Tuesday, June 9, 2026
 
ආහාර සුරක්ෂිතතාව හා තත්ත්වය සහතික කිරීමට  ෆොන්ටෙරා පෙරමුණ ගනී

2019 වසරේ ජුනි මාසයේදී මෙරට රජය විසින් ආහාර (පරිශ්‍ර ලියාපදිංචි කිරීමේ) රෙගුලාසි මාලාව ප්‍රකාශයට පත්කරන ලදී. මෙමගින් සියලුම ආකාරයේ ආහාර නිෂ්පාදනය, සකස් කිරීම, කල්තබා ගැනීම, ඇසුරුම් කිරීම, ගබඩා කිරීම සිදුකරන ස්ථාන සහ අලෙවි කරන ස්ථාන ලියාපදිංචි කිරීමේ ක්‍රියාපටිපාටියක් නියම කර...

Read more
සෙලාන් බැංකුව  පාරිභෝගික සේවා  විශිෂ්ටත්වයෙන් අංක 1ට

සෙලාන් බැංකුව තම සාර්ථකත්වයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් LMD පාරිභෝගික සේවා විශිෂ්ටත්ව දර්ශකයේ බැංකුකරණ කාණ්ඩයේ අංක 1 බවට පත්වීමට සමත් වී තිබේ. නවීන තාක්ෂණය සමගින් පාරිභෝගික සේවාවන් ක්‍රමක්‍රමයෙන් ස්වයංක්‍රීය වෙමින් පවතින පසුබිමක, ගනුදෙනුකරුවන්ට සේවාවන් සැලසීමේදී කාර්ය මණ්ඩලයේ වගකීම කුමක්ද යන්න...

Read more
සණස ලයිෆ් හා ජෙනරල් ඉන්ෂුවරන්ස් වෙතින් ගල්කන්ද පුරාණ විහාරයට පරිත්‍යාගයක්

සණස නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මැතිතුමාගේ සංකල්පයකට අනුව සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කම්පැනි ලිමිටඞ් හා සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් කම්පැනි ලිමිටඞ් යන සමාගම්වල දායකත්වයෙන් පසුගියදා එප්පාවල ගල්කන්දේ පුරාණ විහාරස්ථානයට අනුබද්ධිත ශ්‍රී ජිනෝදය පිරිවෙනේ නේවාසික ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට සැතපීමට ඇඳන්, ඇඳ ඇතිරිලි,...

Read more
සමපෝෂ පාසල් පාපන්දු ක්‍රීඩාව බලගන්වයි

CBL සමපෝෂ අඛණ්ඩව එකොළොස් වැනි වසරටත් 14න් පහළ අන්තර් පාසල් පාපන්දු තරගාවලියට අනුග්‍රහය ලබා දෙමින් පාසල් පාපන්දු ක්‍රීඩාව බලගන්වයි. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) සහ ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය එක්ව මෙම පාපන්දු ශූරතාවලිය සංවිධානය කරනු ලබයි. ඒ අනුව “සමපෝෂ...

Read more
ව්‍යුහාත්මක  ඉන්ජිනේරු සංගමය සහ ටෝකියෝ සිමෙන්ති ආයතනික එකමුතුව

ටෝකියෝ සිමෙන්ති සමාගම සහ ශ්‍රී ලංකා ව්‍යුහාත්මක ඉන්ජිනේරු සංගමය (Society of Structural Engineers of Sri Lanka) අතර පවතින ආයතනික සහයෝගිතාවය 2019 වසරේදී වඩාත් සවිමත් කරවීමට හැකිව තිබේ. ව්‍යුහාත්මක සහ සිවිල් ඉන්ජිනේරු ක්ෂේත්‍රවල විෂයානුබද්ධ සියලු අංශ නියෝජනය කරන වෘත්තීයවේදීන් වෙනුවෙන් විශේෂ...

