• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Wednesday, December 6, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Business

මහජන බැංකුවේ මහනුවර ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාලය නවීකරණය කෙරේ…

August 17, 2022
in Business
Reading Time: 1 min read
A A
මහජන බැංකුවේ මහනුවර ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාලය නවීකරණය කෙරේ…
Share on FacebookShare on Twitter

මහජන බැංකුවේ මහනුවර ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාලය නවීකරණය කර විවෘත කිරීම එහි ප්‍රධාන විධායක නිලධාරී / සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි. මහජන බැංකුවේ මහනුවර ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාලය පහසුකම් රැසකින් සමන්විතව නවීකරණය කර ඇති අතර, අලුතින්ම ඉදිකරන ලද පස්වැනි මහලේ වඩාත් ඉඩ පහසුකම් සහිත අංග සම්පූර්ණ නව ශ්‍රවණාගාරයක් සහ කාර්යාල පරිශ්‍රයක් ස්ථාපිත කර තිබේ.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ශාඛා කළමනාකරණ) මහින්ද ප්‍රේමනාත්, මහනුවර ප්‍රාදේශීය කළමනාකාර කපිල දිසානායක, කොළඹ පිටත ප්‍රාදේශීය කළමනාකාර බුද්ධික රණතුංගගේ, සහකාර ප්‍රාදේශීය කළමනාකාරවරුන් වන තිස්ස තෙන්නකෝන්, ශමීර කුමාරපේලි, සහකාර ප්‍රාදේශිය කළමනාකාරිනියන් වන ශාන්ති සිවනාතවෙල්, අනූෂා අලහකෝන්, ජ්‍යෙෂ්ඨ කළමනාකාර (තාක්ෂණ සේවා) ගයාන් දසනායක, මහනුවර ශාඛා ජ්‍යෙෂ්ඨ කළමනාකාර ජනක ජයසිංහ යන මහත්ම මහත්මීන් ඇතුඵ ප්‍රාදේශීකයේ ශාඛාවන්හි කළමනාකාර මහත්ම මහත්මීන් ඇතුඵ බැංකු කාර්ය මණ්ඩලය සහභාගි වූහ.

ShareTweetSendShare
Previous Post

මාස අටේ දරුවාට දෙන්න තාත්තා ෆුඩ් සිටියකින් කිරිපිටි ටින් එකක් හොරකම් කරලා! පොලිසියට අරන් ගියාම අඬ අඬා විස්තරේ කියලා!

Next Post

SLT-MOBITEL වෙතින් 4G Router Home Delivery සේවාවක්…

MORE NEWS

Nippon Paint Katukurunda Speed ​​2023 තරගාවලිය දෙසැ. 2 සහ 3 දිනවලදී!
Business

Nippon Paint Katukurunda Speed ​​2023 තරගාවලිය දෙසැ. 2 සහ 3 දිනවලදී!

ඉක්මණින් ණය මුදලක් ලබාගැනීමට නම් OnCredit හා සම්බන්ධ වන්න!
Business

ඉක්මණින් ණය මුදලක් ලබාගැනීමට නම් OnCredit හා සම්බන්ධ වන්න!

සරණි තිලකරත්න, නවීනතම RFID තාක්ෂණය ක්‍රීඩා ඇඟලුම්වලට මුසුකර SAMPAYO එළිදක්වයි!
Business

සරණි තිලකරත්න, නවීනතම RFID තාක්ෂණය ක්‍රීඩා ඇඟලුම්වලට මුසුකර SAMPAYO එළිදක්වයි!

මුලතිව් මහෙස්ත්‍රාත්වරයාගේ ඉල්ලා අස්වීම ගැන සාධාරණය ඉටුකරන්න! නැතිනම් මේක ආණ්ඩුවේ අවසානය වේවි! VIDEO I Sri Lanka Latest News
Business

මුලතිව් මහෙස්ත්‍රාත්වරයාගේ ඉල්ලා අස්වීම ගැන සාධාරණය ඉටුකරන්න! නැතිනම් මේක ආණ්ඩුවේ අවසානය වේවි! VIDEO I Sri Lanka Latest News

PERAGO සමග ශ්‍රී ලාංකිකයන්ටත් නවීන ජීවන රටාවක්!
Business

PERAGO සමග ශ්‍රී ලාංකිකයන්ටත් නවීන ජීවන රටාවක්!

Manhattan FISH MARKET දශකයක් පුරාවට මිලියනයකට අධික ශ්‍රී ලාංකීය රස නහර පිනවූ විශිෂ්ටත්වය සමරයි!
Business

Manhattan FISH MARKET දශකයක් පුරාවට මිලියනයකට අධික ශ්‍රී ලාංකීය රස නහර පිනවූ විශිෂ්ටත්වය සමරයි!

Load More
Leave Comment
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු රටම වෙළාගනී! දවසට රෝගීන් 250ක් හමුවෙයි! VIDEO I Sri Lanka Latest News

මේ වනවිට දිනකට ඩෙංගු රෝගීන් 250ක් පමණ වාර්තා වන බවත්, ඩෙංගු අධිඅවදානම් තත්ත්වයක් මේ වනවිට මතුව ඇති බවත් සෞඛ්‍ය අංශ...

Read more
සංජීව් කියලා ‘හිට්’ කරපු… අංජලී කියලා ‘ට්‍රෙන්ඩින්’ වුණු අතිජනප්‍රිය ‘පිටකවරේ’ සිංදුව සජිත් පියානෝවෙන් ගහලා දෙන්නාටම උපහාර පුදයි! VIDEO I Sri Lanka Latest News

සංජීව් කියලා ‘හිට්’ කරපු… අංජලී කියලා ‘ට්‍රෙන්ඩින්’ වුණු අතිජනප්‍රිය ‘පිටකවරේ’ සිංදුව සජිත් පියානෝවෙන් ගහලා දෙන්නාටම උපහාර පුදයි! VIDEO I Sri Lanka Latest News

ආර්ථික ඝාතකයින්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරනු! සජබය සටන පාරට අරන් එයි! හොරොව්පොතානේ අත්සන් ව්‍යාපාරය! PHOTOS I Sri Lanka Latest News

ආර්ථික ඝාතකයින්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරනු! සජබය සටන පාරට අරන් එයි! හොරොව්පොතානේ අත්සන් ව්‍යාපාරය! PHOTOS I Sri Lanka Latest News

ජොනීගේ උපන් දිනයට රනිල් කාමරේ කේක් කපයි I Sri Lanka Latest News

ජොනීගේ උපන් දිනයට රනිල් කාමරේ කේක් කපයි I Sri Lanka Latest News

උසාවියේ දඩයක් ගෙවන්න පන්දාහේ හොර නෝට්ටුවක් දීපු සැකකරුවෙක් අත්අඩංගුවට ගනී! Sri Lanka Latest News

මෙච්චර කල් පිරිවෙන්වලට දීපු සමෘද්ධි සහනාධාරයත් ආණ්ඩුවෙන් කපලා දාලා! VIDEO I Sri Lanka Latest News

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • Mawrata Columns
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version