• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ලංකා බැංකුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමග ගිවිසුම්ගත වෙයි…

September 12, 2022
in Business
Reading Time: 1 min read
A A
ලංකා බැංකුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමග ගිවිසුම්ගත වෙයි…
Share on WhatsAppShare on Facebook

මෙරට අංක 1 බැංකුව, ලංකා බැංකුව සිය Internet Payment Gateway (BOC IPG) සේවාව ඔස්සේ, ඩිජිටල් ගෙවීමේ පහසුකම් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමග අත්වැල් බැඳගැනීම පසුගියදා සිදුකෙරිණි. මෙම සහයෝගිතාව පිළිබඳ නිල වශයෙන් ගිවිසුම් අස්සන් කිරීමේ උත්සවය 2022 අගෝස්තු 30 වැනි දින පැවැත්වුණු අතර එම උත්සවය සඳහා ලංකා බැංකුව නියෝජනය කරමින් ලංකා බැංකුවේ මහා කළමනාකරු කේ.ඊ.ඩී. සුමනසිරි, නියෝජ්‍ය මහා කළමනාකරු (නිෂ්පාදන හා බැංකු සංවර්ධන) අජිත් කරුණාරත්න, සහකාර මහා කළමනාකරු (ඉලෙක්ට්‍රොනික බැංකු මධ්‍යස්ථානය) එරංග බණ්ඩාර, සහකාර මහා කළමනාකරු (ඩිජිටල් නිපැයුම් ප්‍රවර්ධන) එස්.ඒ.එන්.සී. පියුමාල් හා සහකාර මහා කළමනාකරු (තොරතුරු තාක්ෂණ) හරිත රාජපක්ෂ යන මහත්වරු සහභාගි වූ අතර, ශ්‍රී ලංකන් ගුවන් සමාගම නියෝජනය කරමින් ප්‍රධාන විධායක නිලධාරී ඩිචඩ් නට්ල්, ගෝලීය විකුණුම් හා බෙදාහැරීම් ප්‍රධානී දිමුතු තෙන්නකෝන්, තොරතුරු තාක්ෂණ සමූහ ප්‍රධානී චාමර පෙරේරා, ජ්‍යෙෂ්ඨ කළමනාකරු (වාණිජ හා සහාය සේවා) කොන්රඩ් රෙෂාන්ත, කළමනාකරු (තොරතුරු තාක්ෂණ, මගී සේවා හා භාණ්ඩ ප්‍රවාහන පද්ධති) ප්‍රියංග වීරරත්න, කළමනාකරු (ආදායම් ගිණුම්කරණ) එස්. සුරේන්ද්‍ර හා කළමනාකරු (විද්‍යුත් ව්‍යාපාර සංවර්ධන) බිමාලි මලලසේකර යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

SendShareShare
Previous Post

මැච් එකෙන් පස්සේ තිබ්බ මාධ්‍ය හමුවේදී දසුන්ගෙන් මාධ්‍යයට ‌‌චෝදනාවක් එක්ක යෝජනාවක්! (VIDEO)

Next Post

මුලු රටම ඉල්ලන හොරු අල්ලන වැඩෙයි හොරකම් කරපු සල්ලි රටට ගේන වැඩෙයි සජබ ආණ්ඩුවක් යටතේ ෆීල්ඩ් මාෂල් ෆොන්සේකාට දෙන එක වෙනස් කරන්නේ නෑ! සජිත් ජනතාවට යළි යළිත් කියයි! (VIDEO)

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.