• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

දුබලත්වයෙන් මුවහත් වූ ඔහුට ඩයලොග් මනුසත්කාර මෙහෙයුමේ සවිය

February 6, 2021
in Business
Reading Time: 1 min read
A A
දුබලත්වයෙන් මුවහත් වූ ඔහුට  ඩයලොග් මනුසත්කාර මෙහෙයුමේ සවිය
Share on WhatsAppShare on Facebook

පියෙකුගේ හද කම්පනයට පත්කරවන කතාවක් සහිත වීඩියෝවක් අපට පසුගිය දිනෙක සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනු දකින්නට ලැබිණි. හදිසි අනතුරක් හේතුවෙන් දෙපයම අහිමි වූ ඔහු අද වන විට තවත් අසරණ බවට පත්ව ඇත්තේ ඔහුගේ සිතෙහි ඇති දිරියට අත්වැලක් සැපයීමට ශක්තියක් ඇති අයෙකුගේ සහාය නොලැබීම හේතුවෙනි. මෙම දිරිය පියාණන් වෙත ශක්තියක් වෙමින් ඔහුට අවශ්‍ය සහාය ලබාදීමේ අරමුණින් ඩයලොග් පූර්ණ දායකත්වයෙන් ක්‍රියාත්මක වන ‘මනුසත්කාර මෙහෙයුම’ පසුගියදා ඔහුගේ නිවෙසට පැමිණියේ ජනතාව වෙනුවෙන් කැපවෙන ආයතනයක් ලෙස ඔවුනගේ පීඩාවන් හමුවේ ඔවුන්ට ශක්තියක් වීමේ මානුෂීය හැඟීම පෙරදැරි කරගනිමිනි.

මාවනැල්ල, රුවන්දෙණිය ප්‍රදේශයේ ජීවත්වන දීප්ති සතුරුසිංහ මහතා මීට වසර පහකට පමණ පෙර හදිසි අනතුරට පත්වන්නේ ඔහු කිසිදු විටෙක අපේක්ෂා නොකළ අයුරිනි. කුඩා දියණියකගේ වගකීම සිය දෙවුර මත දරමින්, ඇයගේ අනාගතය සාර්ථකව ගොඩනගා ගැනීමට අවශ්‍ය මග සකසමින්, ඇයට සාර්ථක අධ්‍යාපන පරිසරයක් නිර්මාණය කරමින් පියෙකුගේ ආරක්ෂාව සහ වගකීම නොපිරිහෙළා ඉටුකළ දීප්ති මහතා, මෙම අවාසනාවන්ත සිදුවීම හමුවේ නිමේෂයකින් ඔහුගේ එම සිහින සහ බලාපොරොත්තු සුනු විසුනු වී ගියේ ඔහු සදාකාලිකව ඇඳකට සහ රෝද පුටුවකට කොටු කරමිනි.

ඔහුට ශක්තියක් වීම අපගේ යුතුකමයි. එය ඔහුට කරන උපකාරයකටත් වඩා ඔහුගේ අත්ම ශක්තිය වඩවාලීමට කරන්නා වූ සහායකි. ඉතා සුළු ආබාධයක් ඇතමෙකු තවකෙකු වෙත අතපාන තත්ත්වයකට පත්කරනා කාලයක දීප්ත වැන්නන් මේ අයුරින් ඇගයීම සැබෑ මනුසත්කාරයකි. අපි ඔහුගේ දිරියට ශක්තියක් වෙමු.

SendShareShare
Previous Post

මහජන බැංකුවට ජාත්‍යන්තර සම්මාන ද්විත්වයක්

Next Post

මරණ දඬුවමට යටත් වූ කුරුඳු කැපිල්ල

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.