• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

Dell ව්‍යාපාර සමුළුවේදී Softlogic IT සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි.

April 20, 2021
in Business
Reading Time: 1 min read
A A
Dell ව්‍යාපාර සමුළුවේදී Softlogic IT  සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි.
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ විසඳුම් සම්පාදකයකු වන සොෆ්ට්ලොජික් ඉන්ෆෝමේෂන් ටෙක්නොලජීස් (Softlogic Information Technologies) විසින් පසුගියදා අවසන් වූ, ආසියානු නැගී එන වෙළඳපළ සඳහා වූ Dell හවුල්කාරීත්ව ව්‍යාපාර සමුළුවේදී සුවිශේෂී සම්මාන ද්විත්වයක් ජයග්‍රහණය කරනු ලැබීය. මෙම සම්මාන උළෙල මාර්ගගත ආකාරයට පසුගියදා පැවැත්වුණු අතර, එහිදී සොෆ්ට්ලොජික් IT විසින් Dell පාරිභෝගික විසඳුම් සඳහා හොඳම හවුල්කරුවාට හිමි සම්මානය සහ දත්ත මධ්‍යස්ථානය සහ ගණනය කිරීම් (Data Center and Compute) සඳහා හොඳම හවුල්කරුවාට හිමි සම්මානය ජයග්‍රහණය කරන ලදී.

මෙම සම්මාන ජයග්‍රහණය තුළින් සොෆ්ට්ලොජික් IT විසින් දේශීය වෙළඳ පොළ වෙත ඉදිරිපත් කර ඇති Mouse සිට Cloud දක්වා වූ අද්විතීය තාක්ෂණික විසඳුම් සම්පාදකයා ලෙස, වෙළඳ පොළ තුළ සිය ආධිපත්‍ය සහ අඛණ්ඩ පාරිභෝගික විශ්වාසය නැවතත් තහවුරු කිරීමට සමත් විය.

දශක දෙකකට වැඩි කාලයක සිට Dell ශ්‍රී ලංකා සඳහා වූ එකම ටයිටේනියම් මට්ටමේ හවුල්කරු ලෙස සොෆ්ට්ලොජික් විසින් දේශීය තොරතුරු තාක්ෂණ අවශ්‍යතා මැනවින් හඳුනා ගනිමින්, වෙනස්වන වෙළඳ පොළ අවශ්‍යතා රැසක් සඳහා විවිධ තාක්ෂණික විසඳුම් ඉදිරිපත් කරමින් සිටියි. සොෆ්ට්ලොජික් IT සිය Dell නිෂ්පාදන සම්බන්ධයෙන් දිවයින පුරා පාරිභෝගික විශ්වාසය සුරකමින් ඉතා විශ්වාසදායක සේවා ගිවිසුම් සහ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව, වගකීම් කාලය ඇතුළු විවිධ සේවා රැසක් සපයමින් තරඟකාරී වෙළඳ පොළ ඉදිරියෙන්ම සිටින ආයතනයක්ද වේ.

SendShareShare
Previous Post

හිතන්නවත් බැරි විදිහට මා වෙනස් කළා

Next Post

එදත් අදත් මතුවටත් ඕලු ජනප්‍රියයි

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

වත්තල පොලිස් වසමට අයත් පල්ලියවත්ත, මට්ටක්කුලිය පාලම (කදිරාන පාලම) ආසන්නයේ පිහිටි උත්සව ශාලාවකට ඊයේ (23) රාත්‍රියේ එල්ල වූ වෙඩි ප්‍රහාරයකින්...

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.