Tuesday, June 9, 2026
 
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්  මෝටර් තාක්ෂණික නිලධාරීන්ට මෝටර් බයිසිකල්

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් තාක්ෂණික නිලධාරීන් හට මෝටර් බයිසිකල් ලබාදීම 2020 ජනවාරි 17 වැනි දින ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප්‍රධාන කාර්යාලයේදී සිදු කරන ලද අතර මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති ජගත් වැල්ලවත්ත මහතා, ප්‍රධාන විධායක නිලධාරි චන්දන එල්. අලුත්ගම...

Read more
HNB කාඞ් ප්‍රොමෝෂන් දියත් කරයි

ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රියතම වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙම උත්සව සමයේත් HNB කාඞ්පත් මගින් විශේෂිත වූ වට්ටම් තම වටිනා පාරිභෝගිකයන්ට ලබා දෙන බව නිවේදනය කර සිටියි. දිවයින පුරා පිහිටි වෙළෙඳ ආයතන 200කට අධික සංඛ්‍යාවකින් 70%ක් දක්වා වූ වට්ටම්...

Read more
ඩීමෝ ලුමින් වෙළෙඳපොළට

වෙළෙඳපොළ තුළ ඉතාමත් කෙටි කලකින් ආලෝකකරණ ක්ෂේත්‍රයේ වඩාත්ම පිළිගත් වෙළෙඳ නාමයක් බවට පත් වූ ඩීමෝ LED ඉතා විශාල වපසරියකින් යුක්ත තමන්ගේ නිෂ්පාදනවල ඇති ගුණාත්මකභාවය හා ඒවා භාවිතයේ වැදගත්කම තවදුරටත් දේශීය පාරිභෝගික ප්‍රජාව වෙත සිහිපත් කරවීම පිණිස ඩීමෝ ලුමින් ලෙස නවතම...

Read more
කොමර්ෂල් බැංකුවෙන් දෘශ්‍යාබාධිත උපාධි අපේක්ෂකයන්ට ලැප්ටොප්

මහනුවර ශික්ෂණ රෝහලේ අක්ෂි විද්‍යා දෙපාර්තමේන්තුවේ අක්ෂි රෝගාබාධ වෙනුවෙන් කටයුතු කරන සහ දෘශ්‍යාබාධිත සිසුන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සහයෝගය ලබාදෙන ‘Centre for Sight’ ’ විසින් කළ ඉල්ලීමකට අනුව කොමර්ෂල් බැංකුව පසුගියදා දෘශ්‍යාබාධිත විශ්වවිද්‍යාල සිසුන් 21 දෙනෙකු සඳහා ලැප්ටොප් පරිගණක ප්‍රදානය කරන...

Read more
NOLIMIT මහනුවර මහ රෝහලේ  වාට්ටුවක් අලුත්වැඩියා කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් විලාසිතා ජාලය වන NOLIMIT පසුගියදා මහනුවර මහ රෝහලේ 23 වැනි වාට්ටුව සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කිරීමට කටයුතු කළේය. NOLIMIT සමාගමේ ප්‍රජා සත්කාර වැඩසටහන වන ‘අසීමිත’ යටතේ මෙය සිදුකරන ලදී. මීට පෙර NOLIMIT සමාගම කුරුණෑගල ශික්ෂණ රෝහල, මීගමුව දිස්ත්‍රික්...

Read more
නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙන්  නිරෝගී දිවියකට ඇරයුම්

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඇමෙරිකන් එක්ස්ප්‍රස් කාඞ්පත් හිමියන්ට නිරෝගී, ඵලදායී සහ සමබර දිවියක වැදගත්කම සිහිපත් කරවීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට එම බැංකුව මේ වනවිට කටයුතු යොදා ඇත. ඒ අනුව ආයුර්වේද මධ්‍යස්ථාන, ශරීර සුවතා මධ්‍යස්ථාන ඇතුළුව, නිරෝගී බවට හා යහපැවැත්මට උපකාරී...

Read more
මැලිබන් සමාගම විශිෂ්ටතම  අපනයනකරු සම්මානය දිනා ගනී

ශ්‍රී ලාංකේය පුරෝගාමී බිස්කට් නිෂ්පාදකයා වන මැලිබන් සමාගම, අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ 2019 ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී රසකැවිලි හා බේකරි නිෂ්පාදන කාණ්ඩයේ විශිෂ්ටතම අපනයනකරු සම්මානය දිනා ගැනීමට පසුගියදා සමත්විය. ජනාධිපති අපනයන සම්මාන උළෙල යනු ශ්‍රී ලාංකේය අපනයන...

Read more
යාපනය විශ්වවිද්‍යාල ICTCS  සිසුන්  ගෙන්   Hackintra 2020

ICTCS සභාපති එරන්ද ජයසුන්දර, ටී.‌කෙටීෂ මහතාට සමරු සං‌‌කේතය ලබාදෙමින් යාපනය විශ්ව විද්‍යාලයීය වවුනියා මණ්ඩපයේ ව්‍යවහාරික විද්‍යා පීඨ තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා පරිගණක සංසදයේ සිසුන් විසින් සිව්වැනි වරටත් සංවිධානය කරන ලද Hackintra 2020 නවමු සංකල්ප යටතේ මෘදුකාංග නිර්මාණ තරගය මෙම 18...

Read more
බිටුමික්ස් සිසු සෙනෙහස  පස්වැනි සංවත්සරය සමරයි

සීමාසහිත බිටුමික්ස් සමූහ ව්‍යාපාරය සංවිධානය කරන බිටුමික්ස් සිසු සෙනෙහස ශිෂ්‍යත්ව වැඩසටහන පසුගියදා සිය 5 වැනි සංවත්සරය අනුරාධපුර සමුපකාර ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් ලෙස සැමරීය. ශිෂ්‍යත්ව ලාභීන් 75 දෙනකු ඔවුන්ගේ මව් පිය භාරකරුවන් සමඟ මේ අවස්ථාවට සහභාගි වීම විශේෂත්වයකි. බිටුමික්ස් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ...

Read more
මියගිය ගුවන් නියමුවන්ට  පීපල්ස් ඉන්ෂුවරන්ස් රක්ෂණ ප්‍රතිලාභ

පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනය විසින් හපුතලේ, තම්බපීල්ල මාවත, අයිස් පීල්ල ප්‍රදේශයට පසුගියදා කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් වයි-12 ගුවන් යානයේ සිටියදී මියගිය යානයේ ප්‍රධාන ගුවන් නියමු බළගණ නායක ඩබ්ලිව්.ඒ.එම්.බී.එන්.බී. වීබැද්ද සහ සහායක ගුවන් නියමු බළපන්ති ලුතිනන් කේ.එම්.ඩී.එල්. කුලතුංග යන නිලධාරීන්ගේ පුද්ගල හදිසි...

Read more
Page 151 of 173 1 150 151 152 173