Saturday, June 13, 2026
 
S-lon සමාගමට  COVID-19 සුරක්ෂිතතා කළමනාකරණ පද්ධති සහතිකකරණය

ශ්‍රී ලංකාවේ ජල කළමනාකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන S-lon Lanka (පුද්.) සමාගම පසුගියදා COVID-19 සුරක්ෂිතතා කළමනාකරණ පද්ධති සහතිකකරණය හෙවත් SLS 1672:2020 සහතිකකරණය හිමිකර ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පැවති උත්සවයකදී එහි සභාපති නුෂාඩ් පෙරේරා මහතා විසින් මෙම සහතිකකරණය S-lon...

Read more
සෙලාන් ටොයෝටා සහයෝගීතාවයෙන්  සුවිශේෂී ප්‍රතිලාභ රැසක්

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව සිය ගනුදෙනුකරුවන්ට නවතම ටොයෝටා හා Hino මෝටර් රථ මිලදී ගැනීම වඩාත් පහසු කරමින් වටිනා ලීසිං ප්‍රතිලාභ පිරිනැමීමට කටයුතු කර තිබේ. ශ්‍රී ලංකාවට ටොයෝටා හා Hino සන්නාමයන් යටතේ රථ වාහන ගෙන්වීමේ හා අලෙවි කිරීමේ...

Read more
වික්ටෝරියා දියවර නෙත් මානයේ ඉදිවන Scottish Island

ශ්‍රී ලාංකීය නිවාස හා දේපොළ වෙළෙඳ ක්ෂේත්‍රයේ වෙළෙඳපොළ නායකත්වය උසුලන සහ සුඛෝපභෝගී නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලද ප්‍රයිම් සමූහය සිය නවතම සුඛෝපභෝගී නිවාඩු නිකේතන නිවාස ව්‍යාපෘතිය වන Scottish Island දිගන ප්‍රදේශයේදී ආරම්භ කරන ලදී. වික්ටෝරියා ජලාශය නෙත ගැටෙන...

Read more
‘2021 ශ්‍රී ලංකාවේ හොඳම මූල්‍ය සන්නාමය’ කොමර්ෂල් බැංකුවට

ලෝකය පුරා සන්නාම පිළිබඳ මත සහ ප්‍රවෘත්ති ලබාදෙන ලෝකයේ විශාලතම සන්නාම ප්‍රකාශනයක් වන එංගලන්තය පදනම් කරගත් ‘ග්ලෝබල් බ්‍රෑන්ඩ්ස්’ සඟරාව විසින් බැංකුකරණ සහ මූල්‍ය සම්මාන අංශය යටතේ ‘2021 ශ්‍රී ලංකාවේ හොඳම මූල්‍ය සන්නාමය’ ලෙසින් කොමර්ෂල් බැංකුව සම්මානයට පාත්‍රකර තිබේ. ග්ලෝබල් බ්‍රෑන්ඩ්ස්...

Read more
OPPO වෙතින් අලුත් අවුරුද්දට අලුත්ම ගීතයක්

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ජංගම දුරකථන හා උපාංග සන්නාමය වන OPPO මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නවතම ගීතයක් හඳුන්වා දී තිබේ. මෙය ගායනා කරනු ලබන්නේ OPPO සන්නාම තානාපතිනියක සහ The Voice වැඩසටහනේ පුහුණුකාරිනියක වන ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ විසිනි....

Read more
‘කුමාරිකා’ SLS සහතිකය ලබා ගත්  ප්‍රථම Hair Oil සන්නාමය වෙයි

හේමාස් මැනුෆැක්චරින් සමාගමට අයත් හිසකෙස් සත්කාර විසඳුම් සැපයීමේ පුරෝගාමියා වන කුමාරිකා, SLS සහතිකය ලබා ගත් ප්‍රථම Hair ධසක සන්නාමය බවට පත් වූයේ, විශිෂ්ට ජයග්‍රහණයකට මංපෙත් විවර කරමිනි. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති Dr. නුශාඩ් පෙරේරා, හේමාස් මැනුෆැක්චරින්හි අලෙවි අධ්‍යක්ෂ ෆියෝනා...

Read more
කොමර්ෂල් බැංකුවට  ඒෂියාමනි සඟරාවෙන්  සම්මාන දෙකක්

ආසියාවේ බැංකු සහ ප්‍රාග්ධන වෙළඳපොළ කර්මාන්තවල හඬ ලෙසින් සැලකෙන කීර්තිමත් ‘ඒෂියාමනි’ සඟරාව මගින් පිරිනමන ‘හොඳම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය බැංකුව’ සහ ‘ආයතනික සමාජ සත්කාර සඳහා හොඳම බැංකුව’ යන ගෞරවණීය ජාත්‍යන්තර සම්මාන යුගලය පිට පිටම දෙවන වසර සඳහාත් දිනා ගැනීමට...

Read more
HNB FINANCE PLC අනුරාධපුර ශාඛාව නව නිවහනකට

වසර 20ක් පුරා ශ්‍රී ලාංකීය පාරිභෝගික ජනතාව වෙත නම්‍යශීලී මූල්‍ය සේවාවන් තිළිණ කළ HNB FINANCE PLC හි අනුරාධපුර ශාඛාව පසුගියදා ඔවුන්ටම අයත් සිවුමහල් ගොඩනැගිල්ලකට පිවිසියේය. අභිනව ශාඛාව නොම්මර 64, අභය පෙදෙස නව නගරය යන ස්ථානයෙහි පිහිටා ඇත. HNB FINANCE හි...

Read more
Dell Partner Business Conference හීදී  සිංගර්හට සුවිශේෂී සම්මාන ද්විත්වයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර්, ජයග්‍රහණය කරා යන ගමනේ තවත් එක් සුවිශේෂී සංධිස්ථානයක් පසු කරමින්, පසුගියදා නිමාවට පත් වුණු නැගී එන ආසියානු වෙළඳ පොළවල් සඳහා වූ සම්මාන උළෙලක් වන Dell Partner Business Conference FY22 හිදී සුවිශේෂී සම්මාන...

Read more
Nestlé-Hatch Idea Hackathon තරගයේ ජයග්‍රාහකයින් නිවේදනය කෙරෙයි

පළමු වරට සංවිධානය කරන ලද Nestlé-Hatch Idea Hackathon විවෘත තරගයේ ජයග්‍රාහකයින් පසුගියදා නිවේදනය කෙරුණි. ඒ අනුව දේශීය අමුද්‍රව්‍ය භාවිතා කරමින්, නිරෝගිමත් ආහාර නිෂ්පාදන සඳහා නවමු අදහස් ඉදිරිපත් කළ හොඳම කණ්ඩායම සහ හොඳම හරිත ක්‍රියාවලියක් ඉදිරිපත් කළ කණ්ඩායම තරගයේ ජයග්‍රාහකයින් ලෙස...

Read more
Page 78 of 173 1 77 78 79 173

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more