Read more
කටුගස්තොට සම්පත් බැංකු ATM පහසුකම නව ස්ථානයකට

274/ඒ, කටුගස්තොට පාර, මහනුවර ලිපිනයෙහි මෙතෙක් පිහිටුවා තිබූ සම්පත් බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය, වැඩි පහසුකම් සහිතව 253 සහ 249/7 කටුගස්තොට පාර, මහනුවර (සියපත ෆිනෑන්ස් ඉදිරිපිට) යන ලිපිනයේදී පසුගියදා විවෘත කරන ලදී. ඩිජිටල් බැංකුකරණ කලාපයක් ලෙස විවෘත වූ මෙම ස්ථානයේදී ගනුදෙනුකරුවන්ට...

Read more
ලංකාසෝයි රන් සම්මානයෙන් පිදුම් ලබයි

විශිෂ්ටත්වය පිළිබඳ වන සිය ගමන් මඟ යළිදු වතාවක් මනාව සනාථ කරමින් සිලෝන් බිස්කට්ස් සමාගමේ අනුබද්ධිත සමාගමක් වන කන්වීනියන්ස් ෆුඞ්ස් (ලංකා) පී.එල්.සී. සමාගමේ නවතම සෝයා නිෂ්පාදනය වන ලංකාසෝයි කිරිමාළු, 2019 ීඛෂඵ සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම නව හඳුන්වා දීමට හිමි...

Read more
කොමර්ෂල් බැංකුව සියවස සමරයි

2020 වසරේදී කොමර්ෂල් බැංකුව මෙරට බැංකුකරණයට පිවිස සියවසක් සපුරා තිබෙන අතර මෙරට ජනතාවට සහ ජාතික ආර්ථිකයට මෙම ශතකය තුළදී සිදුකර ඇති දැවැන්ත දායකත්වය සැමරීමට බැංකුවේ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් පසුගියදා බැංකුවේ සියවස් සැමරුම එකාවන්ව සිදුකරන ලදී. කොමර්ෂල් බැංකුවේ සියවස් සැමරුම...

Read more
සුන්දරත්වය කැටි වූ  විශිෂ්ටතම සනීපාරක්ෂක භාණ්ඩ ‘කොලෝමා’

දශක හතරක් ලොව පුරා විශ්වාසය දිනා ගත් ලංකා වෝල්ටයිල්ස් සමූහ ව්‍යාපාරය විසින් ‘කොලෝමා’ වෙළෙඳ නාමයෙන් නවතම සනීපාරක්ෂක නිමැවුම් පෙළක් හඳුන්වා දීම පසුගියදා ලංකා ටයිල්ස් නාවල ප්‍රදර්ශනාගාරයේදී උත්කර්ෂවත්ව සිදු කෙරිණි. ආකර්ෂණීය නිමාවකින් යුතු විශිෂ්ට තත්ත්වයේ කොලෝමා සනීපාරක්ෂක භාණ්ඩ ඉතා දියුණු තාක්ෂණික...

Read more
JAT සමාගම International Wood Expo 2019  ප්‍රදර්ශනයට අනුග්‍රහය දක්වයි

ශ්‍රී ලංකාවේ දැව ආලේපන ක්ෂේත්‍රයේ විශ්වාසය දිනූ ප්‍රමුඛයා වන JAT Holdings සමාගම පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති International Wood Expo 2019 ප්‍රදර්ශනය සඳහා අනුග්‍රාහකත්වය ලබාදීමට කටයුතු කළේය. JAT Holdings සමාගම, ඉන්දියානු කර්මාන්ත සංගමය (Confederation of Indian Industry)...

Read more
Page 149 of 173 1 148 149 150 173

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

අපිට බොරුවට කිඹුල් කදුළු හෙලන්න බෑ! ගෝඨාභය ආණ්ඩුව කාලේ නීතිඥ හිජාස් හිස්බුල්ලා CID එක ඇතුලේ හිටියේ! එයා සියදිවි හානි කරගන්නවා,...

Read more