• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

වාහන ලීසිං සඳහා කොමර්ෂල් බැංකුව ‘ලීසිං වාරේ’ යළි අරඹයි

April 20, 2021
in Business
Reading Time: 1 min read
A A
වාහන ලීසිං සඳහා කොමර්ෂල් බැංකුව ‘ලීසිං වාරේ’ යළි අරඹයි
Share on WhatsAppShare on Facebook

වාහන මිලදීගැනීමේදී අඩුම පොලී අනුපාත සහ දැරිය හැකි ලීසිං වාරික මත ගැනුම්කරුවන්ට වාහන මිලදී ගැනීමට අවස්ථාව ලබාදෙන බොහෝ දෙනෙකු බලාපොරොත්තුවෙන් සිටි කොමර්ෂල් බැංකුවේ ‘ලීසිං වාරේ’ ප්‍රවර්ධන වැඩසටහන යළිත් ආරම්භ කිරීමට බැංකුව කටයුතු කර තිබේ.

කීර්තිමත් වාහන අලෙවි නියෝජිතයින් සමග ඒකාබද්ධවී විශේෂ වට්ටම් ලබාදෙමින් කොමර්ෂල් බැංකුව විසින් සිදුකරන මෙම ‘ලීසිං වාරේ’ ප්‍රවර්ධන වැඩසටහන 2021 ජුනි 30 වනදා දක්වා ක්‍රියාත්මක වේ. මෙහිදී අඩු පොලියට ලීසිං පහසුකම් ලබාගැනීමට අමතරව තම තමන්ගේ ආදායම් රටාවන්ට ගැළපෙන ලෙස ලීසිං පහසුකම් සකසා ගැනීමේ අවස්ථාව හිමිවන අතර බැංකුවේ සුපර් ලීසිං සහ හයිබි්‍රඩ් ලීසිං පහසුකම්ද මෙම මාස තුනේ ප්‍රවර්ධන කාල සීමාව තුළදී ලබාගත හැකි බව බැංකුව සඳහන් කරයි.

කොමර්ෂල් බැංකුවේ සුපර් ලීසිං පහසුකම් මගින් අති සුඛෝපභෝගී වාහන අඩුමිල වාරික, පහසුගෙවීමේ ක්‍රම සහ කලින් මුදල් පියවීමේදී අඩු ගාස්තු යටතේ ලබාගැනීමේ අවස්ථාව බැංකුව විසින් ලබාදී තිබේ. මේ අතර, බැංකුවේ හයිබි්‍රඩ් ලීසිං පහසුකම යටතේද අධි සුඛෝපභෝගී වාහන අඩුමිල වාරිකවලට ලබාගත හැකි අතර පළමු වසර තුළදී සාමාන්‍ය වාරික මුදලෙන් අඩක් ගෙවීමේ අවස්ථාවද ඉතිරි ලීසිං කාල සීමාව තුළදී සාමාන්‍ය වාරිකය ගෙවා දැමීමට මෙහිදී පාරිභෝගිකයින්ට හැකිවේ.

SendShareShare
Previous Post

විජයදාසගේ පුතා අත්අඩංගුවට ගනී!

Next Post

Toyota Lanka සහ LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් සහයෝගීතාවයක

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.