• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Saturday, February 4, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Business

BOC පේදුරුතුඩුව ශාඛාව නව නිවහනකට…

August 10, 2022
in Business
A A
BOC පේදුරුතුඩුව ශාඛාව නව නිවහනකට…

වඩාත් පහසු, නම්‍යශීලී හා කාර්යක්ෂම බැංකු සේවාවක් සැපයීමේ අරමුණෙන් නවීන ඩිජිටල් තාක්ෂණය හා මුසු වූ ලංකා බැංකුවේ පේදුරුතුඩුව ශාඛාව ATM හා CDM පහසුකම්ද සමගින් අංක 86, කෙළින් වීදිය, පේදුරුතුඩුව යන ලිපිනයෙහි පිහිටි නව ගොඩනැගිල්ලක ප්‍රතිස්ථාපනය කිරීම පසුගියදා සිදුකෙරිණි.

පවතින සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සංවිධාන කෙරුණු එම උත්සවයට ලංකා බැංකුවේ සහකාර මහා කළමනාකරු (උතුරු පළාත) වී. සිවානන්දන්, මෙහෙයුම් කළමනාකරු (උතුරු පළාත) එස්. ආනන්දරාජා, ප්‍රධාන කළමනාකරු (යාපනය අධිශ්‍රේණියේ ශාඛාව) කේ. සිවඥානසුන්දරම්, ප්‍රාදේශීය කළමනාකාරිනී (යාපනය-නැගෙනහිර) යූ. යෝගරාජසිංහම්, පේදුරුතුඩුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රියන්ත අමරසිංහ සහ පේදුරුතුඩුව ශාඛාවේ කාර්යමණ්ඩල සාමාජික සාමාජිකාවෝ සහභාගි වූහ.

පේදුරුතුඩුව ප්‍රදේශය ආශ්‍රිතව ජීවත්වන ගනුදෙනුකරුවන් සාමාජීය හා ආර්ථික වශයෙන් බලගැන්වීම සඳහා මූල්‍ය පහසුකම් සමගින් ප්‍රධාන බැංකු සේවාවන් රැසක් ලබාදීම ප්‍රතිස්ථාපිත BOC ශාඛාවේ අරමුණයි. එමෙන්ම ඩිජිටල්කරණය වූ බැංකු පහසුකම් ඇතුළු සුවිශේෂ පහසුකම් රාශියක් ලබාගැනීමේ හැකියාව මෙහිදී ලංකා බැංකුව මගින් තම ගනුදෙනුකරුවන්ට උදාකර දී ඇත.

Share50Tweet32SendShare13
Previous Post

ගල්, තෙල් සහ මල්…

Next Post

වාහනයක් පසාරු කරගෙන ගිය ඔඩෙල් යකඩ බට සිද්ධිය යට යයි! තාම කවුරුවත් වගකීම බාර අරන් නෑ! ඉදිකිරීම් සමාගමට අවසර දුන්නේ කව්ද? UDA එක පරීක්ෂා කළේ නැද්ද? (VIDEO)

MORE NEWS

CDB, වෙතින් තවත් පාසල් ද්විත්වයකට සුහුරු පරිගණක විද්‍යාගාර පිරිනැමේ
Business

CDB, වෙතින් තවත් පාසල් ද්විත්වයකට සුහුරු පරිගණක විද්‍යාගාර පිරිනැමේ

January 30, 2023
සුමති සම්මාන 2023…
Business

සුමති සම්මාන 2023…

January 30, 2023
මහජන බැංකුවේ ‘වාසි කෝටියයි’ දිනුම් ඇදීමේ ඔක්තෝබර් මස මිලියනපතියාට හිමි ත්‍යාග මුදල දකුණු කොරියාවේදී පිරිනැමේ…
Business

මහජන බැංකුවේ ‘වාසි කෝටියයි’ දිනුම් ඇදීමේ ඔක්තෝබර් මස මිලියනපතියාට හිමි ත්‍යාග මුදල දකුණු කොරියාවේදී පිරිනැමේ…

January 30, 2023
අලියාන්ස් ලංකා වෙතින් ළමා යතුරුපැදි ආරක්‍ෂිත හිස්වැසුම් ප්‍රදානය කෙරේ…
Business

අලියාන්ස් ලංකා වෙතින් ළමා යතුරුපැදි ආරක්‍ෂිත හිස්වැසුම් ප්‍රදානය කෙරේ…

January 30, 2023
AIA, සිය සන්නාම තානාපති ලෙස එංගලන්ත පාපන්දු ක්‍රීඩක හැරී කෙන් පත්කරයි…
Business

AIA, සිය සන්නාම තානාපති ලෙස එංගලන්ත පාපන්දු ක්‍රීඩක හැරී කෙන් පත්කරයි…

January 30, 2023
ජාත්‍යන්තරව සහතික කළ ශ්‍රී ලංකාවේ පළමු ජල උද්‍යානය සහ කාර්ටින් ධාවන පථය ඇතුළත් පර්ල්බේ ඩේවිඩ් පීරිස් වෙතින් ජනවාරි 26 මහජනතාවට විවෘත වෙයි…
Business

ජාත්‍යන්තරව සහතික කළ ශ්‍රී ලංකාවේ පළමු ජල උද්‍යානය සහ කාර්ටින් ධාවන පථය ඇතුළත් පර්ල්බේ ඩේවිඩ් පීරිස් වෙතින් ජනවාරි 26 මහජනතාවට විවෘත වෙයි…

January 25, 2023
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.