• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

නවලෝක රෝහල් සමූහය, ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය සමග අත්වැල් බැඳගනී…

October 26, 2021
in Business
Reading Time: 1 min read
A A
නවලෝක රෝහල් සමූහය, ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය සමග අත්වැල් බැඳගනී…
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ පුරෝගාමී පෞද්ගලික රෝහල් සේවා සන්නාමය වන නවලෝක රෝහල් සමූහය, ලංකාවේ ප්‍රධාන පාසලක් වන කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන්ට සහ අධ්‍යයන සාමාජික සාමාජිකාවන්ට නවලෝක රෝහල් සමූහයේ සුවිශේෂ සහ උසස් තත්ත්වයේ බහුවිධ සෞඛ්‍ය සේවා පහසුකම් වෙත ප්‍රවේශ වීම සඳහා සුවිශේෂ ආයතනික සෞඛ්‍ය ආරක්ෂණ විසඳුමක් හඳුන්වා දෙන ලදී.

2021 ඔක්තෝබර් 14 වැනි දින, සෞඛ්‍ය අමාත්‍යාංශය පනවා ඇති දැඩි සෞඛ්‍ය නීතිරීතිවලට අනුගතව කොළඹ නවලෝක රෝහල් පරිශ්‍රය තුළදී මෙම සුවිශේෂ යෝජනා ක්‍රමය, දෙපාර්ශ්වයේම නියෝජිතයන් ඉදිරියේ නිල වශයෙන් ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම යෝජනා ක්‍රමය යටතේ සියලු ආදි ආනන්දීයයන් සහ අධ්‍යයන සාමාජිකයන්ට කොළඹ, මීගමුව, ගම්පහ සහ දිවයින පුරා පිහිටි නවලෝක රෝහල් ශාඛාවලින් විශේෂ ප්‍රතිලාභ යටතේ මෙන්ම නොමිලේද සපයනු ලබන සුවිශේෂ සේවාවන් රාශියක් ලබාගත හැකිය. සැත්කම්, කාමර වෙන්කිරීම්, හෙද සේවා, රෝග විනිශ්චය, බාහිර රෝගී පරීක්ෂා, රසායනාගාර පරීක්ෂණ, දන්ත වෛද්‍ය සේවා සහ සෞඛ්‍ය පරීක්ෂණ පැකේජ සහ නොමිලේ ගිලන් රථ පහසුකම් සඳහා 25% දක්වා වට්ටම් ඇතුළත් වේ.

SendShareShare
Previous Post

මැලිබන් බිස්කට් ලෝක තත්ත්ව සතිය සැමරීමට එක්වෙයි…

Next Post

තිරිසන් පහර දීම කළ පොලිස්කාරයාට ඇප!

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට Wolverhampton විශ්වවිද්‍යාලයෙන් පිරිනැමූ ගෞරව මහාචාර්ය උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වීම සඳහා බ්‍රිතාන්‍යය බලා යෑමට රුපියල් මිලියන 16.6ක...

Read more
අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.