සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක හා ජයෝදා යන ලොතරැයිපත් හරහා බිහිවූ සුපිරි කෝටිපති ජයග්‍රාහකයින් දෙදෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම 2021.01.07 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලදී. එහිදී “කෝටිපති...
Read moreමහජන බැංකුවේ සීදූව ශාඛාව නව පරිශ්‍රයක විවෘත කිරීම පසුගියදා මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. සීදූව, කොළඹ පාරේ, අංක 425 දරන ස්ථානයේ විවෘත කෙරුණු මෙම සේවා මධ්‍යස්ථානය අති නවින තාක්ෂණයෙන්...
Read moreශ්‍රී ලංකා රක්ෂණ ක්ෂේත්‍රය වෙත නැවත වතාවක් නැවුම් වූ අත්දැකීමක් එක්කරමින්, AIA ඉන්ෂුවරන්ස් සමාගම සිය සේවාලාභීන් වෙත ව්‍යවසාය ශ්‍රේණියේ විසදුමක් වන දුරස්ථ සුරක්ෂිත ඩිජිටල් අත්සන භාවිතය නොබෝදා හඳුන්වා දෙන ලදී. මෙමගින් අපගේ වටිනා සේවාලාභීන්හට ඔවුන්ගේ නිවෙස් තුළ සිටම සිය රක්ෂණ...
Read moreජාත්‍යන්තර වෙළෙඳ සේවා සම්බන්ධ බැංකු කටයුතු සිදුකිරීමේදී රාජ්‍ය බැංකු දුෂ්කරතාවයන්ට මුහුණදී ඇති බවට මතයක් සමාජගත කිරීමට දරන උත්සහයන් හුදු දේශපාලන අරමුණු මුල් කරගෙන යන මතයක් විනා මේ දක්වා බැංකුව විසින් නිකුත් කරන ලද එකදු ණයවර ලිපියක්වත් කිසිදු ජාත්‍යන්තර බැංකුවක් ප්‍රතික්ෂේප...
Read moreඅධ්‍යාපන අමාත්‍යාංශය මගින් සියලුම පාසැල් සිසුන්ට නොමිලේ ලබා දෙන “සුරක්ෂා” රක්ෂණ ආවරණය සඳහා පහසුකම් සැපයීම නැවත ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙත ප්‍රදානය කර තිබේ. මෙම ‘සුරක්ෂා‘ රක්ෂණ ආවරණය නිල වශයෙන් ප්‍රදානය කිරීම 2020 ජනවාරි 4 වන දින අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදු...
Read moreදේශීය බැංකු ක්‍ෂේත්‍රය තුළ අද්විතීය සන්නාමයක් සනිටුහන් කරමින්, ලංකා බැංකුව බලාපොරොත්තු සහිතව 2021 වසරට පා තබන ලදී. කෙසේ නමුදු ගෝලීය Covid-19 ව්‍යසනකාරී තත්ත්වය තුළ අඛණ්ඩ සේවාවන් සැපැයීම සඳහා නව්‍ය උපාය මාර්ගික සැලසුම් අනුගමනය කිරීමට බැංකුවට සිදුවිය. ලංකා බැංකුව සතු පරිණත...
Read moreජංගම දුරකතන බ්‍රෝඞ්බෑන්ඞ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, පසුගියදා ඔවුන්ගේ නවතම ප්‍රිමියර් සේවා මධ්‍යස්ථානය කොළඹ වන් ගෝල් ෆේස්හිදී විවෘත කරන ලදී. සංවර්ධනය වන කොළඹ නගරය තුළ ඇති ජාත්‍යන්තර මට්ටමේ විශාලතම වෙළෙඳ සංකීර්ණය වන වන්...
Read moreලංකා බැංකුව ජාතියේ මහා පහන් ටැඹ සිය ගනුදෙනුකාර භවතුන්, පාර්ශ්වකරුවන් සහ ශ්‍රී ලංකාවාසී සැමට සාමය, සතුට, සෞභාග්‍යය සහ නිරෝගී සුව පිරුණු සුබ නව වසරකට ආසිරි පතයි. නව වසර සඳහා වූ සර්වාගමික ආශීර්වාද ලබා ගැනීමේ උත්සවය කොළඹ කොටුව ලංකා බැංකු මූලස්ථාන...
Read moreශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2021 වසර සඳහා සිය ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීම 2021 වසරේ ජනවාරි 01 වැනිදා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප්‍රධාන කාර්යාලයේදී සිදුකරන ලද අතර මේ සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ සභාපතිතුමා, ඉහළ කළමනාකාරීත්වය සහ සේවක මහත්ම මහත්මීන් සහභාගි වූහ. කොවිඞ්...
Read moreමහජන බැංකු කාර්ය මණ්ඩලය රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබාදෙමින් 2021 ජනවාරි 1 වැනි දින නව වසරේ වැඩ ආරම්භ කරන ලදී. මේ නිමිත්තෙන් මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී විශේෂ උත්සවයක් පැවැත්විණි. මෙහිදි මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරී රංජිත්...
Read moreඅමෙරිකාව සහ ඉරානය අතර නව අවබෝධතා ගිවිසුමකට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සහ ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.