Tuesday, June 9, 2026
 
මහනුවර ෆර්ස්ට් ෆ්‍රෙන්ඞ්ස් කැම්පස්  තරු සම්මාන දිනයි

සීමාසහිත ෆර්ස්ට් ෆ්‍රෙන්ඞ්ස් කැම්පස් (පෞද්ගලික) සමාගම මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ කර්මාන්ත සංවර්ධන සහ ව්‍යවසායකත්ව ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද ‘තරු සම්මාන 2019’ ව්‍යවසායකත්ව විශිෂ්ටතා සම්මාන උළෙලේදී සේවා අංශයේ විශිෂ්ට ව්‍යවසායකත්වය වෙනුවෙන් තරු සම්මාන දිනා ගත්තේය. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත්...

Read more
‘සියෝමි’ ජාත්‍යන්තර ප්‍රධානියා ශ්‍රී ලංකාවට එයි

වසරක් ඇතුළත ශ්‍රී ලංකාව තුළ වැඩියෙන්ම අලෙවි වුණු ජංගම දුරකතන වර්ගය ‘සියෝමි’ (Xiaomi) බැව්, එම සමාගමේ ජාත්‍යන්තර ප්‍රධානී මනු කුමාර් ජෙයින් (Manu Kumar Jain - Global Head of Xiaomi) මහතා ප්‍රකාශ කර සිටියි. ඉතාමත් කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාවේ ‘සියෝමි’...

Read more
ක්‍රිස්බ්‍රෝ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක්‍රිස්බ්‍රෝ සමාගම නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යාංශයේ මිනිස්බල සහ රැකියා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කළ ලක් රැකියා හරසර සම්මාන උළෙලේදී ඇගයීමට පාත්‍ර විය. මෙම සම්මාන උළෙල පසුගිය වසරේ දෙසැම්බර් මස...

Read more
මහින්ද්‍රා සහ අයිඩියල් මෝටර්ස්  KUV100 NXT මෝටර් රථය හඳුන්වාදෙයි

මහින්ද්‍රා සහ අයිඩියල් මෝටර්ස් එක්ව සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේදී එකලස් කොට නිෂ්පාදනය කළ KUV100 NXT K6+ නවතම SUV රථය පසුගියදා වැලිපැන්න MILPL අංගණයේදී මුල්වරට ධාවනයේ යොදවන ලදී. මගී වාහන මාදිලියට අයත් මෙය ශ්‍රී ලාංකික වාහන නිෂ්පාදන ක්‍ෂේත්‍රය තුළ පෙරළියක් ඇති කරන්නට...

Read more
ආයති ජාතික මධ්‍යස්ථානය  ජනාධිපති  අතින් විවෘත වේ

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ආබාධිත දරුවන් සඳහාම වෙන්වුණු ආයති ජාතික මධ්‍යස්ථානය පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිල වශයෙන් විවෘත කරන ලදී. ආබාධිතතාව මේ වනවිට රටේ ජාතික ගැටලුවක් ලෙස හඳුනාගෙන තිබේ. දැනට පවතින දත්ත අනුව දරුවන් පස් දෙනකුගෙන් එක් අයකු...

Read more
PickMe සමාගමේ  තරිඳු කුමාරගේට ශිෂ්‍යත්වයක්

PickMe සමාගමේ උපදේශක පර්යේෂණ ඉන්ජිනේරු තරිඳු කුමාරගේ මහතා පසුගියදා ඇමෙරිකාවේ Arizona State Universityහිදී සිය ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා ශිෂ්‍යත්වයක් හිමිකර ගැනීමට සමත් විය. “ශ්‍රී ලංකාවේ කුසලතා සපිරි තරුණ තරුණියන් හඳුනාගෙන, ඔවුන්ට නිසි පළපුරුද්දක් ලබාදීම සඳහා අප නිරතුරුව උත්සාහ කරනවා. තරිඳු...

Read more
බජාජ් කියුට් 2000 වැනි කඩඉම පසුකරයි

මෙරට ප්‍රමුඛතම මෝටර් සමාගම වන ඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඞ් විසින් ශ්‍රී ලංකාවට පළමු වරට හඳුන්වා දුන් බජාජ් කියුට් රථය මේ වන විට මෙරට සියලු දෙනා විවාදයකින් තොරව වැලඳ ගෙන ඇති බව සමාගම පසුගියදා නිවේදනය කළේය. ඒ අනුව 2020...

Read more
යුනියන් ඇෂුවරන්ස් වෙතින් ‘යුනියන් ලයිෆ්ස්ටයිල් බෝනස්’

යුනියන් ඇෂුවරන්ස් සමාගම ‘යුනියන් ලයිෆ්ස්ටයිල් බෝනස්’ නමින් සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කිරීමට පසුගියදා කටයුතු කළේය. ජීවිත රක්ෂණයක් මගින් ලැබෙන සුරක්ෂිත බව සමගින්ම ජීවිතයේ සතුට උපරිමයෙන් විඳ ගැනීම සඳහා රක්ෂණ හිමියන්ට අවස්ථාව ලබාදීම මෙම වැඩසටහනේ ඉලක්කය වේ. ශ්‍රී ලංකාවේ විශාලතම සමූහ...

Read more
HDFC බැංකුවේ නව සභාපතිනිය වැඩ භාරගනී

නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ (HDFC බැංකුවේ) නව සභාපති වසන්ති මංචනායක මහත්මිය සිය ධුරයේ වැඩභාර ගැනීම පසුගියදා කොළඹ පිහිටි එච්.ඩී.එෆ්.සී. බැංකු මූලස්ථානයේදී සිදුවිය. මේ අවස්ථාවට එම බැංකුවේ සාමාන්‍යාධිකාරි සහ ප්‍රධාන විධායක නිලධාරි පාලිත ගමගේ මහතා, ප්‍රධාන මෙහෙයුම් නිලධාරි එම්.කේ. නම්බියාරූරන්...

Read more
සමස්ත ලංකා දහම් පාසල්  සිසු නිපුණතා තරගාවලියට සම්පත් බැංකුවේ අනුග්‍රහය

2019 වර්ෂයේ සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා තරගාවලියට, 11 වැනි වරටත් සම්පත් බැංකුවේ අනුග්‍රහයෙන් ත්‍යාග ලබා දීමේ මහෝත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි. දිවයින පුරා සියලු ශාසනාරක්ෂක බල මණ්ඩලයන්හි පවත්වනු ලබන සිසු නිපුණතා තරගාවලියෙහි පළමු, දෙවැනි, තෙවැනි,...

Read more
Page 150 of 173 1 149 150 151 173