රීබෝන් ලංකා ආයතනය සහ ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව, දේශීය නිෂ්පාදකයන් දිරිගැන්වීමේ වැඩපිළිවෙළ යටතේ නව නිපැයුම් පෙළක් හඳුන්වා දීමට අත්වැල් බැඳගෙන ඇත. STC වෙළෙඳ සන්නාමය යටතේ එළිදක්වන මෙම නිෂ්පාදන රීබෝන් ලංකා ආයතනය මගින් නිෂ්පාදනය කරනු ලබන අතර, එම...
Read moreOPPO නවතම දුරකථන මාදිලිය වන A15 මෙරටට හඳුන්වා දීමට OPPO Sri Lanka පසුගියදා කටයුතු කළේ ය. මෙහි AI Triple camera පද්ධතිය සුපැහැදිලි ඡායාරූප ලබාදෙන අතර, 6.52” විශාල දර්ශන තිරය වඩාත් සුවිශේෂී විනෝදාස්වාද අත්දැකීමක් ලබා දෙයි. ආරෝපණය දිගුකල් රඳවා ගන්නා බැටරියක්...
Read moreලොව සුප්‍රකට ව්‍යාපාරිකයෙකු සහ රොත්ස්චයිල්ඩ් පවුලේ සාමාජිකයෙකු වන නතෑන්යල් රොත්ස්චයිල්ඩ් මහතා පසුගියදා ශ්‍රී ලංකාවේ කෙටි ව්‍යාපාරික සංචාරයක නිරත විය. එහිදී ඒ මහතා ජනවාරි 14 දින කොළඹ වරාය නගරය වෙතද පැමිණියේය. ශ්‍රී ලංකාවේ උපන් බි්‍රතාන්‍ය දේශපාලනඥයෙකු සහ යුරෝපා සංගමයේ හිටපු පාර්ලිමේන්තු...
Read moreශ්‍රී ලංකාවේ විශාලතම ටයර් සහ රේඩියල් ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාව වනිෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්.) සමාගම’ 2021 ජනවාරි 14 වන දින අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් විවෘත විය. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සහ වරාය හා...
Read moreප්‍රවාහන අමාත්‍යංශය විසින් පසුගියදා හඳුන්වා දුන් නවතම ප්‍රවාහන සංකල්පයක් වනPark and Ride නාගරික බස් සේවාවට, වයිෆයි පහසුකම් හා සන්නාමකරණ සැපයීම වෙනුවෙන් SLT-MOBITEL පසුගියදා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සමඟ අත්වැල් බැඳගත්තේය. නව බස් රථ සේවාව 2021 ජනවාරි 15 වැනිදා හඳුන්වාදෙන ලද...
Read moreශ්‍රී ලාංකේය ගොවි ජනතාවගේ හදගැස්ම හඳුනාගත් බ්‍රවුන්ස් කෘෂි අංශය තම නිරන්තර සේවා දායකත්වය හෘදයාංගම ලෙස පාරිභෝගික ප්‍රජාව වෙනුවෙන් ඉටුකරලීමට ‘බ්‍රවුන්ස් ටැෆේ ට්‍රැක්ටෙක් කෑම්ප්’ නොමිලේ සේවා කඳවුරු මාලාව මෙවරත් දිවයින පුරා අතිසාර්ථක ලෙස නොකඩවා පවත්වාගෙන යනු ලබන අතර මේ වන විට...
Read moreශ්‍රී ලංකාවේ කාන්තාවන් තුළ වඩාත් සුලභව දක්නට ලැබෙන පියයුරු පිළිකාව දිනෙන් දින ඉහළ යමින් පවතියි. කල්තියා හඳුනාගතහොත් සුව කිරීමේ හැකියාව ඇති මෙම පිළිකාව පිළිබඳව කල්තියා අනාවරණය කරගැනීම, දැනුවත් වීම සහ එම පිළිකා වැලඳීම වළක්වා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකිරීම අත්‍යවශ්‍ය වේ....
Read moreශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරුවා වන සිංගර් වෙතින් නව වසර සඳහා සුවිශේෂී ආරම්භයක් සනිටුවන් කරමින් ලොව ප්‍රමුඛ Epson සන්නාමයේ බිස්නස් ප්‍රොජෙක්ටර්ස් මාදිලි රැසක් වෙළෙඳ පොළට නිකුත් කර ඇත. ප්‍රොජෙක්ටර් සඳහා ලොව ප්‍රමුඛ ගෝලීය වෙළෙඳ සන්නාමයක් වන Epson සහ සිංගර්...
Read more“කොළ කැඳ ඉතිරෙන නව වසරක් වේවා” පසුගිය ජනවාරි 01 වැනිදා ශ්‍රී ලංකාවේ අලුත්ම මොබයිල් ඇප් එක පළමු වරට භාවිතයට එකතු වූයේ එම තේමා පාඨයත් සමඟිනි. කැඳ ඩිලිවරියක් වෙනුවෙන්ම වූ ලංකාවේ ප්‍රථම මොබයිල් ඇප්ලිකේෂන් එක එලෙස හඳුන්වා දුන්නේ පරිසහිතකාමී ක්‍රියාකාරිකයෙක්, ව්‍යවසායකයෙක්...
Read more්දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ සහ උන්වහන්සේලාගේ පවුලේ සාමාජිකයන් සඳහා රැකවරණය සැලසීම සඳහා ‘නාගරාජ’ නමින් විශේෂ රක්ෂණාවරණයක් හඳුන්වා දී තිබේ. මෙම රක්ෂණාවරණය සඳහා වන රක්ෂණ ඔප්පුව නිල වශයෙන් භාරදීම 2021 ජනවාරි 8 වැනි දින අරලියගහ මන්දිරයේදී සිදුවූ...
Read moreඅමෙරිකාව සහ ඉරානය අතර නව අවබෝධතා ගිවිසුමකට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සහ ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.