• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ලෝක දෑත් සේදීමේ දිනයට සමගාමීව ලයිෆ්බෝයි, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සමග හවුල්කාරීත්වයකට…

November 2, 2022
in Business
Reading Time: 1 min read
A A
ලෝක දෑත් සේදීමේ දිනයට සමගාමීව ලයිෆ්බෝයි, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සමග හවුල්කාරීත්වයකට…
Share on WhatsAppShare on Facebook

යුනිලීවර් ශ්‍රී ලංකාහි ප්‍රමුඛතම සනීපාරක්‍ෂක සබන් සන්නාමය වන ලයිෆ්බෝයි විසින් ප්‍රජාවන් අතර දිගුකාලීන සනීපාරක්‍ෂක චර්යාවන් ඇතිකිරීමේ සිය අඛණ්ඩ ප්‍රයත්නයේ තවත් එක් පියවරක් පසුගියදා සනිටුහන් කරන ලදී. ලෝක දෑත් සේදීමේ දිනයට සමගාමීව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සමග අත්වැල් බැඳගනිමින්, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේදී පැවැත්වුණු 13 වැනි ජාතික කබෝරියට (Cuboree) සහභාගී වූ දරුවන්ට දෑත් සේදීමෙහි ඇති වටිනාකම අවධාරණය කර දීම මෙම අවස්ථාවේදී සිදුවිය.

මෙම ජාතික කබෝරියට සහභාගී වූ දරුවන් 12,000කට අධික ප්‍රමාණයකට විවිධ ක්‍රියාකාරකම් මගින් නිවැරදිව දෑත් නොසේදීමෙන් සිදුවිය හැකි බලපෑම පිළිබඳ දැනුවත් කිරීම සහ දෑත් සේදීමේ පහසු පියවර හඳුන්වා දීම මෙහිදී සිදුවිය. මෙම මුලපිරීම මගින් දරුවන් තුළ පවත්නා ස්වභාවික නායකත්ව හැකියාවන් උපයෝගී කරගනිමින්, තමන් ඉගෙනගත් දෑත් සේදීමේ පියවරයන් තවත් 5 දෙනකු සමග බෙදාගැනීමට ඔවුන්ව දිරිමත් කරන ලදී.

මෙම වටිනා පණිවුඩය තවදුරටත් ඉදිරියට ගෙනයාම උදෙසා දරුවන්ව දෑත් සේදීමේ ප්‍රධාන අධ්‍යාපන නිලධාරීන් (Chief Education Officers) ලෙස කටයුතු කිරීමට දිරිගැන්වීමද මෙහිදී සිදුවිය. තවද ලංකාව පුරා පවතින පාසල්වලින් තෝරාගත් පාසල් 9ක් සඳහා, තම පාසල් පරිශ්‍රය තුළ දෑත් සේදීමේ මධ්‍යස්ථාන පිහිටුවා ගැනීම උදෙසා රුපියල් 100,000ක මුදලක් ලබාදීමද ඉදිරියේදී දෑත් සේදීමේ ප්‍රධාන අධ්‍යාපන නිලධාරීන්ගේ නායකත්වයෙන් යුතුව සිදුකිරීමට නියමිතය. ලයිෆ්බෝයි විසින් දරුවන් සඳහා සබන් කැට සහ කබෝරි (Cuboree) අත්පොත් පිරිනැමීම සිදුකළ අතර තෝරාගත් පාසල් සඳහා ප්‍රමාණවත් තරමින් ලයිෆ්බෝයි දෑත් සේදීමේ සබන් දියර (Hand Wash) ලබාදීමද සිදු කෙරිණි.

SendShareShare
Previous Post

මරදානේ එල්ෆින්ස්ටන් රඟහල ළඟට අරගලයේ නායකයෝ එකතු වෙමින් සිටී! සජීවී විකාශය මෙතනින් බලන්න! (VIDEO)

Next Post

අද උද්ඝෝෂණයට ගහන සෙට් එකට මහින්දානන්දත් එකතු වෙයි! රනිල් රට හොඳට කරගෙන යනවා! අද සෙනග එයිද කියලා බලාගෙන ඉමු! (VIDEO)

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.