ලොව ප්‍රමුඛතම තාක්‍ෂණික නිෂ්පාදන සමාගමක් වන Xiaomi ප්‍රථම වරට පලඳින උපාංග (Wearables) කාණ්ඩයට පිවිසෙමින් ශ්‍රී ලංකාවටMi Smart Band 5 හඳුන්වා දීමට කටයුතු කර තිබේ. ඊට අමතරව ශ්‍රවණ නිෂ්පාදන (Audio) කාණ්ඩයට අයත් Redmi SonicBass Wireless Earphones සහ Redmi Earphones යන උපාංගද...
Read moreඅන්තර්ජාලය ඔස්සේ රක්ෂණ වාරික මුදල් ඉතාමත් සුරක්ෂිතව සහ පහසුවෙන් ගෙවීමට පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ දැවැන්තයින් දෙදෙනෙකු වන කොමර්ෂල් බැංකුව සහ සෙලින්කෝ ලයිෆ් සමාගම ඒකාබද්ධ වී තිබෙන අතර මේ අරමුණ වෙනුවෙන් පහසු ගෙවීමේ සැලසුම්ද හඳුන්වාදී තිබේ. මේ...
Read moreනේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින් නේෂන්ස් මොබයිල් ඇප් එක හරහා ඉතුරුම් ගිණුම් සහ ස්ථාවර තැන්පතු විවෘත කිරීමේ පහසුකම දැන් තම ගනුදෙනුකරුවන් හට හඳුන්වා දී ඇත. මේ නිසා ගනුදෙනුකරුවන්ට බැංකු ශාඛාවක් වෙත නොගොස් ඇප් එක හරහා පහසුවෙන්ම ගිණුමක් ආරම්භ කිරීමට හැකියාව ලැබී...
Read moreශ්‍රී ලංකාවේ ජංගම දුරකතන සන්නිවේදන සේවා සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගේ ප්‍රියතම තේරීම වන හච්, ස්වකීය පාරිභෝගිකයින්ගේ දැනුම උරගාමින් පැවැත් වූ “හච් දැනුමයි මිලියනයයි” ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ ජයග්‍රාහකයින් හට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය පසුගියදා පැවැත්විණි. කොළඹ පිහිටි හච් මූලස්ථානයේ පැවති මෙම උත්සවයේදී, ඉකුත්...
Read moreකාටත් ගැළපෙන බැංකුව වන DFCC බැංකුව සිය 65 වන සංවත්සරයට සමගාමීව සිය කුරුණෑගල ශාඛාව නවීනතම පහසුකම් සහිතව නව ස්ථානයක විවෘත කිරීමට පසුගියදා කටයුතු කළේය. අංක 77, කොළඹ පාර, කුරුණෑගල යන ස්ථානයේ පිහිටි මෙම ශාඛාව පසුගියදා උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. මහල්...
Read moreකොමර්ෂල් බැංකුව සහ හේලීස් ඇග්‍රිකල්චර් හෝල්ඩින්ග්ස් ප්‍රයිවට් ලිමිටඞ් ඒකාබද්ධව සිදුකරන ලීසිං ප්‍රවර්ධන වැඩසටහන් මාලාවේ නවතම වැඩසටහන යටතේ ගොවීන්ට මෙම කන්නයේදී මිල අඩු වාරික සහ විශේෂ වට්ටම්වලට ඉතාමත් නම්‍යශීලීව නව කෘෂි කාර්මික උපකරණ මිලදී ගැනීම සඳහා තවත් අවස්ථාවක් උදාකරදී තිබේ. මෙරට...
Read moreකලක පටන් බොහෝ දෙනා අපේක්ෂාවෙන් සිටි OPPO Watch සහ OPPO Enco W51 උපාංග ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට OPPO Sri Lanka සමාගම සැලසුම්කර තිබේ. OPPO Watch යනු Google මගින් හඳුන්වා දී ඇති Wear OS පද්ධතිය සහිත, ජලය ඇතුළු නොවන ලෙස නිමවා...
Read moreමෙරට විශාලතම ඝන ඖෂධ නිෂ්පාදකයාවන හේමාස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී. සමාගමට අනුබද්ධිත මොරිසන් පීඑල්සී සමාගම, 2020 ඔක්තෝබර් මස 02 වැනිදා නවීන තාක්ෂණයෙන් අනූන ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාව සහ පර්යේෂණ හා සංවර්ධන පරිශ්‍රය ගරු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී. සෞඛ්‍ය ඇමතිනී...
Read moreඔක්තෝම්බර් 1 වැනිදාට යෙදුන ලෝක ළමා දිනය මෙවරත් අර්ථාන්විතව සැමරීමේ අරමුණ පෙරදැරිව වටිනා තෑගි සහ විශේෂ ප්‍රතිලාභ සමග ඉතිරි කිරීමේ වැදගත්කම යළිත් අවධාරණය කරමින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙවරත් තම බාලවයස්කාර ගනුදෙනුකරුවන් සමග එක්ව ලෝක ළමා...
Read moreනිරතුරුවම පාරිභෝගිකයින් අරමුණු කරගත් සේවාවක් සැපයීමේ අභිලාෂයෙන් කටයුතු කරන, ශ්‍රී ලංකාවේ Mercedes-Benz හා Jeep ගෙන්වා බෙදා හරින බලයලත් එකම නියෝජිතයා වන ඩීමෝ, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමගින් අත්වැල් බැඳ ගනිමින්, Mercedes-Benz හා Jeep වාහන මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයන් හට ඉතාමත් පහසු...
Read moreඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.