ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය, ශ්‍රී ලංකා වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය සහ Daily FT ත්‍ඔ පුවත්පත එක්ව ශ්‍රේණිගත කිරිම් කරන දිවයිනේ ඉහළම ඇගැයීමට පත් සමාගම් දහය අතරට ශ්‍රී ලංකාවේ අංක එකේ බැංකුව, ලංකා බැංකුව අඛණ්ඩව දෙවැනි වරටත් ඇතුළත්ව තිබේ. ලංකා බැංකුව මෙම...
Read moreමෙරට ඩිජිටල් සහ සමාජ මාධ්‍ය අලෙවිකරණ අංශයේ ප්‍රමුඛතම බැංකුව වන සෙලාන් බැංකුව, පසුගියදා නිමාවට පත්වූ SLIM DIGIS 2020 සම්මාන උළෙලේදී රිදී සම්මානයක් දිනාගැනීමට සමත්විය. ‘දෙකෙන් දුන්නේ’, නමින් සෙලාන් බැංකුවේ පුද්ගලික ණය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ ඩිජිටල් සන්නිවේදන වැඩසටහන වෙනුවෙන්...
Read moreඉංජිනේරු හා තාක්ෂණික අධ්‍යාපනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලය (SLTC) මෙරට ප්‍රථම පරිපූර්ණ පර්යේෂණ විද්‍යාගාර සංකීර්ණය පසුගියදා සිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී විවෘත කළේය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා...
Read more2021 වසර මෑත අතීතයේ ජාත්‍යන්තර සහ දේශීය වෙළඳපළවල් අත් නුදුටු අභියෝග රැසක් කැඳවීය. තමන්ගේ සුපුරුදු ක්‍රියාකලාප හා ක්‍රමවේද තවත් එලෙසම පවත්වා ගැනීමට නොහැකිවූ එවන් පරිසරයක තම ව්‍යාපාර කටයුතු හා සේවාලාභී ගනුදෙනු පවත්වා ගැනීමටත්, නව මානයකින් සිතීමටත්, නව ක්‍රියාවලින් හා විසඳුම්...
Read more2020 දී කොවිඩ්-19 වසංගතයට සාර්ථකව මුහුණදෙමින් ලංකා බැංකුවේ අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා කාර්ය මණ්ඩලය මෙහෙයවීම සහ අඛණ්ඩව සේවා සැපයීම සඳහා මානව සම්පත් සැලසුම්වලට අනුකූලව ආයතනික පරිසරයක් සහතික කිරීමට බැංකුව සමත් වී තිබේ. වසංගතයේ මුල් අදියරේදීම සකස් කළ නිවැරදි සැලසුම්වලට...
Read moreAIA ඉන්ෂුවරන්ස්, ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ප්‍රථම වරට පවත්වන ලද අලෙවි සම්මාන උළෙලක දී 2019 සඳහා ඉහළම කාර්ය සාධනයක් දක්වන ලද සිය ජයග්‍රාහී අලෙවි බලකා සාමාජිකයින් ඇගයීමට ලක්කරන ලදී. ‘Awaken the Superhero in You’ යන මැයෙන් පවත්වන ලද මෙම ඩිජිටල් සම්මාන...
Read more2021 වසරේ පළමු ශේණියට ඇතුළත් වන මොණරාගල දිස්ත්‍රික්කයේ දුෂ්කරතා සහිත පවුල්වල දූදරුවන් වෙනුවෙන් රුපියල් මිලියනයකට ආසන්න වටිනාකමකින් යුත් පොත් බෑග් දහසක් පිරිනැමීමට කොළඹ වරාය නගර ව්‍යාපෘති සමාගම පසුගියදා කටයුතු කරන ලදී. දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත...
Read moreවිසි පස් වැනි වරටත් සංවිධානය කෙරෙන ‘SLTMOBITEL Speedup Southern Eliyakanda Hill Climb 2021’ ධාවන තරගාවලිය වෙනුවෙන් දක්ෂිණ මෝටර් රථ ක්‍රීඩා සමාජය (SMCS) හා අත්වැල් බැඳ ගැනීමට, ශ්‍රී ලංකාවේ සුපිරි අධිවේගී ෆයිබර් බ්‍රෝඩ්බෑන්ඩ් (Fiber Broadband) අන්තර්ජාල පහසුකම් සම්පාදකයා වන SLT-MOBITEL ආයතනය...
Read moreතමන්ගේ ව්‍යාපාරයක් සාර්ථකව කිරීමට ලැදි ශ්‍රී ලාංකීය තාරුණ්‍යය බලගැන්වීමේ අරමුණින් මහජන බැංකුව විසින් ‘People’s Spark’ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනක් දියත් කර ඇත. මෙහි අරමුණ ශ්‍රී ලංකාවේ තරුණ උපාධිධාරීන් සහ ජාතික වෘත්තීය සුදුසුකම් 5 වැනි මට්ටමට සමාන (NVQ Level 05) හෝ එයට...
Read moreඅපේ ජංගම දුරකථනවල එන ඇතැම් අළුත්වැඩියාවන් සඳහා අධික මුදලක් වැයවේ. මේ හේතුවෙන් දැඩි අසීරුතාවයන්ට පත්වන ජංගම දුරකථන පාරිභෝගිකයන් බොහෝ දෙනකු ඇත. වසර ගණනාවක් පුරා මෙරට ජංගම දුරකථන පාරිභෝගිකයන්ට සුවිශේෂී වාසි රැසක් ලබා දුන් GENXT ආයතනය එම ගැටළුවටද විසඳුමක් ලබා දීම...
Read moreපහත වැටී ඇති වී මිල සම්බන්ධයෙන් මහා පරිමාණ මෝල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා දැක්වූ ප්‍රතිචාරය මෙසේය.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.