• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ශක්තිමත් නායකයකු ලෙස ලංකා බැංකුව තවත් ඉදිරිය

January 10, 2021
in Business
Reading Time: 1 min read
A A
ශක්තිමත් නායකයකු ලෙස ලංකා බැංකුව තවත් ඉදිරිය
Share on WhatsAppShare on Facebook

දේශීය බැංකු ක්‍ෂේත්‍රය තුළ අද්විතීය සන්නාමයක් සනිටුහන් කරමින්, ලංකා බැංකුව බලාපොරොත්තු සහිතව 2021 වසරට පා තබන ලදී. කෙසේ නමුදු ගෝලීය Covid-19 ව්‍යසනකාරී තත්ත්වය තුළ අඛණ්ඩ සේවාවන් සැපැයීම සඳහා නව්‍ය උපාය මාර්ගික සැලසුම් අනුගමනය කිරීමට බැංකුවට සිදුවිය. ලංකා බැංකුව සතු පරිණත මානව සම්පත උපයෝගී කරගනිමින්, දේශීය ආර්ථික වර්ධනයට දායකත්වය සපයමින් නව වසරට සාර්ථකව මුහුණ දෙන්නට බැංකුව සමත්ව ඇත.

අද වන විට බැංකුව විසින් රු. බිලියන 39ක් ‘සෞභාග්‍යා Covid-19 ණය යෝජනා ක්‍රමය’ යටතේ Covid-19 ව්‍යසනය හේතුවෙන් මූල්‍ය අපහසුතාවන්ට ලක්වූ ව්‍යාපාරිකයන්ට කාරක ප්‍රාග්ධනය සංවර්ධනය හා කෘෂිකාර්මික අංශය සඳහා BOC ‘දිවි උදාන’ ණය යෝජනා ක්‍රමය යටතේ ණය පහසුකම් ඇතුළුව රුපියල් බිලියන 128ක් ලබාදී ඇත.
2020 සැප්තැම්බර් 30න් අවසන් මාස 9 සඳහා පමණක් බදුවලට පෙර ලාභය රුපියල් බිලියන 16.6ක් සහ බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් බිලියන 11.7ක් වෙයි.

මෙම කාලසීමාව සඳහා බැංකුවේ මුළු ආදායම රුපියල් බිලියන 181.8ක් වන අතර, එය 2%ක ආන්තික වැඩිවීමකි. මෙම කාලසීමාව සඳහා අරමුදල් නොවන ආදායම රුපියල් බිලියන 12.9ක් වන අතර, එය රුපියල් බිලියන 1.7ක වැඩිවීමකි. එයින් විනිමය ලාභය රුපියල් බිලියන 3.6ක් දක්වා වර්ධනය විය.

SendShareShare
Previous Post

මිනිසුන්ට එලොව පොල් පෙන්වන පොල්

Next Post

‘සුරක්ෂා’ රක්ෂණාවරණය නැවතත් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින්

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.