• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

HNB ‘සිඟිති ජම්බෝ අවුරුදු’ සමඟින් ළමා ගිණුම් හිමියන්ට වටිනා තෑගි ප්‍රතිලාභ රැසක්

April 18, 2021
in Business
Reading Time: 1 min read
A A
HNB ‘සිඟිති ජම්බෝ අවුරුදු’ සමඟින්  ළමා ගිණුම් හිමියන්ට වටිනා තෑගි ප්‍රතිලාභ රැසක්
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික හිතකාමී බැංකුව වන HNB එළැඹෙන අවුරුදු සමය සැමරීම සඳහා සිය ළමා ඉතුරුම් ගිණුම් හිමියන් වෙත ‘සිඟිති ජම්බෝ අවුරුදු’ වැඩසටහන පසුගියදා හඳුන්වා දෙනු ලැබුවේ විවිධ මාදිලියේ ආකර්ෂණීය ත්‍යාග හා වවුචර්පත් දිනා ගැනීමේ අවස්ථාවද හිමි කර දෙමිනි.

ඒ යටතේ මාර්තු 23 වන දින සිට අප්‍රේල් 30 වන දින දක්වා වයස අවුරුදු 16ට අඩු සියලුම HNB සිඟිති සහ ළමා ගිණුම් හිමියන් වෙත වටිනා තෑගි හා සුවිශේෂී ප්‍රතිලාභ රැසක් HNB විසින් හිමි කර දෙනු ඇත.

මෙම වැඩසටහන පිළිබඳව අදහස් දැක්වූ HNB තැන්පතු ප්‍රධානී විරංග ගමගේ මහතා සඳහන් කර සිටියේ “අපගේ බාලවයස්කාර ඉතුරුම්කරුවන් වෙනුවෙන් ඉතුරුම් ගිණුම්වලට අමතරව මේ ආකාරයෙන් අවුරුදු සතුට බෙදා හදා ගැනීමට හැකිවීම පිළිබඳව අපට ඉමහත් සතුටක්. මේ සමඟ මූල්‍යමය වශයෙන් සුරක්ෂිත හෙට දවසක් වෙනුවෙන් ඔවුන් දිරිමත් කිරීමට අපට අවස්ථාව උදා වී ඇති අතරම ඔවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් අවශ්‍ය වන පාසල් උපකරණ ආදිය ත්‍යාග කිරීමට අප මෙවර කටයුතු සූදානම් කර තිබෙනවා- ඉදිරි වසරවලදී මෙය තවදුරටත් පුළුල්ව ඉදිරියට ගෙන යාමට කටයුතු කිරීමට අප බලාපාරොත්තු වන අතර ඒ තුළින් අපගේ ආදරණීය ළමා තැන්පත්කරුවන් අඛණ්ඩව දිරිමත් කිරීමට අප අපේක්ෂා කරනවා.” යනුවෙනි.

SendShareShare
Previous Post

රණ ශූරයන් පවා දණගැස්වූ යකඩ ගැහැනියගේ දුක්බර අවසානය

Next Post

අභයාරාමෙන් එළියට ආ අලුත්ම රාජපක්ෂ ඇරඹු රාජපක්ෂලාට එරෙහි සටනේ කවුරුත් නොදත් කතා (රාජ්‍ය රහස්)

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.