාකාරකම් වර්ධනය වීමත් සමඟ 2025 වසර තුළ ඛනිජ තෙල් නිෂ්පාදිත අලෙවිය 7.4%කින් ඉහළ ගොස් ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත්, මැදපෙරදිග යුද තත්ත්වයන් හේතුවෙන් ඇතිවූ භූ දේශපාලනික පීඩනයට ප්‍රතිචාර වශයෙන්, 2026 මාර්තු මාසයේදී සාමාන්‍ය මිලකරණ යාන්ත්‍රණයෙන් බැහැරව ඉන්ධන මිල සැලකිය යුතු ලෙස ඉහළ දැමීමටද පියවර ගෙන ඇත.

SendShareShare
Previous Post

කියවන අය නොකියවන අය කියවන එක ගැන කියවන්න! Sri Lanka Latest News

Next Post

සජබය ප්‍රමුඛ විපක්ෂය කරුවලගස්වැව බලය අල්ලයි! 68න් 44ක් පොදු විපක්ෂයට! ඒකෙනුත් 26ක් සජබෙන්! මාලිමාවට 24යි! Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.