• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

දකුණු ආසියාවේ විශාලතම ටයර් කර්මාන්තශාලාව දැන් ශ්‍රී ලංකාවේ

January 23, 2021
in Business
Reading Time: 1 min read
A A
දකුණු ආසියාවේ විශාලතම ටයර් කර්මාන්තශාලාව දැන් ශ්‍රී ලංකාවේ
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ විශාලතම ටයර් සහ රේඩියල් ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාව වනිෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්.) සමාගම’ [Ferentino Tyre Corporation ^Pvt& Limited] 2021 ජනවාරි 14 වන දින අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් විවෘත විය. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සහ වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුද සහභාගි වූහ.

ඇමරිකානු ඩොලර් මිලියන 250ක ආයෝජනයක් සමගින් ඉදිකරන ලද මෙම කර්මාන්ත ශාලාව, දැනට සිලෝන් ස්ටීල් කෝපරේෂන් (පුද්.) සමාගමේ [Ceylon Steele Corporation (Pvt) Ltd.] සභාපති ලෙස කටයුතු කරන, සුප්‍රකට ව්‍යාපාරික නන්දන ලොකුවිතාන මහතාගේ සංකල්පයක ප්‍රතිඵලයකි. මෙම සුවිශේෂී ව්‍යාපෘතිය මෙරට තුළ ක්‍රියාත්මක වූ මෙම වර්ගයේ ප්‍රථම සහ එකම ව්‍යාපෘතිය ලෙස සැලකේ. SUV රථ සඳහා විශේෂ කාණ්ඩයක් ඇතුළුව පොදුවේ ‘Passenger Car Radials’ වර්ගයේ ටයර් මෙන්ම යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ ට්‍රක් රථ සඳහා ටයර්ද, ඝන ටයර් වර්ගද නිපදවන මෙම කර්මාන්තශාලාව අග්නිදිග ආසියානු කලාපයේ එම වර්ගයේ විශාලතම කර්මාන්තශාලාව බවටද පත්වනු ඇති අතර, දේශීය කාර්ය මණ්ඩලයක් විසින් සංකීර්ණ යුරෝපීය තාක්ෂණයන් භාවිතා කරමින් එහි නිෂ්පාදන කටයුතු සිදුකරනු ලබනු ඇත.

SendShareShare
Previous Post

ලංකාවට ණය නැති සුදු මහත්තුරු

Next Post

ලොව සුප්‍රකට ආයෝජක නතෑන්යල් රොත්ස්චයිල්ඩ් කොළඹ වරාය නගරයේ සංචාරයක

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.