සෙලාන් බැංකුව සිය ඩිජිටල් ගෙවීම් පද්ධතිය වන Seylan Merchant Portal මගින් ලබාදෙන සේවාවන් පුළුල් කිරීමේ අරමුණින් යාරා ටෙක්නොලජීස් පුද්ගලික සමාගම සමඟ විශේෂ සහයෝගීතා ගිවිසුමකට එළඹ තිබේ. ඒ අනුව Talkative Parents නමින් යාරා ටෙක්නොලජීස් හඳුන්වා දී ඇති නවතම ඩිජිටල් පහසුකම දැන්...
Read moreශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සේවා සපයන්නෙකු වන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් (අලියාන්ස් ලංකා) විසින් මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ලේ බැංකුව සඳහා වායුසමීකරණ උපකරණ පිරිනමමින් සිය, සහයෝගය ඔවුන් වෙත ලබා දීමට කටයුතු කරන ලදී. මීගමුව කලාපයේ ප්‍රමුඛතම සෞඛ්‍ය පහසුකම්වලින් සපිරි රෝහලක්...
Read moreශ්‍රී ලාංකීය ආහාර සුරක්ෂිතතාව පිළිබඳව ඉහළ අවධානයක් යොමු කරන මෙරට ප්‍රමුඛතම කුකුළු මස් නිෂ්පාදන සමාගම වන ක්‍රිස්බ්‍රෝ මේ වන විට දිස්ත්‍රික්ක 7ක ව්‍යාප්තව ඇති සේනා දළඹු උවදුර මර්දනය කිරීම සඳහා ජාත්‍යන්තර සහාය ලබා ගනිමින් රජය දියත් කර ඇති වැඩපිළිවෙළ පිළිබඳව...
Read more2020 වසරේ, ඇමෙරිකා එක්සත් ජනපදයේ කීර්තිමත් ඩොලර් මිලියන වට මේස සමුළුව (MDRT) සඳහා සහභාගී වීමට සමාගමේ විශිෂ්ටයන් 113 ක් සුදුසුකම් ලබාගත් බව HNB ඇෂුවරන්ස් PLC (HNBA) මෑතක දී නිවේදනය කළේය. අභියෝග මධ්‍යයේ පෙර වසරේදී සුදුසුකම් ලැබූ සංඛ්‍යාව අභිභවා යමින් ලත්...
Read moreශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර් විසින් ඉහළ විනෝදාස්වාදයක් සඳහා වූ Sony නිෂ්පාදන පෙළක් වෙළෙඳ පොළට හඳුන්වා දී ඇත. පසුගියදා අන්තර්ජාලය හරහා සිදු කෙරුණු දැවැන්ත නිෂ්පාදන දියත් කිරීමේ වැඩසහටහකින් මෙම උපාංග හඳුන්වා දීම සිදු විය. 4K UHD ඇන්ඩ්‍රෝයිඩ්...
Read moreඑස්ලෝන් ලංකා (පුද්.) සමාගම සහ ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) අතර පවතින එකඟතාව තවත් වසර 3කින් දීර්ඝ කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමට දෙපාර්ශ්වය විසින් පසුගියදා අත්සන් තබන ලදී. මෙම එකඟතාව යටතේ, සක්‍රීය සාමාජිකයන් 7,000කට අධික සංඛ්‍යාවක් සිටින...
Read moreආසියාවේ ප්‍රමුඛතම රක්ෂණ සම්පාදකයා වන AIA, සිය නවතම AIA Customer Portal, එක හඳුන්වා දෙයි. මෙම ඩිජිටල් විසඳුම ඔස්සේ තම සේවාලාභීන්හට ඕනෑම වෙලාවක, ඕනෑම තැනක සිට ඔවුන්ගේ රක්ෂණ ඔප්පු පිළිබඳ තොරතුරු එසැණින් ලබා ගැනීමේ සහ කළමනාකරණය කරගැනීමේ අවස්ථාව උදාවේ. නවීකරණය කර...
Read moreජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සහ දුරකථන සේවා සැපයුම්කරුවා වන SLT-Mobitel, මෙරට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් අසමසම සබඳතා විසඳුම් ලබා දෙමින් ග්‍රාමීය ප්‍රදේශ සවිබලගැන්වීමේ අරමුණින් දියත් කරන ‘ගමට සන්නිවේදනය‘ ව්‍යාපෘතියට සහය දෙමින් තවත් ඓතිහාසික සංධිස්ථානයක් සනිටුහන් කරන...
Read moreඑතෙර සිට මෙරටට වෙස්ටර්න් යුනියන් හරහා එවන මුදල් මහජන බැංකුව වෙතින් ලබා ගන්නා ජයග්‍රාහකයින්ට රුපියල් 10000 බැගින් වූ වටිනා බඩු මලු ලබාදීමට දියත් කළ වැඩසටහනේ ඔක්තෝබර් සහ නොවැම්බර් දෙසැම්බර් මස දිනුම් ඇදීමෙන් ජය ලැබූ මහජන බැංකු කොළඹ පිටත ප්‍රාදේශිකයේ ජයග්‍රහකයින්ට...
Read moreසම්පත් බැංකුව සිය නව්‍ය බැංකුකරණ හැකියාවන් තුළින් වඩා වැඩි සේවාවක් ලබා දීම වෙනුවෙන් ජෝන් කීල්ස් ප්‍රොපටීස් සහ ඉන්ද්‍රා ටේ්‍රඩර්ස් එකමුතුවෙන් කොළඹ යුනියන් පෙදෙසේ ඉදිවන TRI-ZEN සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය සමඟ ගිවිසුමකට එළඹෙන ලදී. ජෝන් කීලස් සමූහය හා ඉන්ද්‍රා ටේ්‍රඩර්ස් සමඟ වන...
Read moreහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහගේ දේශපාලන කාලය දැන් අවසන් වී ඇතිබව මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පවසනවා. Sri Lanka...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.