යහගුණයට මුල්තැන දෙමින්, පරම්පරා රැසක ඉහළ විශ්වාසය දිනා ගනිමින්, වෙළෙඳපොළ ජයගැනීමට සමත් වූ මැලිබන් බිස්කට්ස්, අඛණ්ඩව 5 වැනි වරටත් මෙරට වඩාත්ම ආදරය දිනූ බිස්කට් සන්නාමය ලෙස ඇගයීමට පාත්‍ර විය.තවද ප්‍රථම වරට, මෙරට වඩාත්ම ආදරය දිනූ සන්නාම (සියලුම කාණ්ඩවලට අයත්) අතුරින්...
Read moreමනුෂ්‍ය සංහතියේ අභිවෘද්ධිය හා නිරෝගිකම තීරණය කරන මුරගල පෝෂණයයි. අපගේ ආහාරයේ අඩංගු වියයුතු සෑම පෝෂණ සංඝටකයක්ම මෙහිදී වැදගත් වන අතර ප්‍රෝටීන විශේෂ ස්ථානයක් ගනියි. ප්‍රෝටීන අපගේ දේහයේ මූලික සංඝටකයක් වන අතර එහි මූලික සංඝටකය ඇමැයිනෝ අම්ලයයි. මානසික සෞඛ්‍ය ගැන කතාකිරීමේදී...
Read moreනගරයට සිමාවූ රක්ෂණ සංකල්පය ගම් දනව් වෙත රැගෙන යාමේ අරමුණින් යුතුව 1999 වර්ෂයේදී ආරම්භ කළ කෝපරේටිව් ඉන්ෂුවරන්ස් සමාගම මෙරට වඩාත් ඵලදායී රක්ෂණ සමාගම බවට පත්වීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක කරන ව්‍යාපෘතීන් අතර ප්‍රමුඛතම ව්‍යාපෘතිය වන කෝපරේටිව් ඉන්ෂුරන්ස් මූලික කොටස් නිකුතුව නුදුරේදීම...
Read moreශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර්, ජයග්‍රහණය කරා යන ගමනේ තවත් එක් සුවිශේෂ සංධිස්ථානයක් පසුකරමින්, පසුගියදා නිමාවට පත්වුණු Dell Technologies South Asia CSB Partner Connect 2021 හිදී සුවිශේෂ සම්මාන ද්විත්වයක් හිමිකර ගෙන ඇත.අංක එකේ භාණ්ඩ අලෙවිකරු ලෙස සිය...
Read moreතමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ව්‍යවසායකයන්ට අත්‍යාවශ්‍යම මග පෙන්වීම සහ සහයෝගය සම්පත් සවිය ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන යටතේ ලබාදෙයි.සම්පත් බැංකුවේ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන වන ‘සම්පත් සවිය’ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ නවක ව්‍යවසායකයන්ට ව්‍යාපාර ආරම්භ කිරීම වෙනුවෙන් උපදේශන සේවා ලබාදීම සඳහාම...
Read moreAIA ඉන්ෂුවරන්ස්හි සේවාලාභීන්ගේ රක්ෂණ වාරික පහසුවෙන් ගෙවීම සඳහා AIA වෙල්ත් ප්ලෑනර්වරුන් හට සහ මූල්‍ය සැපයුම් විධායකවරුන් වෙනුවෙන්ම ඩිජිටල් තාක්ෂණය ඔස්සේ නිමැවූ AIA Quick Pay App එක ඔස්සේ රුපියල් බිලියනයකට වැඩි අගයක වාරික එකතු කරගැනීමට 2021 ජූලි මාසය වන විට සමාගමට...
Read more2021.07.14 දින පැවැති අද කෝටිපති 1,308 වැනි වාරයේ සුපිරි ජයමල්ල රු.135,629,247/-ක මුදල දිනාගත් ජයග්‍රාහිකාව කඹුරුගමුව ප්‍රදේශයේ දිනේෂා රංගනී මහත්මියට අදාළ චෙක්පත ලබාදීම පසුගිය අගෝස්තු 11 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අනූෂ පැල්පිට මහතා අතින් සිදුවිය.එම අති දැවැන්ත සුපිරි ජයග්‍රාහකයා බිහිවී...
Read moreශ්‍රී ලංකාවේ විශාලතම දේපොළ වෙළෙඳ සමාගම වන ප්‍රයිම් සමූහයේ නවතම සුඛෝපභෝගී සහාධිපත්‍ය නිවාස ව්‍යාපෘතිය වූ මීගමුවේ Prime Amber Skye දියත් කිරීම සඳහා මෙරට දේපළ වෙළෙඳ ක්ෂේත්‍රයේ පැවති පළමු online virtual property ප්‍රවේශයෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට සමත් විය.සයුර අබියස මීගමුව...
Read moreසුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, සංවිධානය කළ 2020 වාර්ෂික විකුණුම් සම්මාන උළෙල පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. 2020 වසරේ විශිෂ්ටතම දක්ෂතා පෙන්නුම් කළ විකුණුම් විධායක නිලධාරීහු මෙහිදී ඇගයීමට ලක් වූහ. විශේෂයෙන්ම ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් මුහුණ දීමට සිදුවූ දැවැන්ත...
Read moreශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකතන ජාලය වන SLT-MOBITEL, ‘The Embryo’ නමින් පුරෝගාමී පර්යේෂණ හා සංවර්ධන වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ.SLT-MOBITEL සමූහය සතු දැනුම හා අත්දැකීම් සමගින්, විද්වතුන්, සන්නිවේදන ක්ෂේත්‍රය, සෙසු සම්බන්ධිත පාර්ශ්ව, සහ ව්‍යවසායකයන්ද සම්බන්ධ කරගනිමින්, ශ්‍රී...
Read moreරජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.