• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ජෝර්ජ් ස්ටුවර්ට් ඉපැරණි කෞතුක භාණ්ඩ සංරක්ෂණය කරයි

February 7, 2021
in Business
Reading Time: 1 min read
A A
ජෝර්ජ් ස්ටුවර්ට්  ඉපැරණි කෞතුක භාණ්ඩ සංරක්ෂණය කරයි
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ පැරණිතම වෙළෙඳ සමාගම ලෙස සැලකෙන ජෝර්ජ් ස්ටුවර්ට් සහ සමාගම තමන් සතු කෞතුක වටිනාකමකින් යුත් භාණ්ඩ එකතුවක් සංරක්ෂණය කිරීම සඳහා මේ වනවිට විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ. මෙම කෞතුක භාණ්ඩ, එම සමාගම ආරම්භ වූ වර්ෂය වන 1835 ආසන්න කාලසීමාවට අයත්ය. මෑතකදී සොයාගන්නා ලද එම භාණ්ඩ අතරට සමාගමේ නිර්මාතෘවරුන්ට අයත් දිනපොත් හා වාර්තා සටහන්, ලෙජර්, ලාභ අලාභ ගිණුම් සටහන්, සමාගම් මුද්‍රා, සේවක වාර්තා සහ තවත් එබඳු ලිපිලේඛන රාශියක් ඇතුළත් වේ. මෙම දුර්ලභ කෞතුක වස්තු එකතුව සංරක්ෂණය හා ප්‍රලේඛනගත කිරීමේ කටයුතු මේ වනවිට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ විශේෂඥ මගපෙන්වීම යටතේ සිදුවෙමින් පවතී.

මෙම පෞරාණික භාණ්ඩ අතරින් විශේෂ අවධානයක් යොමුවී ඇති ලේඛන එකතුවක් වන්නේ ජෝර්ජ් ස්ටුවර්ට් සහ සමාගමේ නිර්මාතෘවරුන් තිදෙනකු වන, 1806 වර්ෂයේදී ශ්‍රී ලංකාවට පැමිණි කපිතාන් ජේම්ස් ස්ටුවර්ට්, ජෝසෆ් ස්ටුවර්ට් සහ ජෝර්ජ් ස්ටුවර්ට් යන සොහොයුරන් සතුව පැවති ලිපිලේඛන එකතුවකි. මෙම ලේඛන, යටත් විජිත ශ්‍රී ලංකාවේ එදිනෙදා වාණිජ කටයුතු සම්බන්ධයෙන් පැහැදිලි හා විචිත්‍ර අවබෝධයක් ලබා දෙයි.

SendShareShare
Previous Post

රාමුව ඉවත් කළ රැකියා නිදහස

Next Post

සිළුමිණ ව්‍යාපාරික කර්තෘ ඉනෝකාට රන් සම්මානයක්

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.