Tuesday, June 16, 2026
 
මහජන බැංකුව  ඩිජිටල් ණය  වේගවත් කරයි

ශ්‍රී ලාංකීය බැංකුකරණ ක්ෂේත්‍රයේ නිම්වළලු පුළුල් කරමින් ඩිජිටල් බැංකුකරණය හඳුන්වා දුන් මහජන බැංකුව පසුගියදා සිය 100 වැනි People’s Wiz Credit පහසුකම (RLOS) සිය බණ්ඩාරවෙල ශාඛාවේදී දියත් කරන ලදී. මහජන බැංකුව සිය ඩිජිටල්කරණ ක්‍රියාවලියේ ප්‍රධාන නිමැයුමක් වශයෙන් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ගනුදෙනුකරුවන්ට...

Read more
ලංකා බැංකුව පානදුර ශාඛාව නව නිවහනකට

පානදුර පුරවරයේ ජනතාවට වැඩි ඉඩ පහසුකම්වලින් හෙබි වටපිටාවක බැංකු කටයුතු ඉටුකර ගැනීමට ඩිජිටල් බැංකුකරණයේ පහසුවත් සමඟින් පානදුර නගර ශාඛාව නො. 17, ජයතිලක මාවත, පානදුර යන ලිපිනයෙහි පසුගියදා නව නිවහනක ස්ථාපිත විය. මෙම අවස්ථාව සඳහා ලංකා බැංකුවේ සභාපති නීතිඥ කාංචන රත්වත්තේ,...

Read more
‘Best of ඩයලොග් රිදී රැයක්’  31 රාත්‍රී 8.30ට  ස්වර්ණවාහිනීයෙන්

ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත්කරමින් වීරයන්, දුෂ්ටයන් වගේම පෙම්වතුන් පෙම්වතියන් සිනමා තිරය තුළ ප්‍රතිනිර්මාණය කළ අපගේ සිනමා අඹරේ දිදුළන තාරකාවලට ශක්තියක් වන සිනෙස්ටාර් පදනම, ඩයලොග් ආයතනය සමඟ එක්ව ඉදිරිපත් කරනු ලබන ‘ඩයලොග් රිදී රැයක්’ ප්‍රසංගය මෙවර 'Best of ඩයලොග් රිදී...

Read more
සම්පත් බැංකුවෙන් යළි ජීවය ලබන  කින්දගල්ල වැව

“අපගේ විහාරස්ථානයේ ගොදුරු ගම්මානයක් වන කොකුන්නෑව ගමේ සියලු දෙනාගේ ප්‍රධාන ජීවනෝපාය විදියට ගොවිතැන පෙන්වා දෙන්න පුළුවන්. ගොවිතැනින් මේ ගමේ ජනතාව ස්වයංපෝෂිත වුණොත් තමයි ගමේ විහාරස්ථානය ආරක්ෂා වෙන්නේ. ස්වාමීන් වහන්සේලා රැකෙන්නේ. එහෙම වුණොත් තමයි මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා වෙන්නේ. ඒ නිසා...

Read more
මෝටර් බයිසිකල් හා ත්‍රිරෝද රථ සඳහා  සුවිශේෂී රක්ෂණාවරණ

මෝටර් රථ රක්ෂණයේ ප්‍රමුඛයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස්, ත්‍රිරෝද රථ සහ මෝටර් සයිකල් සඳහා සුවිශේෂී ප්‍රතිලාභ සහිත විශේෂ රක්ෂණාවරණ හඳුන්වාදී තිබේ. මෝටර් සයිකල් සඳහා හඳුන්වාදී ඇති මෝටර් ප්ලස් රයිඩර් සුවිශේෂී මෝටර් රථ රක්ෂණය මගින් රක්ෂිතයාට රු. 100,000 ක් දක්වා...

Read more
මහජන බැංකුවේ ATM යන්ත්‍රයක් මාකුඹුර  බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට

මහජන බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් (ATM) කොට්ටාව, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී දෙසැම්බර් 23 වැනිදා විවෘත කෙරිණි. මේ තුළින් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට පැමිණෙන ජනතාවට දිනයේ පැය 24 පුරාම මුදල් ලබාගැනීමේ පහසුකම හිමිවේ. මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍ය ගරු ගාමිණි ලොකුගේ, මහජන...

Read more
OPPO නව ජීවන රටාවන් මැද  නත්තල් සතුට ගෙනෙයි

OPPO මෙවර උත්සව සමය වෙනුවෙන් පවත්වන OPPO Fans Fest ප්‍රවර්ධන වැඩසටහනේ එක් අදියරක් වූ OPPO FANS NIGHT වැඩසටහන පසුගියදා අතිසාර්ථක ලෙස පැවැත්විණි. ගැයුම් වැයුම් හා විනෝදාත්මක තරග ආදියෙන් සමන්විත වූ මෙම වැඩසටහනට ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ සහිවස්ති’ කණ්ඩායමේ අනුෂ්ක උදාන...

Read more
ඔස්කා සංවිධානය සමඟ Best of  ඩයලොග් රිද්ම රැයක්

දේශීය සංගීත ක්ෂේත්‍රය පෝෂණය කිරීම වෙනුවෙන් කැපවීම් කළ, එමගින් ලාංකීය ගීත රසිකයින්ගේ උසස් රසවින්දනය උදෙසා සුවිශේෂී කාර්යභාරයක් කළ අපගේ ගායක ගායිකාවන්, ගේය පද රචකයන් සහ සංගීත නිර්මාණ ශිල්පීන් ඇතුළු ගීත නිර්මාණ ශිල්පීන්ගෙන් සැදුම්ලත් ‘ඔස්කා’ සංවිධානය, ඩයලොග් ආයතනය සමඟ එක්ව වාර්ෂිකව...

Read more
මහජන බැංකුවේ  හෝමාගම නගර සේවා මධ්‍යස්ථානය නව පරිශ්‍රයකට

මහජන බැංකුවේ හෝමාගම නගර සේවා මධ්‍යස්ථානය නව පරිශ්‍රයක විවෘත කිරීම පසුගියදා මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. හෝමාගම, කටුවාන පාරේ, අංක 366 දරන ස්ථානයේ විවෘත කෙරුණු මෙම සේවා මධ්‍යස්ථානය අති...

Read more
උත්සව සමය වෙනුවෙන් සිංගර් වෙතින්  ඇදහිය නොහැකි වට්ටම් සමඟින්  ලොකුම වාසි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ සැපයුම්කරුවා වන සිංගර්, එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් සිය පාරිභෝගිකයින් වෙත ආකර්ෂණීය වට්ටම් ඇතුළුව පුළුල් පරාසයක විහිදුණු විශේෂ දීමනා රැසක් ලබා දීමට කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව දිවයින පුරා විසිරුණු සිංගර් ප්‍රදර්ශනාගාර වෙත පැමිණ හෝ...

Read more
Page 95 of 173 1 94 95 96 173

විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු හය දෙනෙකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම...

Read more