Monday, June 15, 2026
 
Nestlé-Hatch Idea Hackathon තරගයේ ජයග්‍රාහකයින් නිවේදනය කෙරෙයි

පළමු වරට සංවිධානය කරන ලද Nestlé-Hatch Idea Hackathon විවෘත තරගයේ ජයග්‍රාහකයින් පසුගියදා නිවේදනය කෙරුණි. ඒ අනුව දේශීය අමුද්‍රව්‍ය භාවිතා කරමින්, නිරෝගිමත් ආහාර නිෂ්පාදන සඳහා නවමු අදහස් ඉදිරිපත් කළ හොඳම කණ්ඩායම සහ හොඳම හරිත ක්‍රියාවලියක් ඉදිරිපත් කළ කණ්ඩායම තරගයේ ජයග්‍රාහකයින් ලෙස...

Read more
දේශීය ආර්ථිකය නංවාලීමට මහජන බැංකුවෙන් දැවැන්ත සහයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන මහජන බැංකුව සිය මූල්‍ය ස්ථාවරත්වය, වර්ධනය, ලාභ ලැබීම් තුළින් ශ්‍රී ලාංකික ජන ජීවිත නගාසිටුවීමට මාවත් විවර කර දෙමින් මේ වසරේදී සිය අභිමානවත් 60 වැනි සංවත්සරය කරා පිය නගයි. එසේ සිය ප්‍රතිරූපය සහ මූල්‍ය ශක්තිය...

Read more
අවුරුද්දට සම්පත් කාඩ් 50%ක් දක්වා වට්ටම් හිමිකර දෙයි

සම්පත්කාඩ්ස් සිය කාඩ්පත් හිමියන්ගේ උත්සව සතුට තව තවත් ඉහළ නංවමින් මේ අලුත් අවුරුද්දේදීත් සුවිශේෂී වට්ටම් සහ තවත් ප්‍රතිලාභ රැසක් ඔවුන් වෙත හිමි කර දීමට කටයුතු කරන බව පසුගියදා නිවේදනය කරන ලදී. විශේෂයෙන් තම වටිනා ගනුදෙනුකරුවන්ට ස්තුතිය පළ කිරීමද මෙම ප්‍රතිලාභයන්...

Read more
Toyota Lanka සහ  LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් සහයෝගීතාවයක

ලොව ප්‍රමුඛ TOYOTA සහ HINO රථවාහන සන්නාම සඳහා දේශීය හිමිකරුවන් මෙන්ම නියෝජිතයින් වන Toyota Lanka විසින්, ශ්‍රී ලංකාවේ රථ වාහන අනතුරු හා සම්බන්ධ අලුත්වැඩියා කිරීම් ක්ෂේත්‍රයේ නවමු වෙනසක් ඇති කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගම් සමූහයක් වන LOLCහි පූර්ණ හිමිකාරීත්වය...

Read more
වාහන ලීසිං සඳහා කොමර්ෂල් බැංකුව ‘ලීසිං වාරේ’ යළි අරඹයි

වාහන මිලදීගැනීමේදී අඩුම පොලී අනුපාත සහ දැරිය හැකි ලීසිං වාරික මත ගැනුම්කරුවන්ට වාහන මිලදී ගැනීමට අවස්ථාව ලබාදෙන බොහෝ දෙනෙකු බලාපොරොත්තුවෙන් සිටි කොමර්ෂල් බැංකුවේ ‘ලීසිං වාරේ’ ප්‍රවර්ධන වැඩසටහන යළිත් ආරම්භ කිරීමට බැංකුව කටයුතු කර තිබේ. කීර්තිමත් වාහන අලෙවි නියෝජිතයින් සමග ඒකාබද්ධවී...

Read more
ජාතික ඉතිරිකිරීමේ බැංකුව දුෂ්කරතා මැද නොසැලී ඉදිරියට

පසුගිය වසරේ පැවති දුෂ්කරතා මධ්‍යයේ වුවද ශක්තිමත් හා ස්ථාවර කාර්යසාධනයක් වාර්තා කිරීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුවට හැකි විය. කොවිඩ්-19 ව්‍යාප්තියේ බලපෑම මත පැන නැගුණු අවිනිශ්චිතතාවය හේතුවෙන් බැංකුව, අපගේ ගනුදෙනුකරුවන් හා මෙරට ආර්ථිකය බොහෝ ගැටලුවලට මුහුණ පෑ පසුබිමක අප විසින් අපගේ මූල්‍ය...

Read more
Dell ව්‍යාපාර සමුළුවේදී Softlogic IT  සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ විසඳුම් සම්පාදකයකු වන සොෆ්ට්ලොජික් ඉන්ෆෝමේෂන් ටෙක්නොලජීස් (Softlogic Information Technologies) විසින් පසුගියදා අවසන් වූ, ආසියානු නැගී එන වෙළඳපළ සඳහා වූ Dell හවුල්කාරීත්ව ව්‍යාපාර සමුළුවේදී සුවිශේෂී සම්මාන ද්විත්වයක් ජයග්‍රහණය කරනු ලැබීය. මෙම සම්මාන උළෙල මාර්ගගත ආකාරයට පසුගියදා...

Read more
‘The Grand’ Ward Place දීප්තිමත් මොසැයික්  වර්ණ රටා සමග කොළඹ 7 අහස අලෝකමත් කරයි

කොළඹ 7 අහසේ අභිමානවත්ව නැගී සිටින ‘The Grand’අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණය පසුගියදා නෙක රටාවන්ගෙන් සමන්විත විදුලි අලෝක ධාරාවන්ගෙන් වර්ණවත් කරනු ලැබීය. මොසැයික් සිතුවම් සහිත අලෝක රටාවන්ගෙන් ගොඩනැගිල්ලම ඒකාලෝක කළ අතර මෙම වර්ණවත් රාත්‍රිය නැරඹීම සඳහා විශාල පිරිසක් එක් වූහ. ප්‍රයිම්...

Read more
LOLC පස්වැනි වරටත්  ජනතා සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ වඩාත් විවිධාංගීකරණය වූ මූල්‍ය සේවා සමූහය වන LOLC, පස්වැනි වරටත් ‘වසරේ මූල්‍ය සේවා සැපයුම්කරු’ ලෙස ස්ලිම් - නීල්සන් 2021 ජනතා සම්මානය ජයග්‍රහණය කළේය. උත්කර්ෂවත් සම්මාන ප්‍රදානය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර ශාලාවේදී පසුගියදා පැවැත්විණි. සම්මාන උළෙල, අලෙවි වෘත්තිකයන් සඳහා වූ...

Read more
HNB ‘සිඟිති ජම්බෝ අවුරුදු’ සමඟින්  ළමා ගිණුම් හිමියන්ට වටිනා තෑගි ප්‍රතිලාභ රැසක්

ශ්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික හිතකාමී බැංකුව වන HNB එළැඹෙන අවුරුදු සමය සැමරීම සඳහා සිය ළමා ඉතුරුම් ගිණුම් හිමියන් වෙත ‘සිඟිති ජම්බෝ අවුරුදු’ වැඩසටහන පසුගියදා හඳුන්වා දෙනු ලැබුවේ විවිධ මාදිලියේ ආකර්ෂණීය ත්‍යාග හා වවුචර්පත් දිනා ගැනීමේ අවස්ථාවද හිමි කර දෙමිනි. ඒ...

Read more
Page 79 of 173 1 78 79 80 173