කොමර්ෂල් බැංකු සමූහය 2021 ජුනි 30 වැනිදායින් අවසන් වන මාස හයක කාලය තුළදී ප්‍රධාන දර්ශකයන්හි කැපීපෙනෙන වර්ධනයක් ලබාගැනීමට සමත්වී තිබෙන අතර දෙවැනි කාර්තුව තුළදී ණය පොත රුපියල් ටි්‍රලියන 01ක සීමාව පසුකරමින් දේශීය පුද්ගලික වාණිජ බැංකුවක් එවැනි සීමාවක් පසුකළ පළමු අවස්ථාව...
Read moreශ්‍රී ලංකාවේ රථවාහන අලෙවිය හා සේවාවන් සම්බන්ධ පුරෝගාමියකු වන AMW (Associated Motorways) පුද්ගලික සමාගම විසින්, 2020 අප්‍රේල් මාසයේ සිට, නැවත පාවිච්චි කළ වාහන සඳහා AMW සහතිකලත් වාහන (AMW Certified Vehicles) වැඩසටහන ක්‍රියාවට නංවන ලදී. දැනට ක්‍රියාත්මක වන ආනයන තහනමත් සමග...
Read moreශ්‍රී ලංකාවේ පුද්ගලික රෝහල් ක්ෂේත්‍රයේ පුරෝගාමී නාමය වන නවලෝක රෝහල් සමූහය මෑතකදී ආයෝඡන ශ්‍රේණිගතකරණයට අයත් සමූහයේ ණය ශ්‍රේණිය (SL) BBB ස්ථාවර තත්ත්වයක ඇති බව ICRA Lanka Limited විසින් නව දැක්මකින් යුතුව නැවතත් තහවුරු කරන ලදී.ICRA ශ්‍රේණිගතකිරීම මගින් යළි තහවුරු කරන...
Read moreපිත්තල භාණ්ඩ නිෂ්පාදනයට නම් දරාපු ප්‍රදේශයක් විදිහට මහනුවර පිළිමතලාවට හිමි වෙන්නේ විශේෂ ස්ථානයක්. විශේෂයෙන් පාරම්පරික පිත්තල භාණ්ඩ නිෂ්පාදනය සිය වෘත්තීය ජීවිතය කරගත්තවුන් මේ ප්‍රදේශයේ අදත් දුලබ දසුනක් නොවේ.කාන්ති ජයමංගල යනු පාරම්පරිකව පිත්තල කර්මාන්තයේ නියැළෙන තවත් එබඳු සූර ව්‍යාපාරිකයකුගේ දයාබර භාර්යාව....
Read moreඅතිනවීන තාක්ෂණයෙන් සමන්විත, ශ්‍රී ලාංකිකයන් සවිබලගන්වමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගෘහ ඉලෙක්ට්‍රොනික පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර් විසින් ඩිජිටල් අධ්‍යාපනය සඳහා ස්මාර්ට්බෝඩ් නිෂ්පාදන පෙළක් වෙළෙඳපොළට හඳුන්වාදී ඇත.මාර්ගගත අධ්‍යාපනික කටයුතු සහ ව්‍යාපාරික රැස්වීම්/සම්මන්ත්‍රණ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම මෙහි මූලික අරමුණයි.සිංගර්, දැනට ලොව...
Read moreදේපළ හා මූල්‍ය ක්ෂේත්‍රයන්ගේ විවිධ අංශ කරා විහිද ගිය ශ්‍රී ලංකාවේ විශාලතම දේපළ වෙළෙඳ සමාගම ලෙස සිය කීර්තිනාමය එලෙසම රඳවා ගනිමින් ප්‍රයිම් සමූහය LMD සඟරාව මගින් වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ව්‍යාපාරික ආයතන නාමාවලිය සඳහා 2021 වසරේදීද අඛණ්ඩව...
Read moreසුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, COVID-19 රෝග ව්‍යාප්තිය අතරතුර ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දැනුවත් වීමේ සහ වගකීමෙන් කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කළ #ResponsibleMe වැඩසටහනට දැවැන්ත ප්‍රතිචාරයක් මේ වනවිට හිමි වී තිබේ.මාස...
Read moreරටේ පවතින වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ක්‍රියාත්මක ජාතික වැඩපිළිවෙළ වෙනුවෙන් අඛණ්ඩව ලබාදෙන සිය සහයෝගයේ තවත් පියවරක් ඉදිරියට ගෙන යමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සහ එහි තාක්ෂණික හවුල්කරු වන වේව්නෙට් පුද්ගලික සමාගම එක්ව, කොවිඩ්-19 රෝගීන්...
Read moreකේන්දරයේ 7 වැන්න ගැන සුබ, අසුබ කියාපාන සංසිද්ධස්ථානයයි. ලැබෙන සහකරු හෝ සහකාරියගේ රුව, ගුණ පිළිබඳ 7 අධිපතියාගේ තැන්පත් වීම වැටෙන ග්‍රහ දුෂ්ටි ආදිය පරීක්‍ෂා කිරීමෙන් අවබෝධයක් ලබාගත හැක. ඔබේ කේන්දරයේ 3, 6, 11 භාව මෙන්ම, 4 වැන්නේ ග්‍රහ බලය මෙන්ම,...
Read moreAIA ඉන්ෂුවරන්ස්, Best Workplaces™ ආසියානු ලැයිස්තුවේ විශාල කාණ්ඩයේ සමාගම් යටතේ මෙසේ ඇගයීමට ලක්වීම මහත් සාඩම්බරයෙන් සමරයි. AIA ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකා සමාගම මෙම ගෞරවනීය ජාත්‍යන්තර ලැයිස්තුවට එක්වූ ප්‍රථම වතාව මෙයයි. Great Place to Work® වෙතින් පිරිනමනු ලබන මෙම ජාත්‍යන්තර තලයේ ගෞරවනීය...
Read moreරජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.