• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

නෙස්ටමෝල්ට් SALARY for LIFE වැඩසටහනේ දෙවැනි ජයග්‍රාහකයෙකුට මාසිකව රු. 50,000ක්

February 21, 2021
in Business
Reading Time: 1 min read
A A
නෙස්ටමෝල්ට් SALARY for LIFE වැඩසටහනේ  දෙවැනි ජයග්‍රාහකයෙකුට  මාසිකව රු. 50,000ක්
Share on WhatsAppShare on Facebook

නෙස්ටමෝල්ට් ඉකුත් වසරේදී ආරම්භ කළ තම අසමසම ප්‍රවර්ධන වැඩසටහන වන ‘SALARY for LIFE’ වැඩසටහන දෙවැනි වරටත් සංවිධානය කරමින්, තරගයේ කොන්දේසි හා නියමයන්ට අනුව, වයස අවුරුදු 55 සම්පූර්ණ වනතුරු මාසිකව රුපියල් 50,000 බැගින් ලබාගන්නා තවත් නෙස්ටමෝල්ට් පාරිභෝගිකයෙකු සොයාගැනීමේ මෙහෙයුම දැන් ආරම්භ කර තිබේ. මෙම වැඩසටහන දියත් කිරීම හරහා නෙස්ටමෝල්ට් අපේක්ෂා කරන්නේ, තමන්ට ළබැඳි පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ඉලක්ක ජයගනිමින්, ජීවිතයේ ඉහළට යාම සඳහා සවියක් වීමය. වයස අවුරුදු 18ත්, 50ත් අතර ඕනෑම නෙස්ටමෝල්ට් පාරිභෝගිකයෙකුට මෙම වැඩසටහනට එක්විය හැක. ඒ සඳහා ඔවුන් කළ යුත්තේ ග්‍රෑම් 400 නෙස්ටමෝල්ට් පැකට්ටුවක උඩු පියන්පත් හැකි තරම් ප්‍රමාණයක් යොමු කර කුසපත් ඇදීමේ තරගයට ඇතුළු වීමයි. එවන ලද කුසපත් සියල්ල අතුරින් අහඹු ලෙස එක් ජයග්‍රාහකයෙකු තෝරා ගනු ලැබේ.

නෙස්ටමෝල්ට් ඉකුත් වසරේදී පළමු වරට සංවිධානය කළ SALARY for LIFE තරගයෙන් ජයගැනීමට පිළිමතලාවේ පදිංචි 20 හැවිරිදි අවිශ්කා කොස්වත්ත මෙනෙවිය සමත්වූවාය.

SendShareShare
Previous Post

එවරස්ට් කන්දත් ගිල්වන මරියානා

Next Post

දළදා මාලිගාවෙන් පිං ලබන්නට පිං කළ එකම රජ්ජුරුවෝ

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.