Ogilvy Digital ආයතනය දිනූ Agency of the Year රිදී සම්මානය පසුගිය දිනක ඒ වෙත ලැබිණි. දකුණු ආසියානු කලාපයේ ආයතන අතරින් මෙම රිදී සම්මානය දිනා ගැනීමට Ogilvy Digital සමත් විය. එම සම්මානය නිල වශයෙන් Ogilvy Digital වෙත හිමි වුණේ පසුගිය නොවැම්බර්...
Read moreශ්‍රී ලංකාවේ ජංගම දුරකතන පාරිභෝගිකයන් අතර අතිශයින් ජනප්‍රිය වූ Redmi SonicBass Wireless earphones තම අලෙවි ජාලය හරහා නැවතත් මිලදී ගත හැකි බව Genxt ආයතනය නිවේදනය කරයි. වෙළෙඳපොළට නිකුත් කර ඉතාම කෙටි කාලයකින් එයට හිමි වූ ඉල්ලුම නිසාම පසුගිය කාලයේදී එය...
Read moreකොළඹ, 2021, ජනවාරි . ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සේවා සැපයුම්කරුවකු වන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් (අලියාන්ස් ලංකා) එහි තෙවන පාර්ශ්වීය රථ වාහන රක්ෂණ ආවරණ සඳහා වන ප්‍රවේශයන් ඉහළ නැංවීම වෙනුවෙන් නව්‍ය ගෙවීම් ක්‍රියාවලියෙහි ප්‍රමුඛ පෙළේ සැපයුම්කරුවකු හා ගෙවීම් එකතූන් සඳහා...
Read moreශ්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිය සමාගම Google’s Business Messages සේවාව සමඟ සාර්ථකව ඒකාබද්ධ වූ බව නිවේදනය කර ඇත. මෙම සේවාව හා එක් වීමත් සමඟින් එයාර්ටෙල් සහාය හෝ...
Read moreප්‍රමුඛ පෙළේ ජීවිත රක්ෂණ සේවා සැපයුම්කරුවෙකු වන HNB ඇෂුවරන්ස් PLC (HNBA) සහ එහි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන හා ශීඝ්‍රයෙන් වර්ධනය වන සාමාන්‍ය රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් (HNBGI) එක්ව 2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා එහි...
Read moreCIMA වෙතින් හඳුන්වා දෙන ඩිජිටල් ඉගෙනුම් ක්‍රමවේදය හෙවත් CGMA මූල්‍ය නායකත්ව වැඩසටහන (CGMA FLP) අද දින දියත් කළ බව CIMA ආයතනය විසින් නිවේදනය කරනු ලැබීය. මෙම පහසුකම යටතේ ශ්‍රී ලංකාව පුරා සිටින සිසුන්ට, වෘත්තිකයන්ට සහ විශ්වවිද්‍යාල සිසුන්ට CIMA වෘත්තීය සුදුසුකම්...
Read moreසිය වටිනා පාරිභෝගිකයන්ට සුවිශේෂී බැංකු අත්දැකීමක් ලබා දීම කෙරෙහි අවධානය යොමු කළ සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, 2020 දෙසැම්බර් මාසයේදී අංක 207, සරණංකර පාර, දෙහිවල හි නව ස්වයංක්‍රීය ATM යන්ත්‍රයක් ස්ථාපනය කරමින් දිවයින පුරා සිය ව්‍යාප්තිය වඩාත් පුළුල්...
Read moreඅභියෝගාත්මක වෙළෙඳපොළ තත්ත්වය යටතේ වුවද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2020 වර්ෂය සඳහා සේවා නවෝත්පාදන රැසක් සමඟින් වාර්තාගත සුවිශේෂී වර්ධනයක් පෙන්නුම් කිරීමට සමත්ව තිබේ. මේ අනුව 2019 වර්ෂයේ වාර්තා කළ රු.බිලියන 48.6ක ආදායම ඉක්මවා යමින් 2020 වසර සඳහා රු.බිලියන 55.2ක ආදායමක් වාර්තා...
Read moreමෙරට පොදු ජනතාවගේ බැංකුකරුවා මෙන්ම ඩිජිටල් බැංකුකරණයේ ප්‍රමුඛයා වන මහජන බැංකුව සුබවාදී අපේක්ෂාවන් පෙරදැරිව සිය 60 වැනි සංවත්සරය සමරන 2021 නව වසරට පියනගයි. පසුගිය වසර ගත් කල, විශේෂයෙන් කොවිඩ් වසංගතයෙන් බලපෑමට ලක්වූ ජනතාවට, ව්‍යවසායකයින්ට සහ තනි පුද්ගලයින්ට සිය ජීවනෝපායන් සහ...
Read moreසුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුවේ, පුරෝගාමී ළමා ඉතිරිකිරීමේ ගිණුම වන සෙලාන් ටිකිරි මඟින් මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ලකුණු 200 ම ලබා ගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් සනිටුහන් කළ දිවයින පුරා විසිරී සිටින සිසුන් දස දෙනාටම ත්‍යාග පිරිනමන්නට කටයුතු කරන...
Read moreඅමෙරිකාව සහ ඉරානය අතර නව අවබෝධතා ගිවිසුමකට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සහ ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.