• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

යුනිඩිල් සමූහය රිදී ජුබිලිය අභිමානවත්ව සමරයි

May 16, 2020
in Business
Reading Time: 1 min read
A A
යුනිඩිල් සමූහය රිදී ජුබිලිය අභිමානවත්ව සමරයි
Share on WhatsAppShare on Facebook

වැලිබල්වන් පී.එල්.සී. සමූහයේ සාමාජිකයෙකු මෙන්ම මෙරට ඇසුරුම් කර්මාන්තයේ ප්‍රමුඛයාද වන යුනිඩිල් සමාගම් සමූහය පෙබරවාරි 27 වැනිදා සිය අභිමානවත් 25 වැනි සංවත්සරය කොළඹ, කිංග්ස්බරි හෝටලයේදී උත්සවාකාරයෙන් සැමරීය. වැලිබල්වන් සමූහයේ සභාපති ධම්මික පෙරේරා මහතා, යුනිඩිල් සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලය, ගනුදෙනුකාර භවතුන්, බැංකුකරුවන්, සැපයුම්කරුවන්, යුනිඩිල් පාලනාධිකාරිය, සම්භාවනීය අමුත්තන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි විය.

ඇසුරුම් කර්මාන්තයේ නව ප්‍රවණතා අනුව යමින් සිය සන්නාමය වෙනස් කළ යුනිඩිල් ඊට ඇසුරුම් ප්‍රමුඛයා යන පාඨයද එකතු කර ඇත. වසර 25ක විශිෂ්ට සේවාව තුළින් දිනාගත් ගනුදෙනුකරුවන්ගේ ඉහළ විශ්වාසය සමඟ යුනිඩිල් සමූහය රැලි ඇසුරුම් සහ කඩදාසි බෑග් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස පෙරට පැමිණ සිටී. ‘මේ සුවිශේෂ සන්ධිස්ථානයේදී නව මුහුණුවරකින් පෙරටයෑම අපට විශාල සතුටක්. පාරිභෝගිකයා ඉලක්ක කරගත් නිර්මාණාත්මක ප්‍රවේශයකින් නව තාක්ෂණය සමඟ අනාගතයට පිවිසීමට බලාපොරොත්තු වෙනවා. කඩිනමින් සේවා සැපයීමට හැකිවන සේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට අපි ආයෝජනය කරනවා.’යුනිඩිල් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි බැනට්ගම්ලත් මහතා පැවසීය.

SendShareShare
Previous Post

HNB FINANCE අනුග්‍රහයෙන් මාර්ග සංඥා පුවරු

Next Post

ලංකාවේ මහං ඉදිකළ පුංචි මහත්තයා

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

සියඹලාණ්ඩුවේදී වී ප්‍රශ්නය මුල්කරගෙන ගොවි ජනතාව සහ මාලිමා ප්‍රාදේශීය නායකයන් අතර උණුසුම් තත්ත්වයක් මතුවූයේ මෙසේය.Sri Lanka Latest News

Read more
බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.