ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහල් ක්ෂේත්‍රයේ පුරෝගාමී නාමය වන නවලෝක රෝහල් සමූහය 2021 අගෝස්තු 02 වැනි දින සිට ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ PCR පරීක්ෂණ හවුල්කරු ලෙස නැවතත් පත්කර ඇති බව නිවේදනය කළේය.චීන තානාපති කාර්යාලය මෙම තීරණය ගනු ලැබුවේ...
Read moreවර්තමානය වන විට කාන්තාවන් කාර්යබහුලත්වය හේතුවෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සිය සෞඛ්‍ය හා සනීපාරක්‍ෂාව කෙරෙහි ප්‍රමුඛතාවක් නොදක්වයි. Kantar LMRB විසින් සිදුකරන ලද ගෘහාශ්‍රිත සමීක්ෂණයකට අනුව 70%ක ප්‍රතිශතයක කාන්තාවන් ප්‍රමාණයක් තවමත් කර්මාන්තශාලා තුළ සාදන ලද සනීපාරක්ෂක තුවා භාවිත නොකරයි. කාන්තාවන්ගේ යහපැවැත්ම සහ...
Read moreදශක දෙකක විශිෂ්ටත්වය, ආරක්‍ෂාව මෙන්ම මිත්‍රත්වය සමරමින් HNB ඇෂුවරන්ස් PLC (HNBA) සමාගම, තමා සමග අත්වැල් බැඳගෙන සිටින සියලු ගනුදෙනුකරුවන් වෙනුවෙන් ඉතා සුවිශේෂ දිනුම් ඇදීමක් පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් කොට ඇති අතර, දිනුම් ඇදීමේදී රන් කාසි 20ක් ඇතුළුව රුපියල් මිලියන...
Read moreමෙම මූල්‍ය වර්ෂය (2021/22) තුළ නව ශාඛා 15ක් විවෘත කර සමාගමේ ශාඛා ජාලය දෙගුණයකටත් වඩා වැඩිකර ගැනීමේ අරමුණින් Ideal Finance සිය 13 වන ශාඛාව පසුගියදා වැලිමඩදී විවෘත කළේය. මෙම ප්‍රදේශය උඩරට එළවළු නිෂ්පාදනයේ කේන්ද්‍රස්ථානයක් වන අතර විවිධ නිෂ්පාදන සඳහා ප්‍රධාන...
Read moreශ්‍රී ලංකාවේ එකම දේශීය සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගම තම සිමෙන්ති නිෂ්පාදන පරිමාව අඛණ්ඩව ඒ ආකාරයෙන්ම වෙළෙඳපොළට සැපයීමට සමත්වී ඇති අතර, ඒ සඳහා තම නිෂ්පාදන කටයුතු උපරිම ධාරිතාවට ගෙන ඒමට කටයුතු කර ඇත.මෙරට ප්‍රමුඛ පෙළේ සිමෙන්ති ආනයනකරුවන් කිහිප දෙනෙකුම...
Read moreසුප්‍රකට LMD සඟරාව විසින් මෙරට වඩාත් ගෞරවනීය ආයතන තෝරාගැනීම සඳහා වාර්ෂිකව සිදුකරන සමීක්ෂණයට අනුව පිට පිටම 17 වැනි වරටත් ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය බැංකුව ලෙස 2021 වසරේදී කොමර්ෂල් බැංකුව තෝරගෙන තිබේ. ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව...
Read moreසුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගෙවීම් සේවාව වන PayHere සමග විශේෂ හවුල්කාරීත්වයකට එළඹී තිබේ.ශ්‍රී ලංකාවේ කුඩා පරිමාණ ව්‍යාපාරවලට මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමයට ගෙවීම් භාරගැනීමේ අවස්ථාව සලසා දීම මෙම හවුල්කාරීත්වයේ ප්‍රධාන අරමුණවී ඇත. මෙම ක්‍රමෝපායික හවුල්කාරීත්වය හේතුවෙන්...
Read moreශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකතන ජාලය වන SLT-MOBITEL, මෙරට දුරකතන සේවා ක්ෂේත්‍රයේ තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ප්‍රථම වරට SLTMobitel Home (ස්ථාවර දුරකතන) පාරිභෝගිකයන් සඳහා ‘Caller Tune’ සේවාව හඳුන්වා දීමට කටයුතු කර තිබේ. Evoke International සමාගම...
Read moreමහජන බැංකුවේ LANKAQR කේතය ඔස්සේ මහනුවර මහනගර සභාවට අයත් ප්‍රදේශවාසීන්ට ජල බිල්පත් ගෙවීමේ පහසුකම් සලසා දීම සඳහා මහජන බැංකුව සහ මහනුවර නගර සභාව අත්වැල් බැඳගනී.මේ වැඩපිළිවෙළ සංකේතාත්මකව ආරම්භ කිරීම මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු සහ මහනුවර නාගරික...
Read moreශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC කෝවිඩ් වසංගතයෙන් දැඩි බලපෑමට ලක්වූ ආර්ථික තත්ත්වයක් තුළ පසුබෑමට ලක්වූ ව්‍යාපාර යළි ගොඩනැංවීම සඳහා වන තීරණාත්මක මූල්‍ය අවශ්‍යතා වහාම සපුරාලීම වෙනුවෙන් සැලසුම් කරන ලද නව සැපයුම් ජාල මූල්‍ය පහසුකම (Supply Chain...
Read moreරජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.