• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

“රට පුරාම QR” දෙවන අදියර කොළඹදී

February 6, 2021
in Business
Reading Time: 1 min read
A A
“රට පුරාම QR”  දෙවන අදියර කොළඹදී
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා මහබැංකුව ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතන හා විදුලි සංදේශ සමාගම් සමඟ එක්ව ක්‍රියාත්මක කරන “රට පුරාම QR” ප්‍රවර්ධන වැඩසටහනේ දෙවන අදියර පසුගිය ජනවාරි 23 වැනි දින කොළඹදී උත්සාවාකාරයෙන් දියත් කෙරිණි. මෙම දීප ව්‍යාප්ත ප්‍රවර්ධන වැඩසටහන LANKAQR ක්‍රමය හරහා ඩිජිටල් ගෙවීම් සිදු කිරීමේ වාසිය, පහසුව සහ ආරක්ෂාව පිළිබඳව මහජනතාව දැනුවත් කරමින්, ශ්‍රී ලංකාව මුදල් නෝට්ටු රහිතව ගනුදෙනු කරන සමාජයක් බවට පරිවර්තනය කිරීම ඉලක්ක කරගත් ව්‍යාපෘතියකි. එමෙන්ම ශ්‍රී ලංකාව පුරා ජනතාව මූල්‍යකරණය තුළට ඇතුළත් කරගැනීම මෙහි අනෙකුත් අභිලාෂයයි.

බත්තරමුල්ල, දියත උයනේ පැවති මේ අවස්ථාව සඳහා ප්‍රධාන අමුත්තා වශයෙන් ගරු මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යාපාර සංශෝධන රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා, ශ්‍රී ලංකා මහබැංකුවේ නියෝජ්‍ය අධිපතිනිය සහ ජාතික ගෙවීම් කවුන්සිලයේ සභාපතිනිය වන යුවට් ප්‍රනාන්දු මහත්මිය, ශ්‍රී ලංකා මහබැංකුවේ ගෙවීම් සහ පියවීම් අංශයේ අධ්‍යක්ෂ ඩී. කුමාරතුංග මහතා සහ SDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී, ශ්‍රී ලංකා මහබැංකුව විසින් පත්කළ LANKAQR කමිටුවේ සභාපති තිලක් පියදිගම මහතා ඇතුළු ගෞරවණීය අමුත්තන් පිරිසක් සහභාගී වූහ.

කොළඹ ප්‍රවර්ධන වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකු හා මූල්‍ය ආයතන සහභාගී වූ අතර ඒ හරහා කොළඹ හා තදාසන්න ප්‍රදේශවල LANKAQR ඩිජිටල් ගෙවීම් ක්‍රමය ප්‍රවර්ධනය කිරීම ඉලක්ක කෙරිණි.

SendShareShare
Previous Post

AIA ඉන්ෂුවරන්ස් සේවාලාභීන්ට සුවතා සේවාවන් නොමිලේ

Next Post

සජිත්-චම්පික 6 වැනිදා එකතු වෙනවා

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

විදේශයකදී මුද්‍රණයකර මෙරටට රැගෙන විත් බෙදා හැරීමට සූදානම් කර තිබුණු අමොරිකානු ‌ඩොලර් ලක්ෂ 06ක් සමඟ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙක්...

Read more
පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! සජබය තනිවම 52ක් දිනලා! I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.