• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Saturday, February 4, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Business

නිපොන් පරිත්‍යාග පදනමෙන් රොෂාන් මහානාම මහතාගේ සමාජ සත්කාරයන්ට සහයෝගය…

August 10, 2022
in Business
A A
නිපොන් පරිත්‍යාග පදනමෙන් රොෂාන් මහානාම මහතාගේ සමාජ සත්කාරයන්ට සහයෝගය…

ලොව පුරා රටවල් 30කට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක වන නිපොන් පරිත්‍යාග පදනම, සංවර්ධනය වෙමින් පවතින රටවල සෞඛ්‍ය, අධ්‍යාපනය, ව්‍යවසායකත්වය ඇතුළු තවත් බොහෝ ක්ෂේත්‍ර නංවාලීම වෙනුවෙන් විවිධ ව්‍යාපෘති දියත් කරයි.

ආරම්භයේ සිටම ලෝක සාමය තහවුරු කිරීම අරමුණු කරගත් එම පදනම ජපානය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කරනු ලැබුවේ එහි නිර්මාතෘ සහ සභාපති යූමා මුරනුෂි මහතා විසිනි. අතිදක්ෂ ව්‍යවසායකයෙකු වන මුරනුෂි මහතා වයස අවුරුදු 19දී ජපානයේ ඔසාකා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියදී ආයෝජනය කිරීම ආරම්භ කළේය. ඉන්පසු වයස අවුරුදු 24දී පෞද්ගලික අරමුදලක් පිහිටුවා මූල්‍ය ව්‍යාපාරික ක්ෂේත්‍රය වෙත ඇතුළු වූ ඔහු දේශීය හා විදේශීය අරමුදල් කළමනාකරණය කරමින් ව්‍යාපාර මිලදී ගැනීම අඛණ්ඩව සිදුකළේය.

නිපොන් පරිත්‍යාග පදනමේ ජාතික අධ්‍යක්ෂ ආචාර්ය රුවන් පෙරේරා මහතාගේ ආරාධනයකට අනුව මුරනුෂි මහතා ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතර, මින් පෙර ඔහු මෙරට ජාතික රෝහලට රුපියල් කෝටියක් වටිනා ඖෂධ තොගයක් පරිත්‍යාග කිරීමටද කටයුතු කළේය. එමෙන්ම මුරනුෂි මහතා, මෙම අභියෝගාත්මක කාලවකවානුවේදී ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම මහතා අඛණ්ඩව සිදුකරනු ලබන සමාජ සේවා වැඩසටහන් සහ පරිත්‍යාගයන් සඳහා අනුග්‍රහය ලබාදීමද සිදුකරයි.

මුරනුෂි මහතා මෙවර මෙරටට පැමිණ සිටින්නේ දිගුකාලීන පදනමක් මත පරිත්‍යාග හා ඍජු විදේශ ආයෝජන සිදු කිරීම හරහා ශ්‍රී ලංකාව තුළ සිදුකරන සිය වාණිජ සහ සමාජ සත්කාරක වැඩසටහන් පුළුල් කිරීමේ අරමුණිනි.

Share50Tweet32SendShare13
Previous Post

වාහනයක් පසාරු කරගෙන ගිය ඔඩෙල් යකඩ බට සිද්ධිය යට යයි! තාම කවුරුවත් වගකීම බාර අරන් නෑ! ඉදිකිරීම් සමාගමට අවසර දුන්නේ කව්ද? UDA එක පරීක්ෂා කළේ නැද්ද? (VIDEO)

Next Post

අද කරන්නේ සර්වපාක්ෂික ආණ්ඩු හදන කතා නෙමෙයි! ඇමැතිකම් බෙදාගන්න කතා! තාමත් තියෙන්නේ බල අරගලය!

MORE NEWS

CDB, වෙතින් තවත් පාසල් ද්විත්වයකට සුහුරු පරිගණක විද්‍යාගාර පිරිනැමේ
Business

CDB, වෙතින් තවත් පාසල් ද්විත්වයකට සුහුරු පරිගණක විද්‍යාගාර පිරිනැමේ

January 30, 2023
සුමති සම්මාන 2023…
Business

සුමති සම්මාන 2023…

January 30, 2023
මහජන බැංකුවේ ‘වාසි කෝටියයි’ දිනුම් ඇදීමේ ඔක්තෝබර් මස මිලියනපතියාට හිමි ත්‍යාග මුදල දකුණු කොරියාවේදී පිරිනැමේ…
Business

මහජන බැංකුවේ ‘වාසි කෝටියයි’ දිනුම් ඇදීමේ ඔක්තෝබර් මස මිලියනපතියාට හිමි ත්‍යාග මුදල දකුණු කොරියාවේදී පිරිනැමේ…

January 30, 2023
අලියාන්ස් ලංකා වෙතින් ළමා යතුරුපැදි ආරක්‍ෂිත හිස්වැසුම් ප්‍රදානය කෙරේ…
Business

අලියාන්ස් ලංකා වෙතින් ළමා යතුරුපැදි ආරක්‍ෂිත හිස්වැසුම් ප්‍රදානය කෙරේ…

January 30, 2023
AIA, සිය සන්නාම තානාපති ලෙස එංගලන්ත පාපන්දු ක්‍රීඩක හැරී කෙන් පත්කරයි…
Business

AIA, සිය සන්නාම තානාපති ලෙස එංගලන්ත පාපන්දු ක්‍රීඩක හැරී කෙන් පත්කරයි…

January 30, 2023
ජාත්‍යන්තරව සහතික කළ ශ්‍රී ලංකාවේ පළමු ජල උද්‍යානය සහ කාර්ටින් ධාවන පථය ඇතුළත් පර්ල්බේ ඩේවිඩ් පීරිස් වෙතින් ජනවාරි 26 මහජනතාවට විවෘත වෙයි…
Business

ජාත්‍යන්තරව සහතික කළ ශ්‍රී ලංකාවේ පළමු ජල උද්‍යානය සහ කාර්ටින් ධාවන පථය ඇතුළත් පර්ල්බේ ඩේවිඩ් පීරිස් වෙතින් ජනවාරි 26 මහජනතාවට විවෘත වෙයි…

January 25, 2023
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.