• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

රට වටේම යන්න හදන කොළ කැඳ මල්ලී

January 16, 2021
in Business
Reading Time: 1 min read
A A
රට වටේම යන්න හදන කොළ කැඳ මල්ලී
Share on WhatsAppShare on Facebook

“කොළ කැඳ ඉතිරෙන නව වසරක් වේවා” පසුගිය ජනවාරි 01 වැනිදා ශ්‍රී ලංකාවේ අලුත්ම මොබයිල් ඇප් එක පළමු වරට භාවිතයට එකතු වූයේ එම තේමා පාඨයත් සමඟිනි. කැඳ ඩිලිවරියක් වෙනුවෙන්ම වූ ලංකාවේ ප්‍රථම මොබයිල් ඇප්ලිකේෂන් එක එලෙස හඳුන්වා දුන්නේ පරිසහිතකාමී ක්‍රියාකාරිකයෙක්, ව්‍යවසායකයෙක් වගේම සමාජ මාධ්‍ය සමාජ සුබසිද්ධිය වෙනුවෙන් යොදාගනිමින් බොහෝ සාධනීය දේවල් කළ හැකි බව සනාථ කළ මොහොමඩ් ෆර්ශාන් විසිනි.

2016 යේදී මුලින්ම කැඳ කල්දේරමක් සහ ළිපක් ඩිමෝ බට්ටෙක් මත පටවාගෙන කොළ කැඳ විකිණීමට ෆර්ශාන් එළියට ආවේ මහපොළොවේ පැළ හිටවීමට මුදල් සොයාගැනීම පිණිසයි. ජොගින් පාත්වල උදේම ව්‍යායාම කරන්නට එන අය ඉලක්ක කරමින් එවක ෆර්ශාන් විසින් රට වටා දියත් කළ පැළ සිටුවීමේ ව්‍යාපෘති වෙනුවෙන් මුදල් සම්පාදනය සඳහා දියත් කළ කොළ කැඳ අලෙවිය ඉතා සාර්ථක සංකල්පයක් ලෙස ක්‍රියාත්මක විය.

පසුකාලීනව කොළ කැඳවලට අලුත් හැඩයක් දියත් කරමින් වෙනස් ව්‍යාපාර සංකල්පයක් ලෙස ඉහළ මධ්‍යම පාන්තික පවුල් සහ පෞද්ගලික ආයතන ඉලක්ක කරගත් කොළ කැඳ ඩිලිවරියක් ෆර්ශාන් කොළඹට හඳුන්වා දෙන්නේ සමාජ මාධ්‍ය තුළින්මය. ඔහුගේ අවශ්‍යතාවය වූයේ ජැන්ඩියට කොළ කැඳ T ෂර්ට් හැඳගත් කඩවම් තරුණයින් යොදවා වීථිවල විකුණන කැඳ වීදුරුවක් බීමට වැඩි කැමැත්තක් නොදක්වන පන්තියට ඔවුන් කැමති රටාවකට කොළ කැඳ හඳුන්වාදීමය.
හැබැයි දැන් ෆර්ශාන් කැඳ හදන්නේ නැත. ඔහු ඒ සඳහා සිය ඇප් එක හරහා නියෝජිත ජාලයක් බඳවාගෙන තිබේ.

“හැමෝටම තමන්ගෙ කියලා දෙයක් කරන්න වුවමනාව තියෙනවා. හැමතිස්සෙම ඒ හීනයට බාධාවක් වෙන්නෙ සල්ලි” යැයි කියමින් ෆර්ශාන් එම නියෝජිතයින්ට අවශ්‍ය සියලුම දේ ඔහු විසින්ම සපයා දෙන්නටත් කටයුතු කළේය.
කොළඹ දිස්ත්‍රික්කය ආවරණය කරන්නට මේ වන විට කොළ කැඳ සාදා බෙදාහරින නියෝජිතිතයින් හය දෙනෙකුත්, ගම්පහ දිස්ත්‍රික්කය ආවරණය කරන්නට නියෝජිතයින් හතර දෙනෙකුත් කටයුතු කරන අතර ජනවාරි මස අග වනවිට මහනුවර, මාතලේ, කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතරත් ආවරණය කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුව වේ.

SendShareShare
Previous Post

එකට හිටපු සිංහලයා තුනට කඩපු හැටි

Next Post

ඇතුළෙ ඉඳන් රන්ජන් දීපු පළමු පණිවුඩය

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

අපිට බොරුවට කිඹුල් කදුළු හෙලන්න බෑ! ගෝඨාභය ආණ්ඩුව කාලේ නීතිඥ හිජාස් හිස්බුල්ලා CID එක ඇතුලේ හිටියේ! එයා සියදිවි හානි කරගන්නවා,...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